Last edited:
kala wahane. wadi kali tikai sticker tikak galwenanm supri wahanethoranak wagekala wahane. wadi kali tikai sticker tikak galwenanm supri wahane
මේ වගේ එකක් කොහොමද ?
http://ikman.lk/en/ad/mazda-bg323-l-1994-for-sale-gampaha-1

මේ වගේ එකක් කොහොමද ?
http://ikman.lk/en/ad/mazda-bg323-l-1994-for-sale-gampaha-1
raththaran ge paint shop eke weda
![]()

ෆොටෝස් වල පේන විදියට නම් මේ කාර් එක පේන්ට් කරලා තියෙන්නේ බූත් එකේ දාල නෙමෙයි..ෂයින් එක වැඩියෙන් එන්න මොකක් හරි වැඩිපුර ගහනවා වගේ![]()
![]()
මචං උබේ වෑන් එකටත් මේ වගේ සුදු පාට ලයිට් සෙට් එක දැම්මොත් නරකද ?![]()

thick clear coat මචන් ඹක ලෙසියෙන් ගහන්න බැ වැක්කෙරෙනවා කොට් 3ක් වත් උලනවා අඩුම ගානේ ඉතින් 3l වලට වඩා යනවා (1l=6500) වියදම් කරනන් පුලුවන්නම් ගහතැකිෆොටෝස් වල පේන විදියට නම් මේ කාර් එක පේන්ට් කරලා තියෙන්නේ බූත් එකේ දාල නෙමෙයි..ෂයින් එක වැඩියෙන් එන්න මොකක් හරි වැඩිපුර ගහනවා වගේ![]()
මොකද කියන්නේ next year දිහාට යමුද ජපන් ටුවර් එකක් දාලා කැලි ටිකක් එකහු කරගෙන එන්න මගේ වැන් එකෙත් AC unit එක ගන්න ඹනේmewa mehe na ban.. mama hewwa issaraha sudu pata ewa..
![]()
but hoyanna na.. hadala danna kiyanne.. ethakota original gatiya na ban.. factory wage hadanna ba ne.. spoiler ekak hoyanawa awrudu ganak.. hambune na![]()

මොකද කියන්නේ next year දිහාට යමුද ජපන් ටුවර් එකක් දාලා කැලි ටිකක් එකහු කරගෙන එන්න මගේ වැන් එකෙත් AC unit එක ගන්න ඹනේ![]()


මගේ 54ට තමා AC ටික හදන්න ඹනා අලුතෙන් කැලි දාන්න වෙයි කාලෙකින් AC වැඩ කරලා නැති පාටයි හොයන්න ගියේ නැ තාම වැඩේට සෙට් වෙලාම ඹක්කොම එකපාර ගෙනල්ලා තියාගන්නයි බැලුවේmokadda ube wahane.. mama tibbot kiyannam.. uba machan AC unit eka parts kadawala hoyanna epa.. AC shop karayo badu aran yanawa machan parts kada walin.. ekai scene eka badu nette..
aye japan gihin wedak nethi size ekak ban tiyenne.. mewa gedi pitin russia ehema patawana wa lu ban.. mewa ela badu ne.. meheta genna beri unata
edit:
ape van eketh oya AC unit hewwa hewwa hambune na ban.. ape eke sunroof nisa / GLL nisa wahale DX ekata wada tiakak usai.. high roof newe.. flat roof newe.. meka nikan semi high roof wage.. DX eke AC eka tiyanna ba.. udin ida hitinawa..
Niththawela AC shop eke tibba semi high roof unit ekak..![]()
මගේ 54ට තමා AC ටික හදන්න ඹනා අලුතෙන් කැලි දාන්න වෙයි කාලෙකින් AC වැඩ කරලා නැති පාටයි හොයන්න ගියේ නැ තාම වැඩේට සෙට් වෙලාම ඹක්කොම එකපාර ගෙනල්ලා තියාගන්නයි බැලුවේ

CM35/CM36 highroof දැන්ම බැ මචන් ෂෙල් එක දෙනකන් එකේ වැඩ වලට යට කරන්න එපැ පොඩ්ඩක් අහපන්කො විසතරේube toyota lite-ace neda? high roof? meke model number ekak tiyenawada? E24, E23 wage? Mama danna porak giya japan.. mama kiyannam uta balanna kiyala.. ape hood ekatai spoiler ekatai call ekak denna inne..
AC weda karala neththam ubata evaporator ekai, condensing coil dekai rubber horse tikai danna wei.. rubber ewa nam dapan.. ape eke rubber hose ekak giya.. Rs 9000 giya ban repair ekata.. Gas walata 6000 da kohedo.. okkoma gihin![]()