Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මම පංජාබි දන්නෙත් නෑ, හින්දි දන්නෙත් නෑ
    ඒත් ඇඩුනා මචන්. අම්මපා ඇඩුනා.
    අද මගේ තාත්තා හිටියනම් මේක තමා මගේ කතාව.. 100%ට 100ක් මේක තමයි




    මේක වෙහිකල් සෙක්ශන් එකේ දැම්මේ ඇයි අහන්න එපා. දැන් වෙහිකල් සෙක්ශන් එකේ විතරයි 100ට 100ක් එලකිරියේ කොල්ලෝ ඉන්නේ. එලකිරි ටෝක් එක පැත්තේ ඉන්න 90%ක්ම අපතයෝ.
     
    • Like
    Reactions: Rex921

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18458617 said:
    මම පංජාබි දන්නෙත් නෑ, හින්දි දන්නෙත් නෑ
    ඒත් ඇඩුනා මචන්. අම්මපා ඇඩුනා.
    අද මගේ තාත්තා හිටියනම් මේක තමා මගේ කතාව.. 100%ට 100ක් මේක තමයි




    මේක වෙහිකල් සෙක්ශන් එකේ දැම්මේ ඇයි අහන්න එපා. දැන් වෙහිකල් සෙක්ශන් එකේ විතරයි 100ට 100ක් එලකිරියේ කොල්ලෝ ඉන්නේ. එලකිරි ටෝක් එක පැත්තේ ඉන්න 90%ක්ම අපතයෝ.
    හෙමීට කමෙන්ට් එක්ක දාන්නං බං බලලා :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    හෙමීට කමෙන්ට් එක්ක දාන්නං බං බලලා :D

    අනික් සේරම නැතත් 3.29 බලපන්, තාත්තා උන්නනම් අද මම ගැන එහෙම කියනවා තාත්තගේ යාලුවන්ට. තාත්තගේ ජීවිතේ තිබ්බ එකම එක බලාපොරොත්තුව ඒක
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Image002.jpg

    Image003.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18458617 said:
    මම පංජාබි දන්නෙත් නෑ, හින්දි දන්නෙත් නෑ
    ඒත් ඇඩුනා මචන්. අම්මපා ඇඩුනා.
    අද මගේ තාත්තා හිටියනම් මේක තමා මගේ කතාව.. 100%ට 100ක් මේක තමයි
    office එකේ ඉන්නේ.....sounds නැතුව බැලුවට video එක බලද්දි ඇඬුනා.....සුපිරි.......:cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    office එකේ ඉන්නේ.....sounds නැතුව බැලුවට video එක බලද්දි ඇඬුනා.....සුපිරි.......:cool:

    අනික් සේරම නැතත් 3.29 බලපන්,හින්දි නෙමේ මොන භාශාවෙන් කිව්වත් ඒ වචන ටික "හරි හමන් පුතෙක්නම්" තේරෙනවා. කදුලු වැටුනා ඒක දකිද්දි

    ගෑනි මලා කෙල්ල දාලා ගියා කියල හොටු පෙරාන අඩන සින්දු සිය ගනන් ගහන පොන්සියෝ ඉන්න රටක මේ වගේ සින්දුවක් ගහලා 14-18 කොල්ලන්ගේ මොරාල් අප් කරන්න එක බල්ලෙක්වත් නැද්ද බන් මේ රටේ????
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;18458617 said:
    මම පංජාබි දන්නෙත් නෑ, හින්දි දන්නෙත් නෑ
    ඒත් ඇඩුනා මචන්. අම්මපා ඇඩුනා.
    අද මගේ තාත්තා හිටියනම් මේක තමා මගේ කතාව.. 100%ට 100ක් මේක තමයි




    මේක වෙහිකල් සෙක්ශන් එකේ දැම්මේ ඇයි අහන්න එපා. දැන් වෙහිකල් සෙක්ශන් එකේ විතරයි 100ට 100ක් එලකිරියේ කොල්ලෝ ඉන්නේ. එලකිරි ටෝක් එක පැත්තේ ඉන්න 90%ක්ම අපතයෝ.
    :yes: good song.good concept.... :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18458702 said:
    අනික් සේරම නැතත් 3.29 බලපන්, තාත්තා උන්නනම් අද මම ගැන එහෙම කියනවා තාත්තගේ යාලුවන්ට. තාත්තගේ ජීවිතේ තිබ්බ එකම එක බලාපොරොත්තුව ඒක
    සම්පූර්ණ එකම බැලුවා බං. පට්ට. මට සින්දුවක් ලියන්නහිතුනා :love::love:
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18458617 said:
    මම පංජාබි දන්නෙත් නෑ, හින්දි දන්නෙත් නෑ
    සෙක්ශන් එකේ දැම්මේ ඇයි අහන්න එපා. දැන් වෙහිකල් සෙක්ශන් එකේ විතරයි 100ට 100ක් එලකිරියේ කොල්ලෝ ඉන්නේ. එලකිරි ටෝක් එක පැත්තේ ඉන්න 90%ක්ම අපතයෝ.

    ඇඩෙනව නේන්නම්.අද ගොඩක් උන්ට උඩට ගිහාම මුල මතක නැහැ.කොටින්ම හොටු පෙත්තියෙක් සෙට් උනාම දෙමව්පියන් අමතකයි.එලකිරි ටෝක් එක පැත්තේ ඉන්නෙ නම් එපා කරපු උන්.වැඩිපුරම ඉන්නෙ අසහනයෙන් ඉන්න උන්.
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    90 දශකයෙන් පස්සෙ බිහිඋන ගොඩක් සින්දු මටනම් ලස්සන නැහැ.එහෙමත් එකක් තමයි හොඳ.ඒ දවස්වල තිබුන එපා උන එවත් දැන් ඒවට වඩා හොඳයි.

    මචන් සන්කයා සින්දුවක් ලියහන් lලස්සන එකක්.වෙනස් අර්තයක් tතියන එකක්.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    first love eka ban :baffled: pawule ekek wage dan. wikunanne naha :)
    original hood up ekak hoya ganna baluwe nathnam uposting eka normal widiyata gahanwa.
    මටත් ඹය කතන්දරෙම තමා මට හම්බුන මුලුම වාහනේ විකුණන හිත නැ ;)
    උබට වැන් එකක්ම ගෙනල්ලා ඹනෙ නම් කියපන් මෙකේම එකෙක් ඉන්නවා කැලි බැ ඹක්කොම තමා පටවන්නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලක්ස 52 ටත් ඩොල්පින් තියෙනවා කියහන්කෝ....ට හිකෙයි...:shocked:

    2yv3o9d.png
    පැට්‍රල් එකක් දාලා තිබ්බා 40කට එකත් ඹය වගේ තමා ඹව්වා ගන්නවා බන් kdh ගන්නේ නැතුව 5L එක මරු ගෙදරකට කාර් එක වගේ තියාගන්න පුලුවන් :love::love:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18458224 said:
    මරු..

    පේන්ට් එක මීට වඩා ඩාක් කරපන්
    මොන බොඩි ස්ටිකර්ද බන් ඉරි ටික රූලෙන් ගැහුවා වගේ තියෙන බොඩියට
    බොඩි ස්ටිකරයක් ගහන්නම ඕනේනම් කපලා ගහන්නේ නැතුව ඊබේ එකෙන් හරි හොද කොලිටි ඔරිජිනල්ම ආපු ඩිසයින් එකක ස්ටිකරයක් ගහපන්
    අර චාමර ගෝතයගේ ජරාව වගේ ඒවා ගහන්න එපා.
    කොද ක්ලියර් ලැකර් එකක් ගහලා පොලිශ් කරපන් උදේට ගෙදර අය වාහනේ ඉස්සරහට ඇවිත් කොන්ඩේ පීරන ගානට:P:P

    මේ පාට නේ ගහන්නේ? ශෙල් එකට කියාපු පාට. කුරුනෑගල පැත්තෙන් නිකල් ශෙල් එකකුත් ගෙනත් දාපන්

    HiaceV4.jpg
    ඹව් මචන් අන්න එක නිසා තමා ස්ටිකරේ ගැන හිත හිත ඉන්නේ
    ඹව් ඹව් ඹය පාටම වගේ තමා ගහන්නේ :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18458282 said:
    මේකෙත් ගනිකා ලුක් එකේ ඇලෝවීල් සෙට් එක ගලවලා අර වහලේ කපුටෝ වහන්න ගහල තියෙන යකඩ පොල්ල ගැලෙව්වනම් මරු භාන්ඩේ

    http://ikman.lk/en/ad/toyota-shell-lh-1989-for-sale-hambantota


    කුකුලෝහ් මෙකේ සීට් සෙට් එක මරු.. ඒකක් දාපන් උබත්

    මේ දැන්මම මේ වගේ වින්ඩෝ වයිසර් සෙට් එකක් ඊබේ කරපන්.. පට්ට ආ
    මටත් ඹක ගත්තොත් ගලවන්න කැලි තියෙනවා ගොඩක්
    2,275,000 :shocked:
    ඹරිජිනල් එකක් මචන් එ ගනන් තමා යන්නේ ඹය වගේ එකක් ලෙසියෙන් විකුණනේ නැ අපේ ගෙවල් පැත්තේ වැන් එකක් තියෙනවා ඉස්සරහා මැද සිට් එකක් නැ fridge එකක් තියෙන්නේ full upholstery :love::love:
    ට්‍රිප් යන්න මරු වාහන ආයේ කාර් කැලේ

    මේ අගොස්තු වලින් පස්සේ මල්ලිට වැන් එකක් හදයි උටත් ෂෙල් වලින් තොර ලොවක් නැ සුපර් කස්ටම් එකක් හොයාගන්න ඹනේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පැට්‍රල් එකක් දාලා තිබ්බා 40කට එකත් ඹය වගේ තමා ඹව්වා ගන්නවා බන් kdh ගන්නේ නැතුව 5L එක මරු ගෙදරකට කාර් එක වගේ තියාගන්න පුලුවන් :love::love:
    mokadda ban oya Red Number plate eke seen eka??? VIP da?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18458414 said:
    කිව්ව තරම් ලේසි නෑ බොලව්

    ෆ්‍රන්ට් ශෙල් එකේ බ්‍රැකට් සෙට් වෙන්නේ නෑලු කුකුලෝහ්. සයිස් එක හරි. බ්‍රැකට් අවුල්

    ශෙල් එක ෆයිබර් කරනවද? බොඩියට රිවෙට් ගහන්වද?:baffled::baffled:

    රැව්ලද කැද්ද?:baffled::baffled:

    හෙඩ් ලයිට් දෙකත් මාරු කරනවා. අලුත් එකේ හෙඩ් ලයිට් එකයි සිග්නල් ලයිට් එකයි එකටමයි තියෙන්නේ. පරන එකේ කෑලි දෙකක්. ශෙනෝන් කිට් එක දාලා ගන්නවා ඇඩෙන්න

    අප්ඩේට්ස් එවන්න වහලෙක් පත් කරලා තියෙන්නේ. නොබැලුවොත් අනිවා ඇන්ජිම ඩිකියේ හයි කරනවා:yes::yes::yes:
    10686654_10206015745818896_802569738938014693_n.jpg


    පරන ෂෙල් එකේ මැද කැලි ටික ගලවලා දාලා කලු දැලක් ගහපන් මේ වගේ ඉස්සරහට එනකොට බයටම වාහනේ අයින් කරගන්නවා ;);)
    බොඩියේ මව්න්ට් ටික හදලා හයි කරපන් fiber කරන්න යන්නෙපා :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mokadda ban oya Red Number plate eke seen eka??? VIP da?
    ගැරජ් /සෙල් නම්බර් මචන් ඹක රෙජිස්ටර් කරලා නැ වාහනේ වාරායෙන් ගෙන්න ඹක ගහගෙන එන්නේ සෙල් එකට වෙනකන් සෙල් එකට ගත්තු ටෙම්පරි නම්බර් එකක් කාලයක් ඇමතිලත් ගහගෙන පැද්දා ඹව්වා :shocked:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18458544 said:
    නෑ නෑ.. පරන එක මොඩිෆයි ජරාවක්
    අලුත් එක වාහනේට ආපු ජෙනුයින් ශෙල් එක
    :yes::yes:
    පරන එක තියෙන එකේ නාවාඩු පාඩුවේ මම කියන වැඩේ කරලා දාලා බලපන්කො වාහනේට
    m4oKqU5d7bVTFiu3U8LIjOw.jpg


    වටේ frame එක ඉතුරැ වෙන්න මැද ලයින් ටික අයින් කරලා කලු දැලක් ගෙනල්ලා පිටිපස්සෙන් හයි කරලා තියලා බලලා කියන්නකො මොකද කියලා
    මේ වගේ ලුක් එකක් ආවාම කොහොමද
    land%20curiser%20blackgrill%201-400x200.jpg

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18458828 said:
    අනික් සේරම නැතත් 3.29 බලපන්,හින්දි නෙමේ මොන භාශාවෙන් කිව්වත් ඒ වචන ටික "හරි හමන් පුතෙක්නම්" තේරෙනවා. කදුලු වැටුනා ඒක දකිද්දි

    ගෑනි මලා කෙල්ල දාලා ගියා කියල හොටු පෙරාන අඩන සින්දු සිය ගනන් ගහන පොන්සියෝ ඉන්න රටක මේ වගේ සින්දුවක් ගහලා 14-18 කොල්ලන්ගේ මොරාල් අප් කරන්න එක බල්ලෙක්වත් නැද්ද බන් මේ රටේ????
    දැන් මෙහේ හදන තරමක් හදන්නේ බුට් කලා අඩන සිංදුනේ ඹව්වා අහන තරමක් අහන්නේ තරුණ වයසේ උන් අහලා ඉවරවෙලා උන්ටත් කෙලවගෙන එ සිංදු වල වගේ උනුත් අඩ අඩ ඉන්නවා කවදා හදන්නද ඉතින් මම නම් එ වගේ සංදු අහන එක නවත්තලා ගොඩාක් කල් එව්වා අහුවාම අපිටත් පිස්සු හැදෙනවා සිංදු නෙවේ කියන්නේ අඩනවා :angry: