Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පෙන්ට් එක පොටො වලට පෙන්නේ නැ නම නම් මතක නැ මෙට්ලික් ග්‍රේ එකක් :D
    p33%2B%25281%2529.jpg


    p33%2B%25283%2529.jpg



     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පෙන්ට් එක පොටො වලට පෙන්නේ නැ නම නම් මතක නැ මෙට්ලික් ග්‍රේ එකක් :D
    p33%2B%25281%2529.jpg





    කොල්ලෝ පොටෝ එකෙන් උබේ ජුන්ඩා පේන්වා. උබ එක්ස්පෝස් දැන්:(:(


    මරු මචන් ... ඕක පොලිශ් කලාම කන්නාඩිය වගේ තියෙයි... ගමනක් යන්න වෙන්නේ නෑ එක එකා නවත්තලා විකුනනවද අහන්න ගත්තහම
    :yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18469195 said:
    කොල්ලෝ පොටෝ එකෙන් උබේ ජුන්ඩා පේන්වා. උබ එක්ස්පෝස් දැන්:(:(


    මරු මචන් ... ඕක පොලිශ් කලාම කන්නාඩිය වගේ තියෙයි... ගමනක් යන්න වෙන්නේ නෑ එක එකා නවත්තලා විකුනනවද අහන්න ගත්තහම
    :yes::yes:

    :) එල තමයි. ඔන්න මමත් කිව්වා පාරෙ නම් අරං යන්න ලේසි වෙන්නෙ නෑ පුතෝ. දකින දකින එකා විකුණනවද කියල අහයි. බ්‍රෝකර්ලා පස්සෙන් එයි. හරියට ඉස්කෝලේ යන කාලේ පන්තියට අලුත් කෙල්ලෙක් ආව වතේ තියෙයි.

    අන්තිම කෝඩ් එක මල්ලි තනියම ගහලද. පට්ටනේ බං. :)

     

    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    ..

    Machanla vannete ekak duel a/c karanna kiyak withara yaida ? Karapu aya innawada ? Thawa center lock and remote key set karaganna kiyak withara yaida ? Aduwata karaganna puluwan thanak thiyenawada ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    paint karanakotama 2nnek awilla balanna ewele ganan ahala kiyala na wada iwara unama kiyannam kiyala
    ko bn mata mukuth penne nane

    ඕකගේ මනෝ විකාර බං :lol:
    කොල්ලෙක්ගේ චායාවක් දැක්කත් ජුන්ඩ හිතෙන් මවාගන්නවා :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18469559 said:
    ඉදින් ඉදින්... ලිද පෙන්නපන් මමම බහින්නම්:(:(


    කොහොමද ලිඳ?:P
    අති විශිෂ්ටයි නෙහ් :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18469825 said:
    එදා තෝව කලු කැත අනාත කරලා මරියානා ආගාදෙට දාපු පලිය නේ ගන්නේ...:lol::lol:

    රත්තරං;18469826 said:
    ඔය මගේ අතින් ටික දවසකට කලින් අතවරේට ලක්වෙච්ච දැරිවියෙක් බන්

    කොල්ලොන්ගේ ජුන්ඩා හිතෙන් මවාගෙන මෙව්වා කරන්න ගිහින් මාට්ටු වෙච්ච බුවෙක් ලිං පතුලක ඉඳන් මරහඬ තලනවා ඇහෙනවා :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කොල්ලොන්ගේ ජුන්ඩා හිතෙන් මවාගෙන මෙව්වා කරන්න ගිහින් මාට්ටු වෙච්ච බුවෙක් ලිං පතුලක ඉඳන් මරහඬ තලනවා ඇහෙනවා :lol:
    ආ මේ අර වැල්ලේ බොක දාපු එකා ඒක මතක් කරන් අඩනවා:lol::lol: