Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොර එකක්නේ බන්...... ඕකට ඌ කුරු කුරු ගාන්නේ නෑ......:lol:
    :eek: මං කිව්වේ ඊට එහා පැත්තේ තියෙන කාර් එක බං. Y60 ගැන මරා ගන්නේ ඒ ත්‍රෙඩ් එකේ නෙ
    මොන පයන්නක් කියනවද මන්දා :frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek: මං කිව්වේ ඊට එහා පැත්තේ තියෙන කාර් එක බං. Y60 ගැන මරා ගන්නේ ඒ ත්‍රෙඩ් එකේ නෙ
    මොන පයන්නක් කියනවද මන්දා :frown:
    TrollFaceDancing.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    දැං එකෙක් ඇවිත් කුරු කුරු ගායි අම්මා ඕනේ කියයි
    11390266_10152957012132358_4346289413787192563_n.jpg

    අම්මා ඕනේ:(:(

    මැට් පේන්ට් එකට යකා වගේ ඇති..:yes::yes: හැබැයි මේකත් ගෙඩියක්

    මචන් අර පැත්තෙන් තියෙන කාර් එක මොකක්ද බන්?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18466183 said:

    අම්මා ඕනේ:(:(

    මැට් පේන්ට් එකට යකා වගේ ඇති..:yes::yes: හැබැයි මේකත් ගෙඩියක්

    මචන් අර පැත්තෙන් තියෙන කාර් එක මොකක්ද බන්?

    හිතා ගන්න බෑ මොකක්ද කියලා... මං හිතුවේ දැක්ක ගමං ඔයා අදුර ගනියි කියලා :(
    ඇමරිකන් බාන්ඩයක් කියලා විතරයි ඈතට පේන්නේ :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිතා ගන්න බෑ මොකක්ද කියලා... මං හිතුවේ දැක්ක ගමං ඔයා අදුර ගනියි කියලා :(
    ඇමරිකන් බාන්ඩයක් කියලා විතරයි ඈතට පේන්නේ :sorry:

    ලංකාවටම එකයිද දල්ලෑ. මාත් මීට කලින් දැකල ලෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    හිතා ගන්න බෑ මොකක්ද කියලා... මං හිතුවේ දැක්ක ගමං ඔයා අදුර ගනියි කියලා :(
    ඇමරිකන් බාන්ඩයක් කියලා විතරයි ඈතට පේන්නේ :sorry:

    අදමයි මචන් දැක්කේ.. හිතාගන්න බෑ
    රශියන් "ලාඩා" එකක්ද?:eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ... කවුදෝ මේ දගකාරී :cool:

    කාටවත් අදුන ගන්න බැරි රාක්ස මූනයි, ලොවි ගෙඩි දෙක වගේ තඩි හෙඩ් ලයිට් දෙකයි. :shocked: ඕක නම් මෙලොව එකක් වෙන්න බෑ. :shocked::shocked: අමනුස්ස වාහනයක්ද දන්නෙ නෑ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18466243 said:
    අදමයි මචන් දැක්කේ.. හිතාගන්න බෑ
    රශියන් "ලාඩා" එකක්ද?:eek:
    :no:
    ලාඩා එකක් අපේ ගෙවල් පැත්තේ තිබුනා..... ඒක පෙට්ටි‍යක් වගේම තම‍යි.......:eek:
    article-2130942-129E71B8000005DC-824_468x286.jpg

    පරණ Volvo කාර් වලත් එහෙම සීන් එකක් තිබ්බනේ......:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18466243 said:
    අදමයි මචන් දැක්කේ.. හිතාගන්න බෑ
    රශියන් "ලාඩා" එකක්ද?:eek:
    කැඩිලැක් ආවාද ලංකාවට ?
    කැඩිලැක් පරණ එක්ක නං තිටයෙනවා ඔය වගේ

    කාටවත් අදුන ගන්න බැරි රාක්ස මූනයි, ලොවි ගෙඩි දෙක වගේ තඩි හෙඩ් ලයිට් දෙකයි. :shocked: ඕක නම් මෙලොව එකක් වෙන්න බෑ. :shocked::shocked: අමනුස්ස වාහනයක්ද දන්නෙ නෑ.
    :sorry: මහේශයාව ඇතුලට දාලා රවුමක් එක්ක ගියා නං හොන්ඩා ලෙඩේ හොද වෙයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    රත්තරං;18466183 said:

    අම්මා ඕනේ:(:(

    මැට් පේන්ට් එකට යකා වගේ ඇති..:yes::yes: හැබැයි මේකත් ගෙඩියක්

    මචන් අර පැත්තෙන් තියෙන කාර් එක මොකක්ද බන්?

    holden or vauxhall
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න තව ටිකක්
    ගෙදර ආවාම තමා කව්වේ ‍අන්තිම පෙන්ට් එක ඹක්කොම ගහලා තියෙන්නේ මල්ලි :shocked::shocked:

    p32%2B%25281%2529.jpg

    p32%2B%25284%2529.jpg

    p32%2B%25285%2529.jpg

    p32%2B%25287%2529.jpg

    p32%2B%25289%2529.jpg

    p32%2B%252810%2529.jpg

    p32%2B%252811%2529.jpg

    buffer 2 ත් හයිකලා අද :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පට්ට.. මම කියනවට ඔය තියෙන යකඩ වීල් හතර සුද්ද කරලා පේන්ට් කරල දාපන් බලන්න පුලුවන්නම්:yes::yes: