ලොකු ඩිලිවරියක් නෙවේ නම් ටව්න් එස් ලයිට්එස් එකක් ගනින් මෙව්වාට වඩා තෙල් කරනවා
මෙකක් ගත්තොත් ඉතින් සිට් සෙට් එකක් තියෙන නිකන් ඉන්නකොට හයරි එකක් හරි දුවාගන්න පුලුවන්
පොඩි එකක් ගන්නවානම් ඉතින් CR27 එකක් තමා


ලොකු ඩිලිවරියක් නෙවේ නම් ටව්න් එස් ලයිට්එස් එකක් ගනින් මෙව්වාට වඩා තෙල් කරනවා
මෙකක් ගත්තොත් ඉතින් සිට් සෙට් එකක් තියෙන නිකන් ඉන්නකොට හයරි එකක් හරි දුවාගන්න පුලුවන්


Engine eka hariyata hada gaththa nam, mee wage thel karana wena ekak naaa...පොඩි එකක් ගන්නවානම් ඉතින් CR27 එකක් තමා![]()
Engine eka hariyata hada gaththa nam, mee wage thel karana wena ekak naaa...

පෙට්‍රල් එකත් මරු බන්... මේන්ටේන් කොස්ට් එක හෙනම අඩුයි... වැඩිය දුවන්නේ නැත්නම් පෙට්‍රල් එක මරුපොඩි එකක් ගන්නවානම් ඉතින් CR27 එකක් තමා![]()
රත්තරං;18550299 said:පෙට්‍රල් එකත් මරු බන්... මේන්ටේන් කොස්ට් එක හෙනම අඩුයි... වැඩිය දුවන්නේ නැත්නම් පෙට්‍රල් එක මරු

මම නම් වෑන් වලින් ආසම ඕකට... ජීප් එකක් වගේ පෙනුමත් තියෙනවාsuspension ehemath patta![]()
රත්තරං;18550332 said:මම නම් වෑන් වලින් ආසම ඕකට... ජීප් එකක් වගේ පෙනුමත් තියෙනවා
අනිත් එක බොනට් එක නිසා හදිස්සියකට වැදුනොත් කුට්ටම බේරෙනවා. එකේ එහෙම ඉදගත්තහම බයයි මොකක හරි වැදුනොත් ඉස්සෙල්ලම ඉස්සරහා දත් දෙක කැඩෙයි කියලා

Mamath hithuwa ahema wenna athi....umba kiwwe KR42 ganada![]()

CR27 එකේ බොනට් නැ..බොනට් අවේ CR42/41 KR42/41 සෙට් එකේරත්තරං;18550332 said:මම නම් වෑන් වලින් ආසම ඕකට... ජීප් එකක් වගේ පෙනුමත් තියෙනවා
අනිත් එක බොනට් එක නිසා හදිස්සියකට වැදුනොත් කුට්ටම බේරෙනවා. එකේ එහෙම ඉදගත්තහම බයයි මොකක හරි වැදුනොත් ඉස්සෙල්ලම ඉස්සරහා දත් දෙක කැඩෙයි කියලා

ම්ම් එළ...
මගෙත් පොඩි අදහසක් තියනව ඩිලිවරියකට...වැඩේ සෙට්ල් උනොත් නම් අනිවා ශෙල් එකක් තමයි බස්සන්නෙ![]()
umba kiwwe KR42 ganada![]()
CR27 එකේ බොනට් නැ..බොනට් අවේ CR42/41 KR42/41 සෙට් එකේ![]()

umba kiwwe KR42 ganada![]()
Mamath hithuwa ahema wenna athi....![]()
ඔව් යකෝ... පැටලුනා කියහන්කෝ.. නෝහා එක ඔලුවේ තියාන තමයි මම අර පැට්‍රෝල් එකක් ගන්නත් හොදයි කිව්වේ. කවද පැදපු වෑන්ද... සොරි වේවා...CR27 එකේ බොනට් නැ..බොනට් අවේ CR42/41 KR42/41 සෙට් එකේ![]()



රත්තරං;18550897 said:ඔව් යකෝ... පැටලුනා කියහන්කෝ.. නෝහා එක ඔලුවේ තියාන තමයි මම අර පැට්‍රෝල් එකක් ගන්නත් හොදයි කිව්වේ. කවද පැදපු වෑන්ද... සොරි වේවා...![]()
kapan van ekakuth ehenamඹයා තාම පාරේ යන voxy ,esquire දැක්කේ නැද්ද මචන්අද කාලේ වෑන් නම් වෑන් මේවා තමයි





මේක දැකලා පිස්සු හැදුනා බොලව් කම්පැනියෙන් අද ගත්තා වගේ තියෙනවා
http://ikman.lk/en/ad/toyota-hiace-lh30-1987-for-sale-gampaha![]()
ඹව් බන් ඹය මැද නිකල් පටිය ගිය බිඩින් එක එහේම හොයන්නත් නැ මට ගිහින් වාහනේ බලලා එන්න තරම් ආසයි එ තරම් හොදට තියෙනවාරත්තරං;18551608 said:බලපන් ඔරිජිනල් යකඩ වීල් 4ට වඩා ඕකට මොකක් දැම්මත් පෙනුම නෑ
වාහනයක් ඔරිජිනල් තියෙනකොට පෙනුම බලපන්කෝ.. මේකනම් අල්මාරියක තිබ්බ එකක්

A/C තියෙනවලුමේක දැකලා පිස්සු හැදුනා බොලව් කම්පැනියෙන් අද ගත්තා වගේ තියෙනවා
http://ikman.lk/en/ad/toyota-hiace-lh30-1987-for-sale-gampaha![]()

