Ada maru wedene enakota une man driveng karan awe policeyen alluwane
ඹය දිමුතු කියන්නේ අර වැන් තියෙන පොලිස් රාලහාමි අර නිව්ටල් එකේ වැන් එක නවත්තලා ගිය පොර උටත් තියෙන්නේ අමුම වැන් පිස්සුවක්U kiyanawa english number ekak kiyala hithalalu elluwe itapasse lishen wediya beluwe na uta kora wen ekata u ahanawa kohomada heduwe kiyala uget ladiyak tiyanawalu
dimuthuwa wage pisso 2nnek

Ita passe van eke okkoma beluwa u ahanawa bodiya gahanna achchuwak tiyanawada kiyala.
Itapasse Thaththata qwalu puthata tiyana lishon eken meka ela wanna ba kiyala ita passe thaththa qwa ehenam man elawannam kiyala.
Itapasse un denna qwa aulak na shep eke yanna kamak nalu

Na ban 650..![]()
පොස්ට් 6500 යි![]()
2 න්නාම හරිCongratulations... mama kiwwe pages 650k kiyala..![]()
අද වැන් එකේ පලවෙනි වතාවට පල්ලි ගිහිල්ලා අපේ ඹනේම වාහනයක් හැදුවාම මුලින්ම යන්නේ පල්ලි තමා
මරු වැඩක් වෙලා තියෙන්නේ අර අපේ MR.Tom කිව්වා වගේම වැඩක් වෙලා තියෙන්නේ මට මල්ලි කියපු විස්තරේ එහේම්මම දාන්නම්කො කියවලා බලපන් මෙහේමත් හොද පොලිස් මාමලා ඉන්නවා මම එකකේ හැමොටම බනින්නේ නැත්තේ
ඹය දිමුතු කියන්නේ අර වැන් තියෙන පොලිස් රාලහාමි අර නිව්ටල් එකේ වැන් එක නවත්තලා ගිය පොර උටත් තියෙන්නේ අමුම වැන් පිස්සුවක්
සිද්දිය උනේ ඉබුල්ගොඩ කිරිල්ලවල අතරමගදි![]()

වැන් එක 30 නේ මචන් බරවාහන ලයිෂන් ඹනේ මල්ලිට තියෙන්නේ සැහැල්ලු වාහනනේ අව්ලක් නැ උන් දෙන්නා කිසිම ලෙඩක් දාලා නැ ෂේප් එකේ යන්න කියලාmokadda ban ube license eka? wahane number eka mokadda ai ubata elawanna beri? eka mara keliyak ne ban.. mata tiyena eken ape eka elawanna ba kiyala dawasak mama dhada kolekuth ussan policiyatath giyata passe aye eka shape una.. puluwan kiyala.
මොනා උනත් හොද පොලිස් මහත්තුරු
30 bus ne ban ekai..mokadda ban ube license eka? wahane number eka mokadda ai ubata elawanna beri? eka mara keliyak ne ban.. mata tiyena eken ape eka elawanna ba kiyala dawasak mama dhada kolekuth ussan policiyatath giyata passe aye eka shape una.. puluwan kiyala.
රත්තරං;18568176 said:30 bus ne ban ekai..
වැන් එක 30 නේ මචන් බරවාහන ලයිෂන් ඹනේ මල්ලිට තියෙන්නේ සැහැල්ලු වාහනනේ අව්ලක් නැ උන් දෙන්නා කිසිම ලෙඩක් දාලා නැ ෂේප් එකේ යන්න කියලාමොනා උනත් හොද පොලිස් මහත්තුරු
![]()
ඇතුලේ එවා ටික නම් තාම හම්බුනේ නැ මචොරත්තරං;18568166 said:ඇතුලේ බෝර්ඩ් ටික ගැහුවද? කෝ දාපන්කෝ පොටෝ?
පිට එවා ටිකක් අද එවලා තිබුනා මම දාන්නම්
බලමු මචන් මන් අපේ ටයර් කඩෙන් අහලා බලන්නම් ඇලොවිල් වලට එන එවා වෙනම ගන්න පුලුවන්ද කියලාMe wage emblem ekak hoyaganna pot ekak nedda? me size eke ekak? Original ewa tikak wenas wage curve gatiya wedi wage..
mokek hari kalakanniyek galawala ekak trip ekak giyapu dawasaka
බලමු මචන් මන් අපේ ටයර් කඩෙන් අහලා බලන්නම් ඇලොවිල් වලට එන එවා වෙනම ගන්න පුලුවන්ද කියලා
සමහර විට ඹක ගැලවිලා වැටෙන්න අැති මචන්

ebay thamai labama lesima deMe wage emblem ekak hoyaganna pot ekak nedda? me size eke ekak? Original ewa tikak wenas wage curve gatiya wedi wage..
![]()
mokek hari kalakanniyek galawala ekak trip ekak giyapu dawasaka
![]()
වැන් එකේ සියල්ල දැන් හමාරයි![]()