Van modifications

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
රත්තරං;18536237 said:
අපේ තාත්තා (ජිවත් වෙලා උන්න කාලේ ඈ.. දැන් අහයි නැත්නම් කොහොමද කියලා ) ඩබල් ඉදිකට්ටක් දාලා බ්‍රිස්ටල් බෝඩ් වලින් හැඩ කපාන K20 එකකට ගැහුවා බන් ගෙදරම. හරි මතකයක් නෑ:baffled::baffled::baffled:

එල නෙහ්. ගොඩක් දක්ෂතා තිබුන කෙනෙක් වගේ තාත්ත.:) නිවන් සුව පතනවා.:(
 

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    p40.jpg


    ඔය දොරවල් වල බීඩින් ඇද වෙලා තියෙන ඒවා හරිගස්සන බැරිද?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අද සිට් ටිකයි කාපට් එකයි වැඩ ඉවර කරගෙන ඇවිල්ලා
    p40%2B%25287%2529.jpg


    p40%2B%25284%2529.jpg

    p40%2B%252818%2529.jpg


    p40%2B%25281%2529.jpg


    p40%2B%252823%2529.jpg


    p40%2B%252820%2529.jpg


    දැන් තියෙන්නේ වටේ බොඩ් ටිකයි වහලේ බොඩ් ටිකයි හදන්න එක ගෙදර කරනවා අරුගේ ගාන වැඩියි කාපට් එක ගාන ෂේප් නිසා එතනින් දැම්මෙව්වා :dull:

    පට්ට :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    p40.jpg


    ඔය දොරවල් වල බීඩින් ඇද වෙලා තියෙන ඒවා හරිගස්සන බැරිද?

    බෑ මචං බීඩින් දාන්නම ඕනේ. :no: ඒත් ඔරිජිනල් ඒවා හොයා ගන්න නෑනේ.
     
    Aug 21, 2011
    29
    0
    0
    Eheliyagoda
    Nissan Vanette

    කව්රු හරි මට නිසාන් වැනට් එකකට (1987 model) side door එකක් හොයාගන්න උදව්වක් කරන්න. මිල කීයක් විතර වෙයිද?:rolleyes::confused::confused:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    http://ikman.lk/en/ad/shell-hiace-dkunnu-dor-knnuv-door-post-for-sale-gampaha

    හිතුනොත් ඊගාව පාර වැන් එකක් ගෙනල්ලා කඩලා කැලි වලට විකුණනවා බන් එක ලාබයි හදනවාට වඩා:lol::lol:
    හැබැයි අර සෙල් දොරවල් ටික නම් පංකාදුයි..ඔරිජිනල් ජී එල්ද කොහෙද... පොඩ්ඩක් ටෝක් කොරලා බලපන් මල්ලිගේ සෙල් එකට හරි බස්සන්න... :cool: කෑ ගැස්සුනා දොරවල් ටික දැක්කම... :baffled:
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    හිතුනොත් ඊගාව පාර වැන් එකක් ගෙනල්ලා කඩලා කැලි වලට විකුණනවා බන් එක ලාබයි හදනවාට වඩා:lol::lol:
    :lol::lol::lol::lol:

    හැබැයි අර සෙල් දොරවල් ටික නම් පංකාදුයි..ඔරිජිනල් ජී එල්ද කොහෙද... පොඩ්ඩක් ටෝක් කොරලා බලපන් මල්ලිගේ සෙල් එකට හරි බස්සන්න... :cool: කෑ ගැස්සුනා දොරවල් ටික දැක්කම... :baffled:
    ඔව් බං..සුපිරියටම තියෙනවා :yes: