Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේක දැකලා පිස්සු හැදුනා බොලව් කම්පැනියෙන් අද ගත්තා වගේ තියෙනවා :shocked::shocked:
    http://ikman.lk/en/ad/toyota-hiace-lh30-1987-for-sale-gampaha:):)

    ඹව් බන් ඹය මැද නිකල් පටිය ගිය බිඩින් එක එහේම හොයන්නත් නැ මට ගිහින් වාහනේ බලලා එන්න තරම් ආසයි එ තරම් හොදට තියෙනවා :)
    කොයි නිකල් බීඩින් පටියද බන්? මට එහෙම එකක් හොයාගන්න බෑනේ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18551909 said:
    කොයි නිකල් බීඩින් පටියද බන්? මට එහෙම එකක් හොයාගන්න බෑනේ?
    යේක වින්ඩ්ස්ක්‍රීන් එකේ බීඩින් යෙක වටේට තමා තීනෙවා.. චූටි සිල්ව කලර් පටියක්...(බීඩින් එකේ මැද )
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18550299 said:
    පෙට්‍රල් එකත් මරු බන්... මේන්ටේන් කොස්ට් එක හෙනම අඩුයි... වැඩිය දුවන්නේ නැත්නම් පෙට්‍රල් එක මරු

    අම්මටසිරි..ජෙට් එක වගේ විදින්න පුළුවන් ඇති...


    පස්සෙ පෝස්ට් කියවන් එනකොට දැක්කෙ......42 ගැන නේහ් වමාරල තියෙන්නෙ :D
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    යේක වින්ඩ්ස්ක්‍රීන් එකේ බීඩින් යෙක වටේට තමා තීනෙවා.. චූටි සිල්ව කලර් පටියක්...(බීඩින් එකේ මැද )

    අඩෙ අප්පා... ශංකපාලට උකුශ්ශා වගේ තමා ඇශ් පේනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    අම්මටසිරි..ජෙට් එක වගේ විදින්න පුළුවන් ඇති...


    පස්සෙ පෝස්ට් කියවන් එනකොට දැක්කෙ......42 ගැන නේහ් වමාරල තියෙන්නෙ :D

    ටැපලුනා මාත්තියා.. අප්පොච්චට පරන වෑන් යෙකක් තමා තිබ්බා ටික කාලයක්.. අපිල ලග වේන් තිබිල නේ. වේන් ගෙන දන්නේ චුට්ට තමා:sorry:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ada town ekedi 51-XXXX Shell ekak dakka.full white... pattama lassani ban... :cool:
    mata ubawa mathak una... :D

    IDG

    meh shell eke piti passe tail light ekata chrome plate ganna thiyenawada pancikawaththe? ara sell eke dala thibuna lassani...:love:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ මරු විඩියො 2 මචන් අර කාර් එක දැක්කාම නම් ආසාවේ බැරිඋනා :D
    රත්තරං;18556647 said:
    අඩෙ අප්පා... ශංකපාලට උකුශ්ශා වගේ තමා ඇශ් පේනවා
    LH30 ඇනේ ඉදලා කියන්න පුලුවන් පොඩි ක‍ාලේ 2න්නාම වැන් ගොඩේ හිටියේ සර්විස් මැනුවල් එකකුත් තියෙනවා LH30 වල :yes:
    ada town ekedi 51-XXXX Shell ekak dakka.full white... pattama lassani ban... :cool:
    mata ubawa mathak una... :D

    IDG

    meh shell eke piti passe tail light ekata chrome plate ganna thiyenawada pancikawaththe? ara sell eke dala thibuna lassani...:love:
    එක මට නම් සෙට් උනේ නැ ගම්පහ වින්ඩ්ස්ක්‍රින් හව්ස් තියෙනවා 3500යි ලයිට් එකෙන් බාගෙට බාගෙයක් වැහෙනවා ඹන්න කැඩුන එකකට එහේම නම් හොදයි වැහෙනවානේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    kattiya moko hithanne Suzuki Wagon R eka gana.. dan sahenna thiyenawa paare.. 650CC....:shocked::confused: ALTO 800 eka tharamwath adinne nathuwa athi...:oo::P 28.5/29 deela ookak ganna ewun innawa ne ammapa...:D

    Suzuki-Wagon-R-Stingray-front-angle-2.jpg
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18535963 said:
    IDG,

    මචන් ඩෑශ් බෝර්ඩ් එක පන්ච් ලේයර් එකක් අලවලා ලෙදර් ගහපන් ඒක උඩින්. ඩෙනිම් මහනවා වගේ දාර ඩබල් නූලෙන් මහපන්. මුලු ඩෑශ් බෝර්ඩ් එකම ගැහුවනම් හරි.

    133896106_4649c66b8c_o.jpg

    මේකනම් පට්ට බන්.:)