Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සෙකඩගල එකේ ඉන්නවා අදුරන අය..
    ඊට පස්සේ... මර්කන්ටයිල් එකෙත් ඉන්නවා.. කඩවත මර්කන්ටයිල් එකෙං දාමුද.. අර කලිං තර්ටියටත් හිලරියා දැම්මෙ..
    ෆුල් දාගත්තැහැකි... :cool:
    මේකට නෙවේ මගේ යාලුවනක්ට බයික් කේස් එකකට කොලබ එකෙන්ද කොහේද හොයන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකට නෙවේ මගේ යාලුවනක්ට බයික් කේස් එකකට කොලබ එකෙන්ද කොහේද හොයන්නේ
    පීපල්ස් ලීසිං නං බඩා මාමා තමා.. එයාගේ කන්ටැක්ට් තියෙනවා
    මගේ බයික් එකේ ඉවර කරලා පොත ගෙදර ගෙනාවා :cool:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    පානදුරේ වාහන වැඩකාරයෝ පොඩ්ඩක් මේහෙට එන්න


    මචං මම පානදුරේ පැත්තෙන් පොඩි වාහනයක් බැලුවා ගන්න කියලා මට 1ක ස්කැන් කරගන්න තැනක් හොයාගන්න ඕන , පානදුරේ හරියේ එහෙම තැනක් තියනවනම් කියන්න ලොකු help 1ක්
    Edit/Delete Message
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පරණ මොඩල් එකක් හොදා.. 58ක් වත් පුලුවං වෙයිද බං :sorry:
    Dual AC නැතුව නොමල් එකක් නම් හොයගනන් පුලුවන් එත් හොදට තියෙන එකක් හොයාගන්න බැරි වෙන එකකුත් නැ ටිකක් හෙව්වොත්
    පානදුරේ වාහන වැඩකාරයෝ පොඩ්ඩක් මේහෙට එන්න

    මචං මම පානදුරේ පැත්තෙන් පොඩි වාහනයක් බැලුවා ගන්න කියලා මට 1ක ස්කැන් කරගන්න තැනක් හොයාගන්න ඕන , පානදුරේ හරියේ එහෙම තැනක් තියනවනම් කියන්න ලොකු help 1ක්
    Edit/Delete Message
    දන්නේ නැ මචන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කට්ටිය මොකද කියන්නේ ගෙනල්ලා හදමුද ? :shocked::shocked::shocked:
    DSC_0670.jpg
     

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,286
    658
    113
    Kottawa
    බලලා සතුටු වෙයල්ලා හැබැයි ඹන්න හුල්ලන්න බැ හරිද මම මේ ටික නොද ඉන්නත් හදලා ආයේ දාන්නේ :eek:
    p43%2B%25286%2529.jpg


    p43%2B%25287%2529.jpg


    p43%2B%25288%2529.jpg


    p43%2B%25289%2529.jpg


    :):):dull::dull:
    supirima thamai machan kiyala wadak na:cool:
    :cool:
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මේක නම් හැදිල්ලක් ම තමා තියෙන්නේ... කැලි අඩුයි වගේ පෙන්නේ ..

    කට්ටිය මොකද කියන්නේ ගෙනල්ලා හදමුද ? :shocked::shocked::shocked:
    DSC_0670.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කට්ටිය මොකද කියන්නේ ගෙනල්ලා හදමුද ? :shocked::shocked::shocked:
    DSC_0670.jpg

    අම්මියෝ පිස්සු හැදෙනවා බන්. අපරාදේ දිරන්න දාලා තියෙන්නේ.. ගොඩ ගන්නවා නම් බර ගානක් වියදම් කරන්න වෙයි නේද බන්