Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගොඩාක් ස්තුතියි ත්රෙඩ් එකට දිගටම බම්ප් කරාට පොස්ට් දාලා අරගෙන ගියාට
    :)

    p1%2B%25282%2529.jpg

    p1%2B%25284%2529.jpg

    p1%2B%25287%2529.jpg

    p19%2B%25282%2529.jpg

    p19%2B%25281%2529.jpg

    ඹය කහපාට වෙලා තියෙන්නේ තහඩුව දිරලා නෙවේ galvanize protection එකක් ගහලා තියෙන්නේ :nerd:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගොඩාක් ස්තුතියි ත්රෙඩ් එකට දිගටම බම්ප් කරාට පොස්ට් දාලා අරගෙන ගියාට
    :)

    p1%2B%25282%2529.jpg

    p1%2B%25284%2529.jpg

    p1%2B%25287%2529.jpg

    p19%2B%25282%2529.jpg

    p19%2B%25281%2529.jpg

    ඹය කහපාට වෙලා තියෙන්නේ තහඩුව දිරලා නෙවේ galvanize protection එකක් ගහලා තියෙන්නේ :nerd:

    :rofl::rofl::P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපි පේන්ට් වැඩ ගැන ඉගෙන ගන්නේ උබෙන්. ඊට අමතරව ඉගෙන ගත්ත සහ ගන්න ඉන්න දේ බොහොමයි. සුබ :):)
    උඩ පලයන් :lol::lol:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ගොඩාක් ස්තුතියි ත්රෙඩ් එකට දිගටම බම්ප් කරාට පොස්ට් දාලා අරගෙන ගියාට
    :)

    p1%2B%25282%2529.jpg

    ඹය කහපාට වෙලා තියෙන්නේ තහඩුව දිරලා නෙවේ galvanize protection එකක් ගහලා තියෙන්නේ :nerd:

    Uba Van witharada ban Karanne...?? Sirama waddek uba...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ගොඩාක් ස්තුතියි ත්රෙඩ් එකට දිගටම බම්ප් කරාට පොස්ට් දාලා අරගෙන ගියාට
    :)

    :):):):):):):yes::yes::yes::yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    11.gif

    අපි පේන්ට් වැඩ ගැන ඉගෙන ගන්නේ උබෙන්. ඊට අමතරව ඉගෙන ගත්ත සහ ගන්න ඉන්න දේ බොහොමයි. සුබ :):)
    උඩ පලයන් :lol::lol:
    :cool::cool: ස්තුතියි මචන් :)
    Uba Van witharada ban Karanne...?? Sirama waddek uba...

    වැන් තමා ගොඩාක් එන්නේ මචන් අනික් එවාත් කරනවා
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මෙකට යනවානම් මාවත් එක්කන් යන්ඩො :)

    අම්මා ගෙන් අවසර අරගෙන එන්න.. පාඩම් කලේ නෑ කියල බැනුම් අහන්න වේව්..:lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පෙන්ට් එකට අරන් ගියපු වැන් එකක් ඹන්න දැන් ආයෙත් ගෙනවාලු පෙන්ටරයා පොල්ල තියලා
    හිමිකරුට කලකිරිලා අපේ වැන් එක දැකලා අපේ එක පෙන්ට් කරන්නත් කලින් වැඩ ඉවර කරලා එයාගේ වැන් එක අරගෙන ගියේ එත් තාමත් එහේම්මලු :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෙන්ට් එකට අරන් ගියපු වැන් එකක් ඹන්න දැන් ආයෙත් ගෙනවාලු පෙන්ටරයා පොල්ල තියලා
    හිමිකරුට කලකිරිලා අපේ වැන් එක දැකලා අපේ එක පෙන්ට් කරන්නත් කලින් වැඩ ඉවර කරලා එයාගේ වැන් එක අරගෙන ගියේ එත් තාමත් එහේම්මලු :(

    :lol::lol: එල එල :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    car ekaka wada wgyk thynwa. dirum keepayk thynwa. Me august wla anthima wge aran ennanada?
    අපො එන්න එපා හරියට වැඩ කරන්නේ නැලුනේ සල්ලි ගන්නවා විතරයිලු :eek:
    http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=4

    http://www.elakiri.com/forum/showthread.php?t=1689944&page=12

    කව්රු හරිද කව්රු වැරදිද කියලා කව්ද ඉතින් දන්නේ ?
     
    Last edited: