Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ මාත් එක්ක අමනාපයක් නෑ කියලා හිතනවා. කියන්න තිබ්බ දේ කිව්ව මචන් ඊට පස්සෙ ආයි කිය කියා යන්න දෙයක් නෑ ඒක ඉවරයි.ඒවගේම බඩාගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතලා බලපන්. උඹලා වැඩකාරයො මං කවදාවත් නෑ කියන්නෙ නෑ. හිත රිදුනනම් සමාවෙයන්. :)
    මම ඉයෙත් කිව්වානේ මචන් මම කෙලින් කතා කරන එකට ලොකුවටම ගරු කරන කෙනෙක් මමත් එහේමයි එක නිසා තමා ඉයේ එලි වෙනකන් මෙක හැමදෙනාටම බලන්නත් එක්කලා හොදට කතා කරලා විස්තර කරගත්තේ උබලා කා එක්කලා වත් මගේ හිතේ නම් තරහක් නැ මචන්
    එත් මචන් මම යුරාජ් ගෙන් අන්තිමට අව්ලක් තියෙනවානම් කියන්න කිව්වාම ලස්සන උත්තරයක් දුන්නා කොහේවත් හිටපු දිනුෂ අයියාවත් අල්ලලා කමක් නැ තරහට වෙන්නැති කියලා වැඩේ අතැරලා දැම්මා හැම දේම අමතක කරලා දාමු මචන් :)
    මම නම් හොද අත්දැකිමක් කරගත්තා උන දේ :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇත්තටම කිව්වොත් මෙහෙම දෙයක් වෙච්ච එකට බඩාටත් මටත් දෙන්නටම හිතට හරි මදි. ඒකයි කිව්වේ.:)
    දැන් කමක් නැ මචන් එක අව්ලක් නැ කොහොමටවත්
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අන්න කොල්ලෝ.. ඕව ඔහොම තමයි බං. ප්‍රශ්ණයක් ඇතිවුනහම කෙලින්ම මූනට මූන කතා කරන එක තමයි වැදගත්. එකෙන් හිතේ මුකුත් තියාගන්නේ නැතිව ප්‍රශ්නේ විසදගන්න පුලුවන්. :) උඹලා දෙන්නා කෙලින් කතාකරගත්තු එක ගැන සතුටුයි. මේ වෙහිකල් සෙක්ෂන් එකේ කොල්ලෝ තරහ වෙන්න බෑ. :no: මතකනේ බඩාට එකෙක් සද්දයක් දාලා කොල්ලො ටික බැහැපු විදිහ. අන්න එහෙමයි කොල්ලෝ. (මාමලා කියලා වෙනසක් නෑ. :cool:) මතකනේ ඉස්කෝලේ යන කාලේ තොල් පැලිලා ලේ එනකන් ගහ ගන්නවා. ආයි දවසෙන් දෙකෙන් බොක්කේ ෆිට් තමයි. ඒනන ඒකයි පිරිමි කම.
    අපෙත් හිත් වලට හරි නෑ. නමුත් විය යුතු සේරම වුනානේ මචං. නමුත් දෙගොල්ලන්ගෙන් කව්රුවත් හරි කියන්නත් බෑ කව්රුවත් වැරදී කියන්නත් බෑ. ආයි උඹලා වෙනද වගේ කතාබහ කරලා ඉන්නව නම් එච්චරයි.
    හරින්ද කියන්නේ සුපිරිම චරිතයක් මම දැකපු ඇත්තටම මන් උට ගරු කරනවා මාරම කෙලින් කතා කරා හරියට දැන් ඉතින් කතාබහ ඉවරයි
    11.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ඉයෙත් කිව්වානේ මචන් මම කෙලින් කතා කරන එකට ලොකුවටම ගරු කරන කෙනෙක් මමත් එහේමයි එක නිසා තමා ඉයේ එලි වෙනකන් මෙක හැමදෙනාටම බලන්නත් එක්කලා හොදට කතා කරලා විස්තර කරගත්තේ උබලා කා එක්කලා වත් මගේ හිතේ නම් තරහක් නැ මචන්
    එත් මචන් මම යුරාජ් ගෙන් අන්තිමට අව්ලක් තියෙනවානම් කියන්න කිව්වාම ලස්සන උත්තරයක් දුන්නා කොහේවත් හිටපු දිනුෂ අයියාවත් අල්ලලා කමක් නැ තරහට වෙන්නැති කියලා වැඩේ අතැරලා දැම්මා හැම දේම අමතක කරලා දාමු මචන් :)
    මම නම් හොද අත්දැකිමක් කරගත්තා උන දේ :cool:

    පොර ඇත්තටම අප්සට් එකේ ඉන්නේ මචන්. මං කතාත් කලා. යුරාජ් අයිය එක්කත් තරහක් තියාගන්න එපා. දැන් හරි මචන් සේරම. ඕක අමතක කරල දාමු දැන්.:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    යුරා ඔය කියන ඒවා හිතට දාගන්න එපා මචං. ඌ එය කාර් එකට හොදටම අහුවෙලා, දැන් හිරවෙලා ඉන්නේ. තේරෙනවනේ. ඉතිං ඒ වගේ වෙලාවට හැමදේම පේන්නේ නරකෙට තමයි. ඒකයි මිනිස් ස්වභාවය. හිතපං උඹ පිහියෙන් මොනවහරි කප කප ඉන්නකොට මල්ලි ඇවිල්ලා තෙරතෝංචියක් නැතුව කියවනවා. උඹේම වැරැද්දෙන් අත ලිස්සලා අත පොඩ්ඩක් කැපෙනවා. හිතපං උඹ ඒ වෙලාවට වැරැද්ද හිතින් හරි මල්ලිට දාන්නෙ නැද්ද. උඹ කියයි තමුසෙ කතාකරපු නිසා තමයි මගේ අත කැපුනේ කියලා. මනුස්සයෙක් යම් දෙයකින් හිර වුනහම ඔහොම තමයි. ඒවට ඒ කෙනත් එක්ක හිතේ අමනාපයක් ඇති කරගන්න එපා.
     
    ඔය ගැන මාත් මේ කමෙන්ට් කලා විතරයි. :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොර ඇත්තටම අප්සට් එකේ ඉන්නේ මචන්. මං කතාත් කලා. යුරාජ් අයිය එක්කත් තරහක් තියාගන්න එපා. දැන් හරි මචන් සේරම. ඕක අමතක කරල දාමු දැන්.:)
    ඹව් එක තමා එක අව්ලක් නැ මම එවෙලෙම අතැරලා දැම්මා උගේ වාහනේ ටිකක් හදලා දියන් මචන් බලලා පව් finance ත් දාගෙනනේ දුවන තත්වෙට ගොඩ දාලා දියන්
    යුරා ඔය කියන ඒවා හිතට දාගන්න එපා මචං. ඌ එය කාර් එකට හොදටම අහුවෙලා, දැන් හිරවෙලා ඉන්නේ. තේරෙනවනේ. ඉතිං ඒ වගේ වෙලාවට හැමදේම පේන්නේ නරකෙට තමයි. ඒකයි මිනිස් ස්වභාවය. හිතපං උඹ පිහියෙන් මොනවහරි කප කප ඉන්නකොට මල්ලි ඇවිල්ලා තෙරතෝංචියක් නැතුව කියවනවා. උඹේම වැරැද්දෙන් අත ලිස්සලා අත පොඩ්ඩක් කැපෙනවා. හිතපං උඹ ඒ වෙලාවට වැරැද්ද හිතින් හරි මල්ලිට දාන්නෙ නැද්ද. උඹ කියයි තමුසෙ කතාකරපු නිසා තමයි මගේ අත කැපුනේ කියලා. මනුස්සයෙක් යම් දෙයකින් හිර වුනහම ඔහොම තමයි. ඒවට ඒ කෙනත් එක්ක හිතේ අමනාපයක් ඇති කරගන්න එපා.
    එක නම් සහතික ඇත්ත මචන් හැමොම මිනිස්සුනේ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඹව් එක තමා එක අව්ලක් නැ මම එවෙලෙම අතැරලා දැම්මා උගේ වාහනේ ටිකක් හදලා දියන් මචන් බලලා පව් finance ත් දාගෙනනේ දුවන තත්වෙට ගොඩ දාලා දියන්

    එක නම් සහතික ඇත්ත මචන් හැමොම මිනිස්සුනේ :)

    උඹව අගය කරනවා මචන්. අපි හැමෝම සර්ව සම්පූර්ණ නෑ.:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් එක තමා එක අව්ලක් නැ මම එවෙලෙම අතැරලා දැම්මා උගේ වාහනේ ටිකක් හදලා දියන් මචන් බලලා පව් finance ත් දාගෙනනේ දුවන තත්වෙට ගොඩ දාලා දියන්

    එක නම් සහතික ඇත්ත මචන් හැමොම මිනිස්සුනේ :)

    උඹව අගය කරනවා මචන්. අපි හැමෝම සර්ව සම්පූර්ණ නෑ.:)

    අනිවාර්යෙන්. අපි සර්වසම්පූර්ණ වෙන්න නම් සර්ව බල ධාරි රත්තරංගේ අල්ලා දෙවියෝ වෙන්න ඕනේ. :lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අන්න එහෙම ඉදපල්ලා. බඩාට ඔය වැගන් එක ගෙනාපු දවසේ ඉදන් අපලයි. ඕකIDG ගාවට දාපු දවස් වල මේ නූලේ වෙන්න ඕන දිනූෂයත් එක්ක අැර ගත්තා. දැන් උඹල ඕක අල්ලලා දාපල්ලා. ටොමිය කියනවා වගේ බඩාගේ නරක වෙලාව
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරින්ද කියන්නේ සුපිරිම චරිතයක් මම දැකපු ඇත්තටම මන් උට ගරු කරනවා මාරම කෙලින් කතා කරා හරියට දැන් ඉතින් කතාබහ ඉවරයි
    11.gif
    හරින්ද නෙවේ.. හරිදු...:)(වැලා,වැලගම්ලත්,ඉංගිරියේ වැලා,වැලන්ටර්න්,කසිප්පුවා,වැලකාපර්):dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හරින්ද නෙවේ.. හරිදු...:)(වැලා,වැලගම්ලත්,ඉංගිරියේ වැලා,වැලන්ටර්න්,කසිප්පුවා,වැලකාපර්):dull:
    අඩේ මම කලබලේට අකුරු වෙනස් කරලානේ කියවලා තියෙන්නේ :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරින්ද කියන්නේ සුපිරිම චරිතයක් මම දැකපු ඇත්තටම මන් උට ගරු කරනවා මාරම කෙලින් කතා කරා හරියට දැන් ඉතින් කතාබහ ඉවරයි
    11.gif

    හරිඳු බං :lol: කසිප්පුවා කිව්වම ඕනේ එකෙක් දන්නවා :cool: