මම ඉයෙත් කිව්වානේ මචන් මම කෙලින් කතා කරන එකට ලොකුවටම ගරු කරන කෙනෙක් මමත් එහේමයි එක නිසා තමා ඉයේ එලි වෙනකන් මෙක හැමදෙනාටම බලන්නත් එක්කලා හොදට කතා කරලා විස්තර කරගත්තේ උබලා කා එක්කලා වත් මගේ හිතේ නම් තරහක් නැ මචන්උඹ මාත් එක්ක අමනාපයක් නෑ කියලා හිතනවා. කියන්න තිබ්බ දේ කිව්ව මචන් ඊට පස්සෙ ආයි කිය කියා යන්න දෙයක් නෑ ඒක ඉවරයි.ඒවගේම බඩාගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතලා බලපන්. උඹලා වැඩකාරයො මං කවදාවත් නෑ කියන්නෙ නෑ. හිත රිදුනනම් සමාවෙයන්.![]()
එත් මචන් මම යුරාජ් ගෙන් අන්තිමට අව්ලක් තියෙනවානම් කියන්න කිව්වාම ලස්සන උත්තරයක් දුන්නා කොහේවත් හිටපු දිනුෂ අයියාවත් අල්ලලා කමක් නැ තරහට වෙන්නැති කියලා වැඩේ අතැරලා දැම්මා හැම දේම අමතක කරලා දාමු මචන්

මම නම් හොද අත්දැකිමක් කරගත්තා උන දේ

මතකනේ බඩාට එකෙක් සද්දයක් දාලා කොල්ලො ටික බැහැපු විදිහ. අන්න එහෙමයි කොල්ලෝ. (මාමලා කියලා වෙනසක් නෑ. 



