ටිකක් වෙනස් tail ලයිට් සෙට් එකක් ගෙනාවා සුදු වැන් එකට දාන්න පොඩි ලස්සනකුත් තියෙනවා ඉතින්
![]()
![]()
වෙනස පෙන්නේ නැති නිසා ඹන්න නොමල් ලයිට් එකක් එක්කලාත් තියලා ගත්තා වම් පැත්තේ තියෙන්නේ නොමල් ලයිට් එක
මේ ලයිට් තාම හදනවද බං...?

ටිකක් වෙනස් tail ලයිට් සෙට් එකක් ගෙනාවා සුදු වැන් එකට දාන්න පොඩි ලස්සනකුත් තියෙනවා ඉතින්
![]()
![]()
වෙනස පෙන්නේ නැති නිසා ඹන්න නොමල් ලයිට් එකක් එක්කලාත් තියලා ගත්තා වම් පැත්තේ තියෙන්නේ නොමල් ලයිට් එක

ඇයි මචං Windscreen එකයි Windshield Washer Nozzles ටිකයි ගලවලාම පේන්ට් එක ගහන්නේ නැත්තේ ??

මේකනම් ආයේ 2ක් නැ ලංකාවේ බුවෙක්ගේ අපරාදයක් වාහනේ නිකන් තොරන වගේ
මම එකක් දැක්කා ඹයිට හපන් පිලියන්දලදි එකට prado ලයිට් දාලා විනාසම කරලා![]()

අර එදා ආව කිව්ව දවසේ වෙන්න ඕන දකින්න ඇත්තේ 2k වෙන්නැතිනේ ගහන්නේ මචන් පාට හදන්න යන්න එපා ඹරිජිනල් කලර් කොඩ් එකක් බලලා ගහලා එක අරන් තියාගන්න ආයේ පස්සේ ටච්අප් එකක් ගහද්දිත් නම්බරේට ගන්න පුලුවන්
KDH එකට එන පරල් එක අව්ලක් නැ නේද පෙන්ට් කඩේ ඇති මචන් කලර් කොඩ් එකේ toyota එකේ බලපන් hiace pearl කියලා ඇති මට හරියටම මතක නැ නම්බරේ
![]()
hii hii ubata penne nathi unata eeewa Masking Tape walin cover karala ban thiyenne....ඇයි මචං Windscreen එකයි Windshield Washer Nozzles ටිකයි ගලවලාම පේන්ට් එක ගහන්නේ නැත්තේ ??![]()

pearl white kiuwama dannawa ban....machan eye thama wahane mas kare (photos daannam).van eke nam thiyenna 058 kiyala number ekak.me KDH eke pain eke number eka hoyaganna beriweida?

(ඒවා ගැරෙජ් එකේ අයිතිකාරයා ආපුවාම දායි..) වෑන් එකේ පොටො එක්ක දාන්නං 
ඹව්වා තායිවාන් අව්ලක් නැ කොලිටිය හොදයි කාලයක් පාවිච්චි කරගන්න පුලුවන්මේ ලයිට් තාම හදනවද බං...?![]()

කොහොමද මිනිහාගේ කතාව කෙලින්ම කියනවා නේඒ පැත්තේ ගියා...
ශෙල් එකේ වැඩ ඉවරයි.. මං යද්දි පොඩි බාස් රිවස් කැමරා හයි කරලා TV හයි කරලා ඉවරයි.. ලයිට් වගයක් හයි කලාම වැඩ සියල්ලම නිමයි.
අයිතිකරු උපරිමේටම සැටිස් වැඩේට. මිනිහාට ආසාවේ බෑ කිව්වා දැං තියෙන විදිහට.
වැඩේ ලස්සනට හිතුවාට වඩා අඩු කාලෙකිං ඉවර කරලා දුන්නා කියලා අද තෑගි දීලා..(ඒවා ගැරෙජ් එකේ අයිතිකාරයා ආපුවාම දායි..) වෑන් එකේ පොටො එක්ක දාන්නං
![]()


ඩැෂ් බොඩ් ගලවන්න ඹනේ මචන් ඹය කැලි 2 එන බටේ පන්නන ඊට වඩා ලෙසියි ටේප් කරලා වහන එකඇයි මචං Windscreen එකයි Windshield Washer Nozzles ටිකයි ගලවලාම පේන්ට් එක ගහන්නේ නැත්තේ ??![]()
මේ කියලා තියෙන්නේ නියමෙටමhii hii ubata penne nathi unata eeewa Masking Tape walin cover karala ban thiyenne....
Paint karaddi boho wita windscreen galawanne naththe heethu keepayak nisa.
1)gelawima sawi kireema wadayak weema.
2)edge eka dirala nath nam wathura enne nath nam gala wanne ne.
3)parana wahana wala windscreen galawaddi beeding damage wenna puluwan. ehema unoth aluthen daddi bara gaanak yanawa....
ඹව් ඹව් එක තමා මචන් පිලියන්දල මොරටුමුල්ල පාරේදි දැක්කේ ඹක ඹය අවටම තමා තියෙන්නේ මම 2පාරක් ම දැක්කා යනකොටයි එනකොටයි මම drive කරේ අපේ වාහනේ පොන් එක අරන් පොටො එකක් ගන්න කියලා හිතලාත් ආයේ මහආන්ඩුවෙන් බැනුම් අහන්න වෙන නිසා ආවා එන්නඅපෝ ඔව් බන් මාත් දැකල තියෙනවා කිහිප පාරක්ම 120 එකේ ලයිට් දෙකක් වෙන්න ඕන උබ දැක්ක එකේ තිබ්බේ.අර එදා ආව කිව්ව දවසේ වෙන්න ඕන දකින්න ඇත්තේ

පොටොස් ටික දාපියmachan eye thama wahane mas kare (photos daannam).van eke nam thiyenna 058 kiyala number ekak.me KDH eke pain eke number eka hoyaganna beriweida?




සුපිරි......ගින්දර වගේ තියනවා.......![]()
ජොනී බට්ට;18800063 said:



2K ගැහුවේ මචන් toyota white 040 ඹරිජිනල් තත්වෙන්ම තමා ඹක්කොම වැඩේ ගියේ![]()
මොකද්ද බන් පේන්ට් එක??? පර්ල් වයිට් ද??? ගිනි කසයා වගේ තියෙනවා බන්... අවංකව මට් නම් මෙන්න මේ ඇලෝයි එක තමා සෙල් එකට හරි යන්නේ.. බොකු ඇලෝයි එකට වඩා.... Pro පෙනුමක් තියෙනවා.ටයර් එකත් බැලුන් සයිස් නේද?
වැඩේ නම් සුපිරියටම කරලා තියෙනවා..අයිතිකාරයට විතරක් නෙමෙයි මේක දැක්කම අපිටත් ආසාවේ බැ![]()