බලමු බලමු යාලුවා මොකද කියන්නේ කියලාකියනවා තමා බොල.. කොහෙවත් ඉන් නකෙලිච්චියෙක් වගේද අපේ එකා![]()
හැබැයි අවුලකට තියෙන්නේ ඔය කියන එක්කෙනා හෙන අහින්සක පාටයි, ඇරත් එකදාස් නවසිය බර ගනං වල ඉදං තියෙන මෙව්වා එකක් නෙ මුගෙ![]()
හොද විදිහක් උනොත් ගොඩ![]()

ඇත්තටම කියන්නේ මචන් මේවා උබලාගේ අත්දැකිම් වලින් අපිට කියන එක නම් වටිනවා ගොඩාක්
දැන් නම් පැත්ත පලාතේ යන්නේ නැ හරියන්නේ නැ ඹනැවට වඩා හොද වෙලා එක නම් ඇත්ත හොද වෙන්න වෙන්න අපේ ඹලුවටමයි කෙලින්නේ සිමාවක් තියාගන්න ඹනා තමා
හැබැයි මම නම් ගැනු මුලට දාගත්තේ නැ කවදාවත් ඹක්කොම පැත්තකට තියලා ඉගෙන ගන්න එක කරා එක ගැන අදටත් සතුටු වෙන්න පුලුවන් අනික් උන් කරගෙන තියෙන දෙවල් දැක්කාම
දැන් මම නම් ඉන්නේ කාලයට ඉඩ දිලා වෙන දේ බලාගෙන![]()
ජයවේවාපිස්සු හැදෙයි එව්වා නැති උනොත් ආයේ දෙන්නේ නාන්නම
මේ පාර නත්තලට ලොකු සෙල්ලමක් දායි වගේ ගොඩ කාලෙකින් මුකුත් කරන්නත් බැරි උනානේ![]()

කලච් එක දෙනකොටද ටං ටං ගාන්නේ නැත්තම් යනකොට එනවාද ? ලොකුවටම එනවාද ?බස් එක හදලා ගෙදර ගෙනාවා.. පීනියන් එකේ තව පොඩි ටං ටං සද්දයක් තියෙනවා බං. පීනියන් ගෙඩියක් රී කන්ඩිශන් දාන්න වෙයිද මන්දා..
ගියර් ලිවර් බුශ් පට්ටලේට දාලා අළුතෙන්ම ලියවලා ගැහුවා.. දැං නිකං අළුත් එකක වගේ ගියර් වැටෙන්නෙ![]()
ඇති කැ ගන්න අමාරුයිබලමු බලමු යාලුවා මොකද කියන්නේ කියලා![]()

කියනවා තමා බොල.. කොහෙවත් ඉන් නකෙලිච්චියෙක් වගේද අපේ එකා![]()
හැබැයි අවුලකට තියෙන්නේ ඔය කියන එක්කෙනා හෙන අහින්සක පාටයි, ඇරත් එකදාස් නවසිය බර ගනං වල ඉදං තියෙන මෙව්වා එකක් නෙ මුගෙ![]()
හොද විදිහක් උනොත් ගොඩ![]()

මෙව්ව එක හොද විදිහට විසදෙයි ගියර් එකට දාලා ක්ලච් එක දෙනකොට ටං ගාන්නේ හිටි ගමං.. හැම තිස්සෙම නෑ..කලච් එක දෙනකොටද ටං ටං ගාන්නේ නැත්තම් යනකොට එනවාද ? ලොකුවටම එනවාද ?
ඇත්තටම කියන්නේ මචන් මේවා උබලාගේ අත්දැකිම් වලින් අපිට කියන එක නම් වටිනවා ගොඩාක්
දැන් නම් පැත්ත පලාතේ යන්නේ නැ හරියන්නේ නැ ඹනැවට වඩා හොද වෙලා එක නම් ඇත්ත හොද වෙන්න වෙන්න අපේ ඹලුවටමයි කෙලින්නේ සිමාවක් තියාගන්න ඹනා තමා
හැබැයි මම නම් ගැනු මුලට දාගත්තේ නැ කවදාවත් ඹක්කොම පැත්තකට තියලා ඉගෙන ගන්න එක කරා එක ගැන අදටත් සතුටු වෙන්න පුලුවන් අනික් උන් කරගෙන තියෙන දෙවල් දැක්කාම
දැන් මම නම් ඉන්නේ කාලයට ඉඩ දිලා වෙන දේ බලාගෙන![]()





පෙර සුදානම ශරීරයට හිතකරයි වගේ 

මේක නම් මාරම වටින කතාවක් තමා ටොම් අයියේගොඩක් ප්‍රශ්න නම් කාලය විසදනව තමයි. හැබැයි කාලයට අපිව කන්න දෙන්න බෑනේ. ඒ නිසා හැමදේටම කාලය විසදුම් දෙයි කියලා හිතන්න එපා. ගෑනු මුලට දාගත්තේ නැතුව ඉගෙනගත්තු එක නම් ලොකු දෙයක්. හැබැයි එතනින් එහාට ජීවිතේ සමබර කරගන්න නම් ඔය හැමදේම තියෙන්න ඕනේ. අධ්‍යාපනය, සල්ලි කියන්නේ ජීවිතේ එක පැත්තක් විතරයි. විවාහ ජීවිතය, ආදරය, බැදීම කියන්නේ ජීවිතයේ තවත් පැත්තක්. කළාව, රසවින්දනය කියන්නේ ජීවිතයේ වෙනමම පැත්තක්. අපි පිරිමි විදිහට සාර්ථක වෙන් නම් ඔය අංශ තුනටම ප්‍රමුකත්වයක් දීලා ශාරීරික යෝග්‍යතාවයත් හොදට තියාගෙන ජීවිතේ ඉදිරියට ගෙනියන්න ඕනේ. එක අංශයකින් විතරක් අපි ඉස්සරහට ගියොත් ඒක සාර්ථක මිනිහෙකුගේ ලක්ෂණයක් නෙවෙයි.

සිරාම කතාව බන් මේක නම් සහතික ඇත්ත ඹය ලව් කරනකොට කියන සිනිබොල කතා නැ බැන්දාට පස්සේ


එක දැත්තක කෙස් එකක් ඇත්තේ නැත්තම් රෙසර් ටික තාම ෂිට් වෙලා නැ එහේම කෙස් එකක් වෙන්න ඇතිගියර් එකට දාලා ක්ලච් එක දෙනකොට ටං ගාන්නේ හිටි ගමං.. හැම තිස්සෙම නෑ..
හැබැයි ගියර් එක මාරු කරන්න ක්ලච් එක පාගද්දි හැම වෙලේම ටං ගාන එක එනවා.
ඊට පස්සේ රිවස් කරද්දිත් අතරිං පතර ඔය සන්තෑසියම වෙනවා බං.
හේතුවක් හිතා ගන්න බෑ. අායේ ඡන්දෙං පස්සේ ගලෝනවා
අප්පා ඹව් උව ටිකක් ඇවිස්සුවාම ඹක්කොම එලියට දානවානේලාන්සර් කෑල්ල මතකද.. මංගල්ලෙ දවසක කිව්වේ
මදුසංකයාට වටිං ගොඩිං ලයින් එක දැම්මා.ත උෟ කියාගෙන කියාගෙන ගියා... අර අරූ.. (ඔව් ඔව් ඌ තමා ) උෟත් පොඩ්ඩක් ඇද්ද ගමං සේරම කියලා දැම්මා නේද![]()

මේක නම් මාරම වටින කතාවක් තමා ටොම් අයියේ
ඹය කියන ටික සෙරම මම කවර් කරගෙන යන්නේ අනික අපිව මේ තත්වෙට ගෙනාපු අම්මයි තාත්තාවත් ඹතනට එකතු වෙන්න ඹනේ ඹය ටික තියෙනවානම් මටත් හොදටොම ඇති
හැම පැත්තක්ම බැලන්ස් කරන්න තමා මමත් ට්‍රයි එක දෙන්නේ බැරි වෙන එකක් නැ![]()

මේ පාරත් එහේම වෙයි ගොඩාක් වෙලාවට දිගටම දායිජයවේවා![]()
ඔව් නේ.. කාලෙකින් බැරි උනා නෙ.. එක දවසෙං ඉවර කරන්න හොද නෑ.. 27 විතර වත් මෙහෙත් දාන්න බලමු..
ඉස්සර නං 25 එක තැනක. 26 තව තැනක.. අනිවා 27 රෑ ඔහෙ.. 29 වගේ චූටි බාප්පා![]()

මෙන්න මෙතනදි නම් මම ටිකක් මගේ පැත්තට බර වෙලා තියෙනවා එක නම් ලෙඩක් තමයි එත් මම වැඩිය ඹව්වා හොයන්න කරන්න යන්නේ නැ එ මගේ හැටිඅනිවාර්යෙන් මල්ලි. අපේ අම්මට තාත්තට සලකනව වගේම අවශ්‍ය ඕනෙම වෙලාවක කෙල්ලගේ අම්මා තාත්තා ගැනත් බලන්න ඕනේ. කෙල්ලගේ අම්මගේ, තාත්තගේ කොච්චර වැරදි තිබුනත් ඒවා කෙල්ල එක්ක කියන්නවත්, කෙල්ලට ඒ ගැන කියලා දොස් කියන්නවත් යන්න එපා. මොනව හරි දෙයක් කරන් කලින් කෙල්ල තමන් වුනානම් ඒ කියන දේ මොනවගේ දැනෙයිද කියලා හිතලා ඉන්න. එකනොට ගැටලු එන්නෙ නෑ. හැමදේම ගැනම පුලුවන් තරම් මධ්‍යස්ථ විදිහට හිතුවම ප්‍රශ්ණ එනවව අඩුයි.![]()
මෙන්න මෙතනදි නම් මම ටිකක් මගේ පැත්තට බර වෙලා තියෙනවා එක නම් ලෙඩක් තමයි එත් මම වැඩිය ඹව්වා හොයන්න කරන්න යන්නේ නැ එ මගේ හැටි
හැබැයි 2පැත්තම එක සමාන මට්ටමක තියලා තියෙන්නේ වෙනස් කම් නම් නැ
ඹය කියන විදියට මම හිතනවා අඩුයි වාහාම එහේම හිතලා බලන්න ඹනේ එක ගැන මට නම් හිතුනේම නැ
