Van modifications

xshax

Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    කිව්වා වගේ වැඩ තියෙනවා පොටො ටික දැම්මාට ස්තුතියි මචන්
    වැඩේ හොදට යන පාටයි පෙන්ට් ටික අරගත්තාද ?

    තවම නැහැ මචං.වැස්ස නිසා පොඩ්ඩක් විතර වැඩ පරක්කුයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තවම නැහැ මචං.වැස්ස නිසා පොඩ්ඩක් විතර වැඩ පරක්කුයි.
    අප්පේ ඹව් වැස්සත් එක්කලා නම් වැඩක් කරන්න බැ හැබැයි කලබල කරන්න යන්න එපා වැස්සත් එක්කලා පෙන්ට් කරන්න පස්සේ විදවන්න වෙනවා සිතලේ පෙන්ට් ගහලා බුබුලු එන්න ගත්තාම :)
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    මචන් මේ buffer එකේ fog light එක හදපු එකක්ද? නැත්නං ඔරිජිනල් එනවද?

    20jjnzt.jpg

    dww5f5.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් මේ buffer එකේ fog light එක හදපු එකක්ද? නැත්නං ඔරිජිනල් එනවද?

    20jjnzt.jpg
    buffer එක කපලා දාලා තියෙන්නේ ඹක නම්
    පුලුවන්නම් ඹරිජිනල් ලයිට් 2ක් හොයාගනින් මචන් උබට කලින් එක්කෙනේක් එක්ක කතා කරා නේද පොර දන්නවා බඩු තියෙන තැන් ටිකක් අහලා බලපන් හොයලා දෙයි තියෙනවානම්
    ඹරිජිනල් තත්වෙන් හදපන් මචන් වාහනේ :)
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ඹව් බොලේ එකම බස් එක තමා මේ අම්මේ බලපන්කො ඉතින ගනන් ටැක්ස් එකටම බර ගානක් යන්න ඇති මන් හිතන්නේ ගෙන්නපු පොරත් ඉතින් දියුනු වෙන්න එපැයි හොද මිලක් තියෙලා ඇති
    කොහොම උනත් බස් එක නම් නියමෙටම තියෙනවා ආසාවේ බැ

    na machan oke tiyenne FOB price eka..okata thwa Yen 4.5-5 lkhs wage add wenawa....ethakota thama CIF wenne....

    2007 Hin0 Lessie - coaster model ekak nm tibba yard eke 45 lkhs wenne total cost eka meheta genna...

    https://www.facebook.com/media/set/?set=a.916302661745980.1073741908.778574415518806&type=3

    oke duty eka nm mathaka na..Bus eka aurudu 5 ta wada parana 10ta wada aluth nm 29 seat tiyana ekakata 15 khs duty wadinawa...thawa category ekak tiyana 25 lkhs duty wadina....
     
    • Like
    Reactions: IDG

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    IDG man iye ara kiyapu van eka balanna giya ban aya parak eke wahale dirala aya pili dirala nathi wenama tahtuwath dirala engine ekath honda thath we na aithi karaya hitiya yantham book eka baluwam mata thru penuna duplicate book ekak. :( gana 11.50 kiynawa adu karanne nathulu satha pahkwath man ithin monwath kiyanne natuwa awa wadak nane ehema aragana.
     
    අම්මො පැත්ත පලාතේ යන්න එපා ගාන හොදටම වැඩි අනික පොත ඩුබ්ලිකෙට් නම් උබ ඹක ගත්තාත් ආයේ දෙනවා බොරු ඹය කියන විදියට නම් වටින්නේ උපරිම 8ක් තමා දිරලානම්
    ටිකක් ඇලට් එකේ ඉදපන් ඉක්මන් එකේ එහේම හොද එකක් අහු වෙන්න පුලුවන් ඉරිදා ලහිපිටත් ටිකක් බලපන් එකෙත් වැටෙනවා හොද වාහන
    ඹක නම් ගන්න එපා උට සතපහක් අඩු කරන්න ඹනේ නැ උටම තියාගන්න වෙනවා :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    :dull::dull::dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    na machan oke tiyenne FOB price eka..okata thwa Yen 4.5-5 lkhs wage add wenawa....ethakota thama CIF wenne....

    2007 Hin0 Lessie - coaster model ekak nm tibba yard eke 45 lkhs wenne total cost eka meheta genna...

    https://www.facebook.com/media/set/?set=a.916302661745980.1073741908.778574415518806&type=3

    oke duty eka nm mathaka na..Bus eka aurudu 5 ta wada parana 10ta wada aluth nm 29 seat tiyana ekakata 15 khs duty wadinawa...thawa category ekak tiyana 25 lkhs duty wadina....
    එක තමා මමත් බැලුවේ එකේ ගනන් එහේම ස්තුතියි මචන් විස්තරේ කියලා දුන්නාට
    ඹව් බස් වල ටැක්ස් සංෂොදනයක් තියෙනවා මචන් මමත් අහලා තියෙනවා ඹය වගේ බස් එකක් අරගෙන හයර් එකට දැම්මා නම් අව් 2-3 යනකොට බස් එක වගේ 3ගුණයක් හොයාගන්න පුලුවන් :) මේ දාලා තියෙන බස් එකත් මරු ඹක සුද්ද කරලා ගත්තා නම් අලුත් වගේ තියෙයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අම්මො පැත්ත පලාතේ යන්න එපා ගාන හොදටම වැඩි අනික පොත ඩුබ්ලිකෙට් නම් උබ ඹක ගත්තාත් ආයේ දෙනවා බොරු ඹය කියන විදියට නම් වටින්නේ උපරිම 8ක් තමා දිරලානම්
    ටිකක් ඇලට් එකේ ඉදපන් ඉක්මන් එකේ එහේම හොද එකක් අහු වෙන්න පුලුවන් ඉරිදා ලහිපිටත් ටිකක් බලපන් එකෙත් වැටෙනවා හොද වාහන
    ඹක නම් ගන්න එපා උට සතපහක් අඩු කරන්න ඹනේ නැ උටම තියාගන්න වෙනවා :lol::lol:

    ow hemin ekak hoynawa mekath me asawata gehin baluwe hdala ganna puluwan kiyala aduwa tikak hari dei kiyala aithikarya henam loku kamen inne katha walatama wahane epa una appo ow duplicate book eka tiyana FB15 ekak aran danne natuwa hondama katak kawe duplicate book nam epa monaw unath.:dull:

    okane kiyanne api puwak gahata nagath eke debalak kiyala. :D
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    එක තමා මමත් බැලුවේ එකේ ගනන් එහේම ස්තුතියි මචන් විස්තරේ කියලා දුන්නාට
    ඹව් බස් වල ටැක්ස් සංෂොදනයක් තියෙනවා මචන් මමත් අහලා තියෙනවා ඹය වගේ බස් එකක් අරගෙන හයර් එකට දැම්මා නම් අව් 2-3 යනකොට බස් එක වගේ 3ගුණයක් හොයාගන්න පුලුවන් :) මේ දාලා තියෙන බස් එකත් මරු ඹක සුද්ද කරලා ගත්තා නම් අලුත් වගේ තියෙයි

    api nm bus genath na..e unath godk un dan genawa.....hire tiyanawa owata dan
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    මචන්ලා 2k debeer paint එක paint no එකට කලවම් කරලද දෙන්නේ නැත්නම් ටින් ගන්න එනවද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා 2k debeer paint එක paint no එකට කලවම් කරලද දෙන්නේ නැත්නම් ටින් ගන්න එනවද?
    බෙස් කලර් ඇරෙන්න වෙන ඹනෙම එකක් හදලා දෙන්නේ මචන්
    උන් තින්ත බරට හදන්නේ software එකකින් බලලා හරි ගානට පෙන්ට් එකේ පාට එනවා :)
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මචන්ලා Libia හරි Libya කියල paint (made in Holland) එකක් තියෙනවද? Paint shop එකේ man කිව්වනේ Sikken දැන් හොඳ නෑ කියලා ඕක තමා හොඳ කියල:eek:. මොකද්ද බන් දැන් හොඳ paint brand එක car ekak paint එකක් කරන්න?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා Libia හරි Libya කියල paint (made in Holland) එකක් තියෙනවද? Paint shop එකේ man කිව්වනේ Sikken දැන් හොඳ නෑ කියලා ඕක තමා හොඳ කියල:eek:. මොකද්ද බන් දැන් හොඳ paint brand එක car ekak paint එකක් කරන්න?
    උගේ ගාව Sikken නැති නිසා එක ‍හොද නැතුව ඇති :lol::lol: එහේම තමා කඩ කාරයො ඹය කියන එක නම් අහලා නැ එත් හොද නම් ඇති මිලත් ටිකක් බලපන්
    debear තමා මෙහේ නම් ගොඩක් යන්නේ මිල හින්දා
    ලගදි ඇවිල්ලා තිබුනා පන්ට් එකක් ගැහුවාම දුවිලි වලට වැලි වලට එහේම හිරෙන්නේ නැති එකක් එ ඹය කියන පෙන්ට් එකද දන්නේ නැ මචන් මමනම්