කිව්වා වගේ වැඩ තියෙනවා පොටො ටික දැම්මාට ස්තුතියි මචන්
වැඩේ හොදට යන පාටයි පෙන්ට් ටික අරගත්තාද ?
අප්පේ ඹව් වැස්සත් එක්කලා නම් වැඩක් කරන්න බැ හැබැයි කලබල කරන්න යන්න එපා වැස්සත් එක්කලා පෙන්ට් කරන්න පස්සේ විදවන්න වෙනවා සිතලේ පෙන්ට් ගහලා බුබුලු එන්න ගත්තාමතවම නැහැ මචං.වැස්ස නිසා පොඩ්ඩක් විතර වැඩ පරක්කුයි.

buffer එක කපලා දාලා තියෙන්නේ ඹක නම්මචන් මේ buffer එකේ fog light එක හදපු එකක්ද? නැත්නං ඔරිජිනල් එනවද?
![]()

ඹව් බොලේ එකම බස් එක තමා මේ අම්මේ බලපන්කො ඉතින ගනන් ටැක්ස් එකටම බර ගානක් යන්න ඇති මන් හිතන්නේ ගෙන්නපු පොරත් ඉතින් දියුනු වෙන්න එපැයි හොද මිලක් තියෙලා ඇති
කොහොම උනත් බස් එක නම් නියමෙටම තියෙනවා ආසාවේ බැ
gana 11.50 kiynawa adu karanne nathulu satha pahkwath man ithin monwath kiyanne natuwa awa wadak nane ehema aragana.අම්මො පැත්ත පලාතේ යන්න එපා ගාන හොදටම වැඩි අනික පොත ඩුබ්ලිකෙට් නම් උබ ඹක ගත්තාත් ආයේ දෙනවා බොරු ඹය කියන විදියට නම් වටින්නේ උපරිම 8ක් තමා දිරලානම්IDG man iye ara kiyapu van eka balanna giya ban aya parak eke wahale dirala aya pili dirala nathi wenama tahtuwath dirala engine ekath honda thath we na aithi karaya hitiya yantham book eka baluwam mata thru penuna duplicate book ekak.gana 11.50 kiynawa adu karanne nathulu satha pahkwath man ithin monwath kiyanne natuwa awa wadak nane ehema aragana.


IDG man iye ara kiyapu van eka balanna giya ban aya parak eke wahale dirala aya pili dirala nathi wenama tahtuwath dirala engine ekath honda thath we na aithi karaya hitiya yantham book eka baluwam mata thru penuna duplicate book ekak.gana 11.50 kiynawa adu karanne nathulu satha pahkwath man ithin monwath kiyanne natuwa awa wadak nane ehema aragana.



එක තමා මමත් බැලුවේ එකේ ගනන් එහේම ස්තුතියි මචන් විස්තරේ කියලා දුන්නාටna machan oke tiyenne FOB price eka..okata thwa Yen 4.5-5 lkhs wage add wenawa....ethakota thama CIF wenne....
2007 Hin0 Lessie - coaster model ekak nm tibba yard eke 45 lkhs wenne total cost eka meheta genna...
https://www.facebook.com/media/set/?set=a.916302661745980.1073741908.778574415518806&type=3
oke duty eka nm mathaka na..Bus eka aurudu 5 ta wada parana 10ta wada aluth nm 29 seat tiyana ekakata 15 khs duty wadinawa...thawa category ekak tiyana 25 lkhs duty wadina....
මේ දාලා තියෙන බස් එකත් මරු ඹක සුද්ද කරලා ගත්තා නම් අලුත් වගේ තියෙයි අම්මො පැත්ත පලාතේ යන්න එපා ගාන හොදටම වැඩි අනික පොත ඩුබ්ලිකෙට් නම් උබ ඹක ගත්තාත් ආයේ දෙනවා බොරු ඹය කියන විදියට නම් වටින්නේ උපරිම 8ක් තමා දිරලානම්
ටිකක් ඇලට් එකේ ඉදපන් ඉක්මන් එකේ එහේම හොද එකක් අහු වෙන්න පුලුවන් ඉරිදා ලහිපිටත් ටිකක් බලපන් එකෙත් වැටෙනවා හොද වාහන
ඹක නම් ගන්න එපා උට සතපහක් අඩු කරන්න ඹනේ නැ උටම තියාගන්න වෙනවා![]()

හරියන්නැ එතනින්ම වැඩේ close![]()
okane kiyanne api puwak gahata nagath eke debalak kiyala.![]()



එක තමා මමත් බැලුවේ එකේ ගනන් එහේම ස්තුතියි මචන් විස්තරේ කියලා දුන්නාට
ඹව් බස් වල ටැක්ස් සංෂොදනයක් තියෙනවා මචන් මමත් අහලා තියෙනවා ඹය වගේ බස් එකක් අරගෙන හයර් එකට දැම්මා නම් අව් 2-3 යනකොට බස් එක වගේ 3ගුණයක් හොයාගන්න පුලුවන්මේ දාලා තියෙන බස් එකත් මරු ඹක සුද්ද කරලා ගත්තා නම් අලුත් වගේ තියෙයි
බෙස් කලර් ඇරෙන්න වෙන ඹනෙම එකක් හදලා දෙන්නේ මචන්මචන්ලා 2k debeer paint එක paint no එකට කලවම් කරලද දෙන්නේ නැත්නම් ටින් ගන්න එනවද?

ඹන්න එහේනම් වැන් එක
උගේ ගාව Sikken නැති නිසා එක හොද නැතුව ඇතිමචන්ලා Libia හරි Libya කියල paint (made in Holland) එකක් තියෙනවද? Paint shop එකේ man කිව්වනේ Sikken දැන් හොඳ නෑ කියලා ඕක තමා හොඳ කියල. මොකද්ද බන් දැන් හොඳ paint brand එක car ekak paint එකක් කරන්න?

එහේම තමා කඩ කාරයො ඹය කියන එක නම් අහලා නැ එත් හොද නම් ඇති මිලත් ටිකක් බලපන්