Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    It's been a long day without you, my friend
    And I'll tell you all about it when I see you again
    We've come a long way from where we began
    Oh, I'll tell you all about it when I see you again
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18859524 said:
    1. පාරේ සෙල්ලම් නොදා අතුරු පාරවල් වල පදින්න. පොලිසියෙන් ඇල්ලුවොත් ලොකු ටෝක්ස් නොදී මාමේ අය්යේ කියල කතා කරල කියන්න ඉස්කෝලේ ප්‍රදර්ශනේකට මම මේක හදන්නේ කියල...

    2. පුලුවන්. ඔය BOI ප්‍රොජෙක්ට් එකෙන් එකලස් කරපු 110, කරීනා තමයි ඔය K නොම්බර ගහන් යන්නේ. ඒ වගේම මයික්‍රෝ එකෙන් ඉස්සර (දැන් ඔය ගෙන්නලා විකුනන මල ජරා චීන පැන්ඩා නෙමේ ) ඇත්තටම ලන්කාවේ කාර් එකක් ගැහුවා (බැසිලා කෑවා ඒ සේරම ) අන්න ඒ කාලේ විදිමත් චැසි නොම්බරයක් නිකුත් කරන්න ඒ අයට අවසරය දීලා තිබ්බ. එහෙම කරන්නේ තත්ව සහතික සහ හුගාක් ලොකු ප්‍රොසෙස් එකකින් පසුවයි. එහෙම නැතුව කෑලි ගෙනත් එකලස් කරලා වාහනයක් ලග තියාගත්තොත් මල්ලි කෙලින්ම හතර වෙනි තට්ටුවට ගෙනිහින් ඇට දෙක ලාච්චුවේ දාලා තමා අහන්නේ චැසිය ගෙන්නපු විදිහ.කස්ටම් එකෙන් කොච්චර ටැක්ස් ගෙවලවත් චැසියක් විතරක් ගෙන්නන් බෑ. චැසිය බොඩියෙම එන වාහන (අලුත් කාර් එහෙම ) පාර්ට්ස් වලට කපලා ගෙනෙද්දි චැසි නොම්බරය සහිත කොටසක් තිබ්බොත් කස්ටම් එකෙන් චැසි නොබරේ තියෙන කෑල්ල කෙලින්ම කපලා අරගන්නවා ඒගොල්ලෝ. ඒක ආපහු දෙන්නේ නෑ. විනාශ කරනවා

    මේල් එක ලැබුනද?:nerd:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    විදිමත් අවසරයක් අරගෙන චැසියක් නිර්මාණය කරන්න පුළුවන්ද? මං කකියන්නෙ මේ වගේ අත්හදා බැලිම් කරන කෙනෙකුට. එහෙම අවස්ථාවක් නැත්තං ඒක මාර ප්‍රශ්නයක්නෙ...

    :no::no:

    ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ ගන්න වෙන්නේ. සමාගමක් ලියාපදින්චි කරන්නත් වෙයි. 99.99ක්ම බෑ තමයි... හැදුවත් රෙජිස්ටර් කරන්න බෑ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද එක පැත්තකට පෙන්ට් එකක් ගැහුවා :nerd::nerd:




    p20%252520%2525282%252529.jpg


    p20%252520%2525281%252529.jpg


    පලවෙනි කොට් එක
    p20%252520%2525283%252529.jpg

    දෙවනි කොට් එක
     
    • Like
    Reactions: Street Fighter

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද එක පැත්තකට පෙන්ට් එකක් ගැහුවා :nerd::nerd:




    p20%252520%2525282%252529.jpg


    p20%252520%2525281%252529.jpg


    පලවෙනි කොට් එක
    p20%252520%2525283%252529.jpg

    දෙවනි කොට් එක
    ගහපු බාස්ගෙ නමත් කියපං...;)
    මේ වාහනේ පේන්ට් කරන්නේ ඩිග්‍රි එක ගන්නකං ගෙදර ඉන්න එකෙක්ලු නේද :P
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගහපු බාස්ගෙ නමත් කියපං...;)
    මේ වාහනේ පේන්ට් කරන්නේ ඩිග්‍රි එක ගන්නකං ගෙදර ඉන්න එකෙක්ලු නේද :P
    උ ඹනේ නැ වැඩේ තියෙනවානේ :rolleyes:
    එක බිත්තියේ ගහලා ගැරජ් එකේ වැඩට බහින්න කියලා බැලුවේ එකත් ජොලි වැඩේ අප්පා :D;)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒකත් මෝටර් ශෝ එක වගේ තමා :dull:
    සාම්ප්‍රදායික විදියම තමා එ උනාට කමක් නැ හෙට අරකාගේ වැන් එකේ හරි කොහොම හරි යනවානම් මමත් එනවා යනවානම් කියන්න :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සාම්ප්‍රදායික විදියම තමා එ උනාට කමක් නැ හෙට අරකාගේ වැන් එකේ හරි කොහොම හරි යනවානම් මමත් එනවා යනවානම් කියන්න :rolleyes:
    :baffled: ඌ එන්න එපෑ හරිනං මේ වෙද්දී එහෙං... කෝල් එක ආපු නැති හින්දා කථා කරලා බැලුවාම ඌ කියපි පහුගිය සතියේ ඡන්දෙට වැඩිපුර නිවාඩු දීපු හින්දා මේ පාර එන්නෑ ලු .. වැඩලු