ඔන්න ඉසුරුව කියන්න ඕනේ එක ලෙසටම කියල තියනවා.මටත් කියන්න තියෙන්නේ ඔකම තමා
![]()




ඔන්න ඉසුරුව කියන්න ඕනේ එක ලෙසටම කියල තියනවා.මටත් කියන්න තියෙන්නේ ඔකම තමා
![]()




රත්තරං;18859524 said:1. පාරේ සෙල්ලම් නොදා අතුරු පාරවල් වල පදින්න. පොලිසියෙන් ඇල්ලුවොත් ලොකු ටෝක්ස් නොදී මාමේ අය්යේ කියල කතා කරල කියන්න ඉස්කෝලේ ප්රදර්ශනේකට මම මේක හදන්නේ කියල...
2. පුලුවන්. ඔය BOI ප්‍රොජෙක්ට් එකෙන් එකලස් කරපු 110, කරීනා තමයි ඔය K නොම්බර ගහන් යන්නේ. ඒ වගේම මයික්‍රෝ එකෙන් ඉස්සර (දැන් ඔය ගෙන්නලා විකුනන මල ජරා චීන පැන්ඩා නෙමේ ) ඇත්තටම ලන්කාවේ කාර් එකක් ගැහුවා (බැසිලා කෑවා ඒ සේරම ) අන්න ඒ කාලේ විදිමත් චැසි නොම්බරයක් නිකුත් කරන්න ඒ අයට අවසරය දීලා තිබ්බ. එහෙම කරන්නේ තත්ව සහතික සහ හුගාක් ලොකු ප්‍රොසෙස් එකකින් පසුවයි. එහෙම නැතුව කෑලි ගෙනත් එකලස් කරලා වාහනයක් ලග තියාගත්තොත් මල්ලි කෙලින්ම හතර වෙනි තට්ටුවට ගෙනිහින් ඇට දෙක ලාච්චුවේ දාලා තමා අහන්නේ චැසිය ගෙන්නපු විදිහ.කස්ටම් එකෙන් කොච්චර ටැක්ස් ගෙවලවත් චැසියක් විතරක් ගෙන්නන් බෑ. චැසිය බොඩියෙම එන වාහන (අලුත් කාර් එහෙම ) පාර්ට්ස් වලට කපලා ගෙනෙද්දි චැසි නොම්බරය සහිත කොටසක් තිබ්බොත් කස්ටම් එකෙන් චැසි නොබරේ තියෙන කෑල්ල කෙලින්ම කපලා අරගන්නවා ඒගොල්ලෝ. ඒක ආපහු දෙන්නේ නෑ. විනාශ කරනවා

විදිමත් අවසරයක් අරගෙන චැසියක් නිර්මාණය කරන්න පුළුවන්ද? මං කකියන්නෙ මේ වගේ අත්හදා බැලිම් කරන කෙනෙකුට. එහෙම අවස්ථාවක් නැත්තං ඒක මාර ප්‍රශ්නයක්නෙ...


we'll find a new friendIt's been a long day without you, my friend
And I'll tell you all about it when I see you again
We've come a long way from where we began
Oh, I'll tell you all about it when I see you again

ගහපු බාස්ගෙ නමත් කියපං...අද එක පැත්තකට පෙන්ට් එකක් ගැහුවා
![]()
![]()
පලවෙනි කොට් එක
![]()
දෙවනි කොට් එක


උ ඹනේ නැ වැඩේ තියෙනවානේගහපු බාස්ගෙ නමත් කියපං...
මේ වාහනේ පේන්ට් කරන්නේ ඩිග්රි එක ගන්නකං ගෙදර ඉන්න එකෙක්ලු නේද![]()



සාම්ප්‍රදායික විදියම තමා එ උනාට කමක් නැ හෙට අරකාගේ වැන් එකේ හරි කොහොම හරි යනවානම් මමත් එනවා යනවානම් කියන්නඒකත් මෝටර් ශෝ එක වගේ තමා![]()

සාම්ප්‍රදායික විදියම තමා එ උනාට කමක් නැ හෙට අරකාගේ වැන් එකේ හරි කොහොම හරි යනවානම් මමත් එනවා යනවානම් කියන්න![]()
ඌ එන්න එපෑ හරිනං මේ වෙද්දී එහෙං... කෝල් එක ආපු නැති හින්දා කථා කරලා බැලුවාම ඌ කියපි පහුගිය සතියේ ඡන්දෙට වැඩිපුර නිවාඩු දීපු හින්දා මේ පාර එන්නෑ ලු .. වැඩලු