Van modifications

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න බොඩිකි‍ට්
    DSC05513.jpg

    මොන ජරාවක්ද බං මේ... මුන්ට පිස්සුද ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙන්න බොඩිකි‍ට්
    DSC05513.jpg
    ඕක හදන හැටි auto vision එකේ පෙන්නුවා......මූනත්තහඩුව තනිකරම fiber වලින් ගහලා ති‍යෙන්නේ.....:lol:
     
    යකෝ අච්චර හොදට තිබ්බ වාහනේ කාලානෙ බන් ! නොදකින් ගල් මූසලයො :shocked::eek:

    සිරාවට බන්. :no:
    ඔය මනුස්සය හිතන් ඉන්නේ උට වඩා මොඩිෆිකේෂන් ගැන දන්නා එකෙක් මේ ලෝකේ නැහැ කියල. පිස්සෙක් බන්, වාහන කනවා. :no::no::no::no:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;18861049 said:
    :no::no:

    ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ ගන්න වෙන්නේ. සමාගමක් ලියාපදින්චි කරන්නත් වෙයි. 99.99ක්ම බෑ තමයි... හැදුවත් රෙජිස්ටර් කරන්න බෑ

    ඒකනෙ :( අපි කොහොමද එච්චර ලොකු වැඩ කරන්නේ :sorry::sorry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;18859524 said:
    1. පාරේ සෙල්ලම් නොදා අතුරු පාරවල් වල පදින්න. පොලිසියෙන් ඇල්ලුවොත් ලොකු ටෝක්ස් නොදී මාමේ අය්යේ කියල කතා කරල කියන්න ඉස්කෝලේ ප්‍රදර්ශනේකට මම මේක හදන්නේ කියල...

    2. පුලුවන්. ඔය BOI ප්‍රොජෙක්ට් එකෙන් එකලස් කරපු 110, කරීනා තමයි ඔය K නොම්බර ගහන් යන්නේ. ඒ වගේම මයික්‍රෝ එකෙන් ඉස්සර (දැන් ඔය ගෙන්නලා විකුනන මල ජරා චීන පැන්ඩා නෙමේ ) ඇත්තටම ලන්කාවේ කාර් එකක් ගැහුවා (බැසිලා කෑවා ඒ සේරම ) අන්න ඒ කාලේ විදිමත් චැසි නොම්බරයක් නිකුත් කරන්න ඒ අයට අවසරය දීලා තිබ්බ. එහෙම කරන්නේ තත්ව සහතික සහ හුගාක් ලොකු ප්‍රොසෙස් එකකින් පසුවයි. එහෙම නැතුව කෑලි ගෙනත් එකලස් කරලා වාහනයක් ලග තියාගත්තොත් මල්ලි කෙලින්ම හතර වෙනි තට්ටුවට ගෙනිහින් ඇට දෙක ලාච්චුවේ දාලා තමා අහන්නේ චැසිය ගෙන්නපු විදිහ.කස්ටම් එකෙන් කොච්චර ටැක්ස් ගෙවලවත් චැසියක් විතරක් ගෙන්නන් බෑ. චැසිය බොඩියෙම එන වාහන (අලුත් කාර් එහෙම ) පාර්ට්ස් වලට කපලා ගෙනෙද්දි චැසි නොම්බරය සහිත කොටසක් තිබ්බොත් කස්ටම් එකෙන් චැසි නොබරේ තියෙන කෑල්ල කෙලින්ම කපලා අරගන්නවා ඒගොල්ලෝ. ඒක ආපහු දෙන්නේ නෑ. විනාශ කරනවා

    එතකොට අයියේ මේ මගෙ ගාව තියෙන චැසියත් නීති විරෝදී එකක්ද :shocked::shocked:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    කෑප්ටන් Jack Sparrow;18862388 said:
    මේ ලාංසරේ තියෙන්නේ කොට්ටාවේ ෂෝ රුම් එකක නේ මචං?
    සිරා වන්ඩියක් :lol:

    කොට්ටාවේ කොතනද බන්? :eek: ඊයේ පේරේදා දාපු තැනකද? මුගේ workshop තියෙන්නේ හෝමාගම ඒ හරියෙද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    විදිමත් අවසරයක් අරගෙන චැසියක් නිර්මාණය කරන්න පුළුවන්ද? මං කකියන්නෙ මේ වගේ අත්හදා බැලිම් කරන කෙනෙකුට. එහෙම අවස්ථාවක් නැත්තං ඒක මාර ප්‍රශ්නයක්නෙ...

    එහෙම බෑනෙ අයියේ අපේ උන් මෙහෙ වාහන හදන්න ගත්තොත් පිටරටින් ගෙන්වන වාහන වලින් එකතු කරන බදු සේරම නැතිවෙනවනේ:dull::dull:. ණය සහ බදු මත රන් වෙන රටකට ඕවා හරියන්නෙ නෑ :no: