ඕක හදන හැටි auto vision එකේ පෙන්නුවා......මූනත්තහඩුව තනිකරම fiber වලින් ගහලා තියෙන්නේ.....මෙන්න බොඩිකිට්
![]()

මොන ජරාවක්ද බං මේ... මුන්ට පිස්සුද ?


යකෝ අච්චර හොදට තිබ්බ වාහනේ කාලානෙ බන් ! නොදකින් ගල් මූසලයො![]()




රත්තරං;18861049 said:
ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ ගන්න වෙන්නේ. සමාගමක් ලියාපදින්චි කරන්නත් වෙයි. 99.99ක්ම බෑ තමයි... හැදුවත් රෙජිස්ටර් කරන්න බෑ
අපි කොහොමද එච්චර ලොකු වැඩ කරන්නේ 

රත්තරං;18859524 said:1. පාරේ සෙල්ලම් නොදා අතුරු පාරවල් වල පදින්න. පොලිසියෙන් ඇල්ලුවොත් ලොකු ටෝක්ස් නොදී මාමේ අය්යේ කියල කතා කරල කියන්න ඉස්කෝලේ ප්රදර්ශනේකට මම මේක හදන්නේ කියල...
2. පුලුවන්. ඔය BOI ප්‍රොජෙක්ට් එකෙන් එකලස් කරපු 110, කරීනා තමයි ඔය K නොම්බර ගහන් යන්නේ. ඒ වගේම මයික්‍රෝ එකෙන් ඉස්සර (දැන් ඔය ගෙන්නලා විකුනන මල ජරා චීන පැන්ඩා නෙමේ ) ඇත්තටම ලන්කාවේ කාර් එකක් ගැහුවා (බැසිලා කෑවා ඒ සේරම ) අන්න ඒ කාලේ විදිමත් චැසි නොම්බරයක් නිකුත් කරන්න ඒ අයට අවසරය දීලා තිබ්බ. එහෙම කරන්නේ තත්ව සහතික සහ හුගාක් ලොකු ප්‍රොසෙස් එකකින් පසුවයි. එහෙම නැතුව කෑලි ගෙනත් එකලස් කරලා වාහනයක් ලග තියාගත්තොත් මල්ලි කෙලින්ම හතර වෙනි තට්ටුවට ගෙනිහින් ඇට දෙක ලාච්චුවේ දාලා තමා අහන්නේ චැසිය ගෙන්නපු විදිහ.කස්ටම් එකෙන් කොච්චර ටැක්ස් ගෙවලවත් චැසියක් විතරක් ගෙන්නන් බෑ. චැසිය බොඩියෙම එන වාහන (අලුත් කාර් එහෙම ) පාර්ට්ස් වලට කපලා ගෙනෙද්දි චැසි නොම්බරය සහිත කොටසක් තිබ්බොත් කස්ටම් එකෙන් චැසි නොබරේ තියෙන කෑල්ල කෙලින්ම කපලා අරගන්නවා ඒගොල්ලෝ. ඒක ආපහු දෙන්නේ නෑ. විනාශ කරනවා


දුමින්ද අයියගෙ වැඩක්යකෝ අච්චර හොදට තිබ්බ වාහනේ කාලානෙ බන් ! නොදකින් ගල් මූසලයො![]()
කෑප්ටන් Jack Sparrow;18862388 said:මේ ලාංසරේ තියෙන්නේ කොට්ටාවේ ෂෝ රුම් එකක නේ මචං?
සිරා වන්ඩියක්
ඊයේ පේරේදා දාපු තැනකද? මුගේ workshop තියෙන්නේ හෝමාගම ඒ හරියෙද?විදිමත් අවසරයක් අරගෙන චැසියක් නිර්මාණය කරන්න පුළුවන්ද? මං කකියන්නෙ මේ වගේ අත්හදා බැලිම් කරන කෙනෙකුට. එහෙම අවස්ථාවක් නැත්තං ඒක මාර ප්‍රශ්නයක්නෙ...

. ණය සහ බදු මත රන් වෙන රටකට ඕවා හරියන්නෙ නෑ 
![]()
meka original mokadda ban vahane? kala newe winasa karala..
![]()
meka original mokadda ban vahane? kala newe winasa karala..
. කාලා කියන්නෙ ආයෙ ගන්නම දෙයක් නෑ
