Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එක පැත්තක් නම් හදලා ඉවරයි අනික් පැත්තත් කපලා ඉවර කරා
    p5.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    පෙන්ට් ගහන්න ඹනේ නැ මචන් cut n polish පාරක් දැම්මොත් යවාගන්න පුලුවන් වෙයි :)

    mama nam hithanne ba.. meke paint eka kepila neh tiyenne.. primer coat ekata yanakan.. oka tama dark colors wala case eka..

    oya color eken paint hadala.. podi pinsalakin heerunu eka witarak purawala.. hodata welunata passe cut karoth shape mama nam hithanne.. podi chithra adina pinsalakin me ira dige witarak pata karanna one..

    ape van eke doors gannakota heeruna then japan walin ehemai karala tibbe.. lagata beluwoth witarai penne.. ekath color eka wenas nisa..
     
    • Like
    Reactions: Gatapolos

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    2i7r60h.jpg

    අපේ කසින් අයියා කෙනෙක්ට පොඩි කරදරයක් උනා බන් ඊයේ... පොර නුවර හයර් එකක් යද්දි ඉස්සරහින් බස් එකක් ඇවිත් ඇඟට.පොර ඒක බේරන්න එහාට කපද්දි පල්ලමට ගිහින් පෙරලිලා තාප්පයක් උඩට... දකුණු පැත්ත විනාසයි..IDG මේක බලලා කියපන් බලන්න ගොඩ දාන්නේ කොහොමද? :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2i7r60h.jpg

    අපේ කසින් අයියා කෙනෙක්ට පොඩි කරදරයක් උනා බන් ඊයේ... පොර නුවර හයර් එකක් යද්දි ඉස්සරහින් බස් එකක් ඇවිත් ඇඟට.පොර ඒක බේරන්න එහාට කපද්දි පල්ලමට ගිහින් පෙරලිලා තාප්පයක් උඩට... දකුණු පැත්ත විනාසයි..IDG මේක බලලා කියපන් බලන්න ගොඩ දාන්නේ කොහොමද? :dull:
    දොරවල් ටික ගැලෙව්වා
    කණුව කැපුවා පොල් ගහට දාලා ඇද්දා නැත්තම් පිලි ටික නවාගෙන ඇවිල්ලා ගැහුවා
    දොරවල් 2ක් නම් ගෙනල්ලා ඹබන්න බැරියැ අඩුවට
    බදත් දිගඅරින්න පුලුවන් බන්
    කොහේද බන් ගිහින් තියෙන්නේ කන්දකටද හෙත්තුවෙලා තියෙන්නේ :sorry:
    insurance කාරයාව ෂේප් එකේ තියාගෙන හරියට ක්ලේම් එක දාගනින් එක තමා වැඩේට වඩා වැදගත්
     
    Last edited:

    ඹව් මචන් ඹක වෙන්නත් පුලුවන් තමා
    එත් ඹක මෙට්ලික් පෙන්ට් එකක්නේ මොන විදියට ‍ටච්අප් එක ගැහුවාත් මෙට්ලික් එකේ දැල්ල වදිනවා එකෙන් හොයන්න පුලුවන් edge එකෙන්
    ඹව් උබ කියපු විදියට හෙමිට හුරලා ගැවානම් හරි
    එත් ඹක නොමල් එකේ cut n polish පාරක් දාලා කරගන්න පුලුවන්ද කියලා බලන්න ඹනේ මුලින්ම:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දොරවල් ටික ගැලෙව්වා
    කණුව කැපුවා පොල් ගහට දාලා ඇද්දා නැත්තම් පිලි ටික නවාගෙන ඇවිල්ලා ගැහුවා
    දොරවල් 2ක් නම් ගෙනල්ලා ඹබන්න බැරියැ අඩුවට
    බදත් දිගඅරින්න පුලුවන් බන්
    කොහේද බන් ගිහින් තියෙන්නේ කන්දකටද හෙත්තුවෙලා තියෙන්නේ :sorry:
    insurance කාරයාව ෂේප් එකේ තියාගෙන හරියට ක්ලේම් එක දාගනින් එක තමා වැඩේට වඩා වැදගත්
    පාන්දර බන් සීන් එක උනේ .. එහෙම්ම කපපු පාර පල්ලමට ගිහින් නැවතිලා තියෙන්නේ පහල ගෙදරක තාප්පයක් උඩට පෙරලිලා.. පොර ටිකක් ස්පීඩ් ගිහිල්ලත් එක්ක....කැපුවේ නැත්නම් ඌත් එතනමලු..

    බඳ ඇද අරින්න පුළුවන් වෙයිද? කණු දෙකම දාන්න වෙයි. වහලත් පිම්බිලා... මට මතක් උනේ අර උඹ කලා වගේ තහඩුව මැෂින් එකේ නමල බට් කරන්න වෙයිද දන්නේ නෑ..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පෙන්ට් ගහන්න ඹනේ නැ මචන් cut n polish පාරක් දැම්මොත් යවාගන්න පුලුවන් වෙයි :)

    mama nam hithanne ba.. meke paint eka kepila neh tiyenne.. primer coat ekata yanakan.. oka tama dark colors wala case eka..

    oya color eken paint hadala.. podi pinsalakin heerunu eka witarak purawala.. hodata welunata passe cut karoth shape mama nam hithanne.. podi chithra adina pinsalakin me ira dige witarak pata karanna one..

    ape van eke doors gannakota heeruna then japan walin ehemai karala tibbe.. lagata beluwoth witarai penne.. ekath color eka wenas nisa..
    thanks machanla. heta bas unnaheta pennanna inne :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    2i7r60h.jpg

    අපේ කසින් අයියා කෙනෙක්ට පොඩි කරදරයක් උනා බන් ඊයේ... පොර නුවර හයර් එකක් යද්දි ඉස්සරහින් බස් එකක් ඇවිත් ඇඟට.පොර ඒක බේරන්න එහාට කපද්දි පල්ලමට ගිහින් පෙරලිලා තාප්පයක් උඩට... දකුණු පැත්ත විනාසයි..IDG මේක බලලා කියපන් බලන්න ගොඩ දාන්නේ කොහොමද? :dull:

    hath ilawwai.. bas karayoi lori karayoi thama matath pennanna beri.. un enne munatamai asse ringanawa apiwa parata danawa wamen awith.. hmm ane manda paduwa podi wahana walata thama..

    dawasak mama bus eke yanakota bus karaya balanne nethuwa parata denma pare awa Hiace ekak weduna bus eke oya wagema thama wahale idan abarila giya :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hath ilawwai.. bas karayoi lori karayoi thama matath pennanna beri.. un enne munatamai asse ringanawa apiwa parata danawa wamen awith.. hmm ane manda paduwa podi wahana walata thama..

    dawasak mama bus eke yanakota bus karaya balanne nethuwa parata denma pare awa Hiace ekak weduna bus eke oya wagema thama wahale idan abarila giya :dull:
    mm ow ban.. Aiya van eka baba wage thiya gaththe.. unge gedara ewun ekek Marila wage ban inne... Hamba karan kawe oya van eken.:dull: kochchara parissamata giyath welaawa thamai ban...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mm ow ban.. Aiya van eka baba wage thiya gaththe.. unge gedara ewun ekek Marila wage ban inne... Hamba karan kawe oya van eken.:dull: kochchara parissamata giyath welaawa thamai ban...

    sehena loku damage ekak wela kohoma hari.. mata duka wahale giya eka.. anith badu nam one tharam athi.. wahala waluth one tharam athi wessata themi themi awwata weli weli.. eth ganna giyoth laksha 2k wath kiyai.. man dekka nuwara tiyenawa dolphin passa kella kapapu ekak.. door ekath ekka.. wessata themenawa awwata welenawa.. caravan munak tiyenawa danna kale idan tiyenawa.. ahuwoth kiyai laksha 5 k witara.. japanen wahanayak gediya pitin ganne laksha 2-4 ta wage.. mehe parts tika sell karala laksha 20-30 hoyanawa.. hmm
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    sehena loku damage ekak wela kohoma hari.. mata duka wahale giya eka.. anith badu nam one tharam athi.. wahala waluth one tharam athi wessata themi themi awwata weli weli.. eth ganna giyoth laksha 2k wath kiyai.. man dekka nuwara tiyenawa dolphin passa kella kapapu ekak.. door ekath ekka.. wessata themenawa awwata welenawa.. caravan munak tiyenawa danna kale idan tiyenawa.. ahuwoth kiyai laksha 5 k witara.. japanen wahanayak gediya pitin ganne laksha 2-4 ta wage.. mehe parts tika sell karala laksha 20-30 hoyanawa.. hmm
    Caravan walata patta widiyata ne ban parts thiyenne... eh ai ban? Custom Doors thiyenawa adiyak adiyak gaane.. Delkanda dakiddi andenawa ban :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Caravan walata patta widiyata ne ban parts thiyenne... eh ai ban? Custom Doors thiyenawa adiyak adiyak gaane.. Delkanda dakiddi andenawa ban :(

    ai ithin ban 1986 idan 2001 wage wenakan gehuwa ne. anniversary model ekath mara widihata gahala tibba.. ekai.. dolphin baduth one taram tiyenawa ban.. caravan eke ekakata ekak interior ehema wenas.. but dolphin eke upgrade karanna lesi mama danna widihata.. ewa gelapenawa hema ekakatama
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පාන්දර බන් සීන් එක උනේ .. එහෙම්ම කපපු පාර පල්ලමට ගිහින් නැවතිලා තියෙන්නේ පහල ගෙදරක තාප්පයක් උඩට පෙරලිලා.. පොර ටිකක් ස්පීඩ් ගිහිල්ලත් එක්ක....කැපුවේ නැත්නම් ඌත් එතනමලු..

    බඳ ඇද අරින්න පුළුවන් වෙයිද? කණු දෙකම දාන්න වෙයි. වහලත් පිම්බිලා... මට මතක් උනේ අර උඹ කලා වගේ තහඩුව මැෂින් එකේ නමල බට් කරන්න වෙයිද දන්නේ නෑ..
    නවලා ගහනවානම් කොලිටිය හා කල් පැවැත්ම වැඩියි ඉතින්
    බද ඇද අරින්න පුලුවන් මචන්
    රිකන්ඩිෂන් කණු නම් දාන්න ඹනේ නැ ඹව්වා ඹය කියන තරම් ඇද වෙන්නේ නැ කණුවක් ලෙසියෙන්

    Ta hikei...3rd Party kiyahanko.....:no::(:(:(
    full එකක් තිබුනානම් ඉතින් බිල් දාදා රිකන්ඩිෂන් කැලි ගෙනල්ලා ඹබන්න තිබුනා මිල ගනන් ගැන දන්නවානේ ඉතින් බඩුවල
    ඹව්වා දිග අරින්න පුලුවන් මචන් තව පොටො ටිකක් දාපන්කො බලන්න විස්තරේ කියන්න
    ඹනේ නම් දැන් ගේමක් දෙන්න පුලුවන් දොර 5 4 කරන්න හදන එකේ එක පාරම :cool: