වැඩක් නැ..Interior Panels ටික විතරයිBongo වැන් තියෙන කෙනෙක්ට නම් උඩින්ම වටිනවා මේ ටික
http://ikman.lk/en/ad/mazda-bongo-interior-kit-for-sale-galle

වැඩේ ලස්සනට යනවා..දිගටම පොටෝ දාපන්එක පැත්තක් නම් හදලා ඉවරයි අනික් පැත්තත් කපලා ඉවර කරා
![]()


වැඩක් නැ..Interior Panels ටික විතරයිBongo වැන් තියෙන කෙනෙක්ට නම් උඩින්ම වටිනවා මේ ටික
http://ikman.lk/en/ad/mazda-bongo-interior-kit-for-sale-galle

වැඩේ ලස්සනට යනවා..දිගටම පොටෝ දාපන්එක පැත්තක් නම් හදලා ඉවරයි අනික් පැත්තත් කපලා ඉවර කරා
![]()


උබ කිව්වාට වඩා මට නම් වාහනේ හොදයි මචන් ඇතුල එහේම හොදට ක්ලින් තියෙනවා වහලෙත් නියමෙටම තියෙනවා මචන් හොදට හදාගනින් ඹය විදුරුව වටේ ටිකනම් හරියටම බලලා හදා ගනින් ඹකෙන් වතුර බැස්සොත් මුලු මුනම දිරන්න ගන්නවා
ඹක කියකටද මචන් ගෙනාවේ
කලින් පෙන්ටර් මහත්තයාගේ වැඩ තමානැ බන් ඔහොම තිබ්බට දිරලා ගොඩක් තැන්, කැට්ලොයි ලෝකයක්, හැබැයි කැට්ලොයි වැඩි තැන් හොදට තියෙනවා, තට්ටු කරාම මුළු බෝඩියම බොල් සද්දේ, හැබැයි කැට්ලොයි අයින් කරාම තහඩුව හොදට තියෙනවා, මුළු 4, Beading අයිනේ තමයි ගොඩක් දිරලා තියෙන්නේ, වහලෙත් හිලක් තිබුනා, මුළු බොඩිය පුරාම කැට්ලොයි, හැබැයි ඇදත් නැ දිරලත් නැ, ඇයි බන් එහෙම කරන්න ඇත්තේ?



56-xxxx unata patta condition
http://ikman.lk/en/ad/toyota-super-gl-1990-for-sale-kurunegala
53-xxxx sell eka 20k???
http://ikman.lk/en/ad/toyota-hiace-lh61-shell-1989-for-sale-puttalam

yeah.. Tire set eka nam sira.. interior damma nam poddak balanna thibba. meh mata chuttak caravan market kohomada kiyala kiyapanko... Long model53 kiyala na condition tiyenawa nam illanawa.. apen 24 kata illuwa..![]()

කලින් පෙන්ටර් මහත්තයාගේ වැඩ තමා
ඇහැට පෙන්නේ නැති පොඩි රැලි තියෙන්න ඇති මචන් එතකොට අලුතෙන් දානවා එ හැටි මට්ටම් කරන්න බය අය එහේම කරනවා
තහඩුවටම හුරලා පෙන්ට් කරනවානම් හොදට ගන්න පුලුවන් වෙයි එත් ඉතින් වියදම කාලය මහන්සිය වැඩියි![]()

yeah.. Tire set eka nam sira.. interior damma nam poddak balanna thibba. meh mata chuttak caravan market kohomada kiyala kiyapanko... Long model![]()
දොරකට ඹපරේෂන් එකක් දුන්නා දැන් නම් හොදයි ඉතින්
![]()
![]()



තවත් එක් විඩාබර දවසක්
කඩවත කිරිබත්ගොඩ වත්තල ජා ඇල මීගමුව දිව්ලපිටිය කොටදෙනියාව
දෙවොලෙපොල උඩුලම්පොල ගනේමුල්ල ගෙදර


දොරකට ඹපරේෂන් එකක් දුන්නා දැන් නම් හොදයි ඉතින්
![]()
![]()
ikman එකේ බලන්න ඹනේ තරම් ඇතිmalli mata doctor sunnyak hoyala depan ko..![]()
අරක confirm ම තියාගන්න එපා තව හොයන්න එකත් ලිස්ට් එකේ තියාගෙන ඹහොම යනකොට තව අහුවෙයිතවත් එක් විඩාබර දවසක්
කඩවත කිරිබත්ගොඩ වත්තල ජා ඇල මීගමුව දිව්ලපිටිය කොටදෙනියාව
දෙවොලෙපොල උඩුලම්පොල ගනේමුල්ල ගෙදර
පුලුවන් බැරි නැ ඉතින් වයිපරේ මොටරයක් හොයාගන්න ඹනේ පිටිපස්‍ේස දොරකට එනපස්සෙ වීදුරුවට වයිපරයක් නැත්නම් තියෙන දොරටම වයිපරයක් හයි කරන්න පුලුවන්ද අයියෙ?
බලලා බලලා එපාම උනා. අංග සම්පූර්ණ එකකට සෙට් උනේ ඕක විතරයි.අරක confirm ම තියාගන්න එපා තව හොයන්න එකත් ලිස්ට් එකේ තියාගෙන ඹහොම යනකොට තව අහුවෙයි
අව්ලක් නම් නැ එත් මිල තමා ඉතින්බලලා බලලා එපාම උනා. අංග සම්පූර්ණ එකකට සෙට් උනේ ඕක විතරයි.
තාත්තා හෙට නුවර යයි. මං හෙට ගෙදර ඉන්නවා