Van modifications

SanFx

Member
Jun 12, 2014
282
27
0
Bongo වැන් තියෙන කෙනෙක්ට නම් උඩින්ම වටිනවා මේ ටික
http://ikman.lk/en/ad/mazda-bongo-interior-kit-for-sale-galle
වැඩක් නැ..Interior Panels ටික විතරයි :no:

එක පැත්තක් නම් හදලා ඉවරයි අනික් පැත්තත් කපලා ඉවර කරා
p5.jpg
වැඩේ ලස්සනට යනවා..දිගටම පොටෝ දාපන් :cool::yes:
 
Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    උබ කිව්වාට වඩා මට නම් වාහනේ හොදයි මචන් ඇතුල එහේම හොදට ක්ලින් තියෙනවා වහලෙත් නියමෙටම තියෙනවා මචන් හොදට හදාගනින් ඹය විදුරුව වටේ ටිකනම් හරියටම බලලා හදා ගනින් ඹකෙන් වතුර බැස්සොත් මුලු මුනම දිරන්න ගන්නවා
    ඹක කියකටද මචන් ගෙනාවේ

    නැ බන් ඔහොම තිබ්බට දිරලා ගොඩක් තැන්, කැට්ලොයි ලෝකයක්, හැබැයි කැට්ලොයි වැඩි තැන් හොදට තියෙනවා, තට්ටු කරාම මුළු බෝඩියම බොල් සද්දේ, හැබැයි කැට්ලොයි අයින් කරාම තහඩුව හොදට තියෙනවා, මුළු 4, Beading අයිනේ තමයි ගොඩක් දිරලා තියෙන්නේ, වහලෙත් හිලක් තිබුනා, මුළු බොඩිය පුරාම කැට්ලොයි, හැබැයි ඇදත් නැ දිරලත් නැ, ඇයි බන් එහෙම කරන්න ඇත්තේ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    කලින් පෙන්ටර් මහත්තයාගේ වැඩ තමා
    ඇහැට පෙන්නේ නැති පොඩි රැලි තියෙන්න ඇති මචන් එතකොට අලුතෙන් දානවා එ හැටි මට්ටම් කරන්න බය අය එහේම කරනවා
    තහඩුවටම හුරලා පෙන්ට් කරනවානම් හොදට ගන්න පුලුවන් වෙයි එත් ඉතින් වියදම කාලය මහන්සිය වැඩියි :frown:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    කලින් පෙන්ටර් මහත්තයාගේ වැඩ තමා
    ඇහැට පෙන්නේ නැති පොඩි රැලි තියෙන්න ඇති මචන් එතකොට අලුතෙන් දානවා එ හැටි මට්ටම් කරන්න බය අය එහේම කරනවා
    තහඩුවටම හුරලා පෙන්ට් කරනවානම් හොදට ගන්න පුලුවන් වෙයි එත් ඉතින් වියදම කාලය මහන්සිය වැඩියි :frown:

    ගොඩක් තැන් තහඩුවටම හුරලා ඇද ඇරලා හදන්නේ මචන් :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තවත් එක් විඩාබර දවසක් :sorry:

    කඩවත කිරිබත්ගොඩ වත්තල ජා ඇල මීගමුව දිව්ලපිටිය කොටදෙනියාව
    දෙවොලෙපොල උඩුලම්පොල ගනේමුල්ල ගෙදර
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    තවත් එක් විඩාබර දවසක් :sorry:

    කඩවත කිරිබත්ගොඩ වත්තල ජා ඇල මීගමුව දිව්ලපිටිය කොටදෙනියාව
    දෙවොලෙපොල උඩුලම්පොල ගනේමුල්ල ගෙදර

    malli mata doctor sunnyak hoyala depan ko..:(:(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දොරකට ඹපරේෂන් එකක් දුන්නා දැන් නම් හොදයි ඉතින් :dull:
    p21.jpg

    p21%252520%2525282%252529.jpg

    පස්සෙ වීදුරුවට වයිපරයක් නැත්නම් තියෙන දොරටම වයිපරයක් හයි කරන්න පුලුවන්ද අයියෙ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තවත් එක් විඩාබර දවසක් :sorry:

    කඩවත කිරිබත්ගොඩ වත්තල ජා ඇල මීගමුව දිව්ලපිටිය කොටදෙනියාව
    දෙවොලෙපොල උඩුලම්පොල ගනේමුල්ල ගෙදර
    අරක confirm ම තියාගන්න එපා තව හොයන්න එකත් ලිස්ට් එකේ තියාගෙන ඹහොම යනකොට තව අහුවෙයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පස්සෙ වීදුරුවට වයිපරයක් නැත්නම් තියෙන දොරටම වයිපරයක් හයි කරන්න පුලුවන්ද අයියෙ?
    පුලුවන් බැරි නැ ඉතින් වයිපරේ මොටරයක් හොයාගන්න ඹනේ පිටිපස්‍ේස දොරකට එන
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අරක confirm ම තියාගන්න එපා තව හොයන්න එකත් ලිස්ට් එකේ තියාගෙන ඹහොම යනකොට තව අහුවෙයි
    බලලා බලලා එපාම උනා. අංග සම්පූර්ණ එකකට සෙට් උනේ ඕක විතරයි.
    තාත්තා හෙට නුවර යයි. මං හෙට ගෙදර ඉන්නවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බලලා බලලා එපාම උනා. අංග සම්පූර්ණ එකකට සෙට් උනේ ඕක විතරයි.
    තාත්තා හෙට නුවර යයි. මං හෙට ගෙදර ඉන්නවා
    අව්ලක් නම් නැ එත් මිල තමා ඉතින් :(