නෑ මචං. දැනට අවුරුදු 40කට විතර කලින් හදපු එකක කොහොම තියෙන්නද දිරුම් නැතුව. එහෙනම් පාරෙ දුවන්නේ නැතුව ගේ ඇතුලේ අරන් තියපු එකක් වෙන්න ඕන. හැබැයි වැස්සට ඇතුලට වතුර එන්නේ නැති මට්ටමට තිබ්බා.
ඔව් බන් උබ කියන දේ ඇත්ත, එත් බොඩිය පෙනෙරේ වගේ නැති, කැටලොයි පුරවලත් නැති එකක් තමයි බන් හොයා ගන්න ඕනේ.



අළුත පේන්ට් කරපු එකක් හින්දා දැම්මෙ..
කවුද බන් අයිති කාරයා??? විකුනන්නේ නැද්ද?


