Van modifications

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    උබ කියන කතාවත් ඇත්ත එත් මචන් රුපියල් ලක්ස්හෙට අඩුවෙන් මෝටර් සයිකලයක්වත් මේ කලේ ගන්න බැනේ පේනවනේ ලීසිං වලටත් දේ එහෙම බැලුවම delika එකක් ගන්න පාඩු න කියල මටනම් හිතෙන්නේ තව කීයක් හරි දීල හොදට හදගන්න පුල්වන්නම්

    delica nam macho L300 petrol ekak ganna one. wadiya duwapu nathi ekak nam wada hodai
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    From_Japan ගෙ වාහන ආනයන ත්‍රෙඩ් එකට උඹ මුකුත් ලිවුවේ නැත්තේ මොකෝ???:eek: ඇත්තටම එහෙම සේල් කාරයෝ ගේම් ගහනවද??? හැප්පිච්ච නැති වාහනයක් කියලා සැක හැර දැන ගන්නේ කොහොමද? කොහෙන්ද චෙක් කර ගන්න පුළුවන්? ටොයෝටා ලන්කා එකෙන් ගත්තොත් සේල් මිලට වඩා කොච්චරම් මිල වැඩි වෙනවද?:dull:
    තරහා නැතුව ඹය යන ත්රෙඩ් වල ලින්ක් ටික මේකේ දාපන් මන් ආපු වෙලාවට බලන්න
    ඊයේ උබේ පොස්ට් එකට රිප්ලයි කරන්න ගත්තා විතරයි කරන්ට් ගියා:growl::growl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18971191 said:
    ඒක තමයි මචන් මම කිව්වේ හම්බකරන්න අව්ලක් නෑ කියල. අනික පරන ඩීසල් ඒවා වගේ නෙමේ පරන පැට්‍රල් ඒවා. ඩීසල් එක උනු වතුර දාලා හරි මෝල කුලප්පු කරගත්තහම හදට හරි ගිහින් එනවා. අනික ඩේලි දුවන්න ඕනේ. ගෙදර පාවිච්චියට පරන ඩෙලික කටු අටෝලා තියන් ඉදල හරියන්නේ නෑ මචන්
    මලත් HIACE තමා පුතේ අපිනම් LH30 දුවන දිවිල්ලට ගහන්න තාම වාහනයක් නැ
    පැට්‍රල් වලට එ දිවිල්ල දුවන්න ආමාරුයි ඹය වැන් ස්කුල් සර්විස් දුවන්නේ හෙනගැහුවා වාගේ උදේ හවස දුවනවා මමනම් හිතන්නේ නැ අලුත් KDH ඹය දිවිල්ල සුවන්න පුලුවන් කියලා
    1980 හදපු වාහන මිටරේ එක පාරක ඉවර වෙන්නම දුවලා ආයේත් බාගයකට වඩා දුවපු වාහන තියෙනවා :shocked:

    උබ කියන කතාවත් ඇත්ත එත් මචන් රුපියල් ලක්ස්හෙට අඩුවෙන් මෝටර් සයිකලයක්වත් මේ කලේ ගන්න බැනේ පේනවනේ ලීසිං වලටත් දේ එහෙම බැලුවම delika එකක් ගන්න පාඩු න කියල මටනම් හිතෙන්නේ තව කීයක් හරි දීල හොදට හදගන්න පුල්වන්නම්
    ගෙදරට දුවන්න පොඩි වැන් එකක් නම් ගනින් LH20 ඩිසල් ගැහුවා දිව්වා ඹය ඩෙලිකා එක්කලා හැරෙන්නවත් බැ
    LH20 LH30 තරම් දුවලා නැ ගොඩාක් වෙලාවට ගෙවල් වල පාවිච්චියට තමා 20 තියාගෙන ඉන්නේ හෙව්වොත් හොද එකක් හොයාගන්න බැරිවෙන එකක් නැ
    දැන් සතියකට විතර උඩදි ඹරිජිනල් වැන් එකක් කොලබ ගේක තිබිලා ලක්ෂ6 කට ගිහින් තිබුනාලු 30ක් වත් දුවලා නැලු වැන් එක අරගෙන පාවිච්චියට එ කාලේ පස්සේ රට ගිහින් වැන් එක ගැරජ් එකේ තිබිලා තියෙන්නේ එ වගේ එකක් සෙට් උනොත් නම් ආයේ ගොඩම තමා

    අත්දැකීමෙන්ම මාත් දන්නවා, ඔය කතාවනම් සහතික ඇත්ත රත්තරං අයියේ... :sorry:
    ලයිට්එස් එක මොකො දැන් වැඩ
    Caravan E24 nam parana unath hodata maintain karanawa nam aye kisi ginnak na athdekeemen kiyanne awrudu 6k staff service, lankawe one dihaka yanawa re dawal deiyane kiyala kawadawath maga idala na... :love:
    E24 එකම ලෙඩේ මඩ්ගාඩ් එක දිරපු ගමන් චැසිනම්බරේ යන එක ගොඩාක් වැන්වල පොත් ඩුබ්ලිකේට් තියෙන්නේ එකයි අපෙත් මුලින්ම ගත්තු වැන් එක කැරවන් එකක්
    උඹේ ත්‍රෙඩ් මම බලල තියනව, අද තමයි එකවුන්ට් එකක් හදාගෙන අවේ , උඹ කියන කතාව ඇත්ත මචන් ඔය පරණ ලදරන් අරගෙන දැන් දුවන්න බෑ. අනිත් එක වාහන ගැන සාමාන්‍ය දැනිමක්වත් නැති කෙනෙක් ගරාජ් එකකට ගියොත් ඒ මනුස්සය අන්තිම සතෙටම හින්දවල තමයි ආපහු එවන්නෙ. සල්ලි අරගෙන තව වැඩේ හරියට කරන්නෙත් නෑ මාස ගණන් රස්තියාදු වෙලා වැඩේ ගැන සෑහීමකට පත් වෙන්නත් බැරුව හිතේ අමාරුවෙන් තමයි ගෙදර එන්න වෙන්නෙ. idg නම් වැඩේ හරියට කරන බව පේනව.කොහොම හැදුවත් පරණ බදු ෂුවර් කරල දුවන්න බෑ එහෙම දුවන්න නං රීකන්ඩිෂන් බදු සෙට් එකක් අරන් ගෙඩිය පිටින් තියන්න වෙනව
    වාහනේට හරියට සලකනවානම් වාහනයක් ලෙඩ දෙන්නේ නැ මචන් ලේසියෙන් HIACE වැන් තියෙනවා ගෙදර දෙවියො වගේ තියාගෙන ඉන්න ලමයා ඉස්කොලේ යන්න වැන් එක අරගෙන අන්තිමට එ ලමයාගේම මගුල් ගේ ගන්නත් එ වැන් එකෙන්ම හම්බකරපු ගෙවල් තියෙනවා :eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    10762160696_3699ee5feb_b.jpg

    Hearse ekak :(
    එකෙත් ‍පොඩි ගතියක් තියෙනවා නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    E24 එකම ලෙඩේ මඩ්ගාඩ් එක දිරපු ගමන් චැසිනම්බරේ යන එක ගොඩාක් වැන්වල පොත් ඩුබ්ලිකේට් තියෙන්නේ එකයි අපෙත් මුලින්ම ගත්තු වැන් එක කැරවන් එකක්

    ehema ekakuth tiyenawada? ape nam a hariye dirala na.. potha original :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ehema ekakuth tiyenawada? ape nam a hariye dirala na.. potha original :)
    ඩොල්පින් එකෙත් තියෙනවා මචන් නොදන්න උන් පොඩ්ඩ දිරද්දි ඹහේ ඉන්නවානේ අන්තිමට චැසිනම්බරේ හොයාගන්න නැතිවෙනවා :lol::lol:
    24 එකටත් වඩා පරන VRG 23 එකේ ඹය වැඩේ පුසිද්ද
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අන්තිමට පෙන්ට් කරපු වැන් එක
    මුලු වියදම 14ට ආසන්නයි power steering ,dual AC (ඩුවල් පැනල් එක තාම හයි කරේ නැ) ,seat ,DVD,Alloy wheel ,ALL rubber beading .......
    වෙන මුකුත් කියන්න ඹනේ නැ මඩ බොක්කුවලට 2K පෙන්ට් ගෙනල්ලා ගැහුවේ වියදම් කරපු විදිය හිතාගනිල්ලාකො දාපු ඹක්කොම වගේ අණ සුදුයකඩ :shocked::shocked:
    පොට්ට ගතියක් තියෙයි පොටො වල තඩි වැස්සක දුවලා ආවේ :growl:
    :growl:
    p11%252520%2525283%252529.jpg

    p11%252520%2525284%252529.jpg

    p11%252520%2525286%252529.jpg

    ඹරිජිනල් දොරේ එන විදියට ලයින් ටික හදලා කුෂන් කරන තැනින් වැඩේ හොදට කරලා තිබුනා

    p11%252520%2525287%252529.jpg

    p11%252520%2525288%252529.jpg

    p11%252520%2525289%252529.jpg

    p11%252520%25252810%252529.jpg

    p11%252520%25252813%252529.jpg

    p11%252520%2525281%252529.jpg

    p11%252520%2525282%252529.jpg

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පවර් ෂටර් දොරවල් දැම්මා නම් Pro පෙනුමක් එනවා බන්... මේ කෑලි වලට ලාවට ඇල්ලුවේ නැද්ද?
    p11%252520%2525286%252529.jpg

    මේ හයි කරපු ස්ක්‍රීන් මොනවද මචන්? තියේ නම් ලින්ක් එකක් දාපන්කෝ.. අපේ අයියා බුවා හයි කරා එකක් TFT 7" inch එකක්.. මෙලෝ රහක් නෑ බන්... රිවර්ස් කැමරා නම් හෑව්.

    power shutter දොරවල් සෙට් එකක් බලන්න ගියා ගෙන්නම කියලා 130 ගාන කොල් කරලා ඊගාව දවසේ යද්දි බඩු විකිණිලා කියහන්කො උන්ට සල්ලි දිලා එන්න හැදුවා ආයේ ගෙල්ලා දිපන් කියලා දැන් කඩන්න වාහන නැලු පිලිපින් කාරයො උස්සනවාලු වාහන සේරම ටික :growl::growl::growl::growl:
    TFT එවා තමා ලොකු කොලිටියක් නැ උබට ගන්න ඹනේ නම් කියපන් ඉස්සරහා තියෙන එක 4500-5ක් වගේ වෙන්නේ පිටිපස්සේ එක නම් ගනන් මතක නැ මට එක කලින් තිබුනා වැන් එකේ
     
    සිරාවට සෙල්, ලයිට් ඒස් ඔක්කොම තියෙන්නේ පිලිපීන් බන්... ලයිට් ඒස් ටැක්සි විදියට දුවනවා එහේ.. මෙහේ වගේ නෙමේ ඉතින් බවන් වගේ තියන් ඉන්නවා...උඹ ඔය කියන්නේ ඉක්මන් එකේ තිබ්බ නුවර කස්ටම් දොරවල් සෙට් එකද? මට කෑ ගැස්සුනා බන් ඒ ටික දැකලා...

    මේකේ IPS පැනල් එකක්ද තියෙන්නේ? ටච් ද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිරාවට සෙල්, ලයිට් ඒස් ඔක්කොම තියෙන්නේ පිලිපීන් බන්... ලයිට් ඒස් ටැක්සි විදියට දුවනවා එහේ.. මෙහේ වගේ නෙමේ ඉතින් බවන් වගේ තියන් ඉන්නවා...උඹ ඔය කියන්නේ ඉක්මන් එකේ තිබ්බ නුවර කස්ටම් දොරවල් සෙට් එකද? මට කෑ ගැස්සුනා බන් ඒ ටික දැකලා...

    මේකේ IPS පැනල් එකක්ද තියෙන්නේ? ටච් ද?
    ටච් තියෙන්නේ Screen එක නෙවෙයි මචන් කොනේ තියෙන බට්න් ටික ටච් එන්නේ
    මට නම් තාම IPS එකක් හම්බඋනේ නැ තියෙන තරමක් තියෙන්නේ TFT තමා
    නැ මචන් නුවර සෙට් එක මෙහේ පාවිච්චි කරලා ගලවපු සෙට් එකක්
    මම එතන තිබිලා shell original dual AC පැනල් එකක් උස්සගෙන ආවා එකත් ඊගාව දවසේ යන්න ගියොත් දොරවල් ටිකට උන වැඩේ වෙන නිසා උන් කියනවා ෂෙල් බඩු ගෙනාවාම තියෙන්නේ නැලු උපරිම සතියක්වත් මොකෙක් හරි ඇවිල්ලා උස්සන් යනවාලු උන හොදට හොයනවා හිතට එන ගනන් කියලා විකුණනේ :no:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලංකාවේ ටොයෝටා Supra තියේද බන්?? මම ආසම SPORTS කාර් එක..:cool: අද නිකන් Tradecarview එකේ බැලුවා.. බොලේ 90"s ඒවා පට්ට ගනනේ බන්... අනික මේවයේ එන්ජින් කැපෑසිටි සෑහෙන ඉහලයි... මේ වීඩියෝ එකේ පට්ට ස්පීඩ් එකක් නේ ගන්නේ...ඇඬෙනවා..

    1993_JZA80_Toyota_Supra_SZ.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාවේ ටොයෝටා Supra තියේද බන්?? මම ආසම SPORTS කාර් එක..:cool: අද නිකන් Tradecarview එකේ බැලුවා.. බොලේ 90"s ඒවා පට්ට ගනනේ බන්... අනික මේවයේ එන්ජින් කැපෑසිටි සෑහෙන ඉහලයි... මේ වීඩියෝ එකේ පට්ට ස්පීඩ් එකක් නේ ගන්නේ...ඇඬෙනවා..

    මමත් දැකපු එකම එක එකයි මේ ත‍්රෙඩ් එකේම ලින්ක් එක දැම්මා මම විකුණන දාලා තිබිලා තැබිලිපාට එ කාලේ සුපිරි බාන්ඩ ටිකක් තියෙන්නේ ගත්ත ගාන වගේ 3න් ගුනේකට තමා විකිනෙන්නේ කොහේ උනත්
    http://ikman.lk/en/ad/mitsubishi-evo-4-2003-for-sale-gampaha
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අන්තිමට පෙන්ට් කරපු වැන් එක
    මුලු වියදම 14ට ආසන්නයි power steering ,dual AC (ඩුවල් පැනල් එක තාම හයි කරේ නැ) ,seat ,DVD,Alloy wheel ,ALL rubber beading .......
    වෙන මුකුත් කියන්න ඹනේ නැ මඩ බොක්කුවලට 2K පෙන්ට් ගෙනල්ලා ගැහුවේ වියදම් කරපු විදිය හිතාගනිල්ලාකො දාපු ඹක්කොම වගේ අණ සුදුයකඩ :shocked::shocked:
    පොට්ට ගතියක් තියෙයි පොටො වල තඩි වැස්සක දුවලා ආවේ :growl:
    :growl:
    p11%252520%2525283%252529.jpg

    p11%252520%2525284%252529.jpg

    p11%252520%2525286%252529.jpg

    ඹරිජිනල් දොරේ එන විදියට ලයින් ටික හදලා කුෂන් කරන තැනින් වැඩේ හොදට කරලා තිබුනා

    p11%252520%2525287%252529.jpg

    p11%252520%2525288%252529.jpg

    p11%252520%2525289%252529.jpg

    p11%252520%25252810%252529.jpg

    p11%252520%25252813%252529.jpg

    p11%252520%2525281%252529.jpg

    p11%252520%2525282%252529.jpg

    superb :shocked::shocked::shocked::shocked::shocked::cool::cool::cool:;):eek::eek::eek:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මමත් දැකපු එකම එක එකයි මේ ත‍්රෙඩ් එකේම ලින්ක් එක දැම්මා මම විකුණන දාලා තිබිලා තැබිලිපාට එ කාලේ සුපිරි බාන්ඩ ටිකක් තියෙන්නේ ගත්ත ගාන වගේ 3න් ගුනේකට තමා විකිනෙන්නේ කොහේ උනත්
    http://ikman.lk/en/ad/mitsubishi-evo-4-2003-for-sale-gampaha

    thawa kalu pata ekak thyenawa bn. Ekath sale karanna dala thyenne. H nmbr ekak.