Van modifications

Sep 16, 2015
16
2
0
අන්තිමට පෙන්ට් කරපු වැන් එක
මුලු වියදම 14ට ආසන්නයි power steering ,dual AC (ඩුවල් පැනල් එක තාම හයි කරේ නැ) ,seat ,DVD,Alloy wheel ,ALL rubber beading .......
වෙන මුකුත් කියන්න ඹනේ නැ මඩ බොක්කුවලට 2K පෙන්ට් ගෙනල්ලා ගැහුවේ වියදම් කරපු විදිය හිතාගනිල්ලාකො දාපු ඹක්කොම වගේ අණ සුදුයකඩ :shocked::shocked:
පොට්ට ගතියක් තියෙයි පොටො වල තඩි වැස්සක දුවලා ආවේ :growl:
:growl:
p11%252520%2525283%252529.jpg

p11%252520%2525284%252529.jpg

p11%252520%2525286%252529.jpg

ඹරිජිනල් දොරේ එන විදියට ලයින් ටික හදලා කුෂන් කරන තැනින් වැඩේ හොදට කරලා තිබුනා

p11%252520%2525287%252529.jpg

p11%252520%2525288%252529.jpg

p11%252520%2525289%252529.jpg

p11%252520%25252810%252529.jpg

p11%252520%25252813%252529.jpg

p11%252520%2525281%252529.jpg

p11%252520%2525282%252529.jpg

මචං පේන්ට් එක පොලිෂ් කලේ නැද්ද තාම , වෑන් එක නම් සුපිරියටම තියනව, පේන්ට් එකේ ශයින් එක පොඩ්ඩක් මදි වගේ , මට පෙන විදියද දන්නෙ නෑ
 
  • Like
Reactions: IDG

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ade matath ada ara defender eke wage situation ekakta muna denna una ne ban.. hebei kelin pare.. issrahin giya bus eka newetuwa man overtake karananna yanakotama bus eka pickup kara ban mata overtake karanna dunne na ne.. tika welawakin issarahin double cab ekak awa issarahin api dennam slow karapu nisa awlak une na.. pareth ida nam tibba.. lane 3kata wage.. eth balapan ko bus eka chater wede ban kare mata mara upset wechcha wedeta.. oya wage weda mage athin wenne godak aduwen.. mama meeta kalin oya bus ekama ada palaweni para overtake kareth pitipassahin nawattagena idala. Shit. Dash cam ekak ganna one ban.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං පේන්ට් එක පොලිෂ් කලේ නැද්ද තාම , වෑන් එක නම් සුපිරියටම තියනව, පේන්ට් එකේ ශයින් එක පොඩ්ඩක් මදි වගේ , මට පෙන විදියද දන්නෙ නෑ

    මට නම් එහෙම පෙන්නෙ නෑ මචං. :baffled:
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    අන්තිමට පෙන්ට් කරපු වැන් එක
    මුලු වියදම 14ට ආසන්නයි power steering ,dual AC (ඩුවල් පැනල් එක තාම හයි කරේ නැ) ,seat ,DVD,Alloy wheel ,ALL rubber beading .......
    වෙන මුකුත් කියන්න ඹනේ නැ මඩ බොක්කුවලට 2K පෙන්ට් ගෙනල්ලා ගැහුවේ වියදම් කරපු විදිය හිතාගනිල්ලාකො දාපු ඹක්කොම වගේ අණ සුදුයකඩ :shocked::shocked:
    පොට්ට ගතියක් තියෙයි පොටො වල තඩි වැස්සක දුවලා ආවේ :growl:
    :growl:
    p11%252520%2525283%252529.jpg

    මේ ගාන වාහනේ ගන්න ගිය වියදමත් එක්කද මචන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Ade matath ada ara defender eke wage situation ekakta muna denna una ne ban.. hebei kelin pare.. issrahin giya bus eka newetuwa man overtake karananna yanakotama bus eka pickup kara ban mata overtake karanna dunne na ne.. tika welawakin issarahin double cab ekak awa issarahin api dennam slow karapu nisa awlak une na.. pareth ida nam tibba.. lane 3kata wage.. eth balapan ko bus eka chater wede ban kare mata mara upset wechcha wedeta.. oya wage weda mage athin wenne godak aduwen.. mama meeta kalin oya bus ekama ada palaweni para overtake kareth pitipassahin nawattagena idala. Shit. Dash cam ekak ganna one ban.
    උඹ ගොහාගොඩ් පාරේ නේද යනවා කිව්වේ......ඒ පාරෙ නං පරෙස්සමට පලයන් පුතේ.......:dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උඹ ගොහාගොඩ් පාරේ නේද යනවා කිව්වේ......ඒ පාරෙ නං පරෙස්සමට පලයන් පුතේ.......:dull:

    ow machan hemadama yanawa.. eth me scene eka.. une kurunegala kandy road eke.. eth gohagoda pareth bus nam yanne kota kota thama overtake karanna amarui ida niti nisa... thanks machan.. mama godak welawata parisamen drive karanawa wahane heerenna wath neti wenna.. eth me samahara minissu nam kiyala wedak na ban..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    p11%252520%2525283%252529.jpg

    මේ ගාන වාහනේ ගන්න ගිය වියදමත් එක්කද මචන්
    ඹව් මචන් සියලුම වියදම් එක්කලා දැන් ගේමක් නැතුව 16න් එහා දෙන්න පුලුවන් හැබැයි ඉතින් කියට ඉල්ලුවත් දෙන්න නෙවේ වාහනේ හැදුවේ වියදම් කරලා:(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ade matath ada ara defender eke wage situation ekakta muna denna una ne ban.. hebei kelin pare.. issrahin giya bus eka newetuwa man overtake karananna yanakotama bus eka pickup kara ban mata overtake karanna dunne na ne.. tika welawakin issarahin double cab ekak awa issarahin api dennam slow karapu nisa awlak une na.. pareth ida nam tibba.. lane 3kata wage.. eth balapan ko bus eka chater wede ban kare mata mara upset wechcha wedeta.. oya wage weda mage athin wenne godak aduwen.. mama meeta kalin oya bus ekama ada palaweni para overtake kareth pitipassahin nawattagena idala. Shit. Dash cam ekak ganna one ban.
    අම්මො බස් කාරයොනම් සත පහකට විස්වාස කරන්න එපා ඊගාව තත්පරේදි කොහාට කපයිද කියලා ෂුවර් නැති ජාතියක් වෙන ඹනේ වාහනේකට වෙට්ටු දැම්මත් බස්කාරයො එක්කලා සෙල්ලම් එපා
    අද උදේ ලෙලන්ඩ් එකක් ඇවිල්ලා ජර්නියක ඇනලා හරියටම බස් එක දෙකට මැද්දෙන් නැවෙන්න අර ගහේ වැදුන ඩොල්පින් එක වගේ :shocked::shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං පේන්ට් එක පොලිෂ් කලේ නැද්ද තාම , වෑන් එක නම් සුපිරියටම තියනව, පේන්ට් එකේ ශයින් එක පොඩ්ඩක් මදි වගේ , මට පෙන විදියද දන්නෙ නෑ
    ඹන්න මම රතුපාට නිල්පාට කරා;)
    වැස්සට දුවලා පොට්ට වෙලා තියෙන්නේ ආයේ වෙලාවක ආවාම පොටො ටිකක් අරගෙන දාන්නම්කො බලන්න
    p10%252520%25252813%252529.jpg

    p10%252520%25252817%252529.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Moka unath shelleke thiyenawa maara penumak.:cool::cool: wena kisima Japanese van ekak oya penuma ne. Ai thiyenne American GMC vandura eke thama :love::love:
    මේ ඩබල් ලයිට් එක තමා පෙනුම වැඩිම වාහනේ ඹය ෂෙල් විකිනෙන්නේ උනු කැව්ම් වගේ ෂෙල් සෙට් එක විතරක් 40-50ට යනවා :shocked::shocked:
    171_1pt4_0.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    malli car ekaka thyana pata kapala honda paint ekak gahanna kiyak wage yanawada ??..:):)
    2K ගහනවානම් 70 පනිනවා තින්ත ලිටර් 2ටම 20න් එහා යනවා :growl:
    :growl:
    11.gif
    11.gif

    thawa kalu pata ekak thyenawa bn. Ekath sale karanna dala thyenne. H nmbr ekak.
    එක නම් දන්නේ නැ මචන් මමත් ඹය ඉක්මන් එකේ දැකලා තමා පොස්ට් කරේ
    මම දැන් සති 2-3කට කලින් තව තැබිලිපාට 240Z එකක් දැක්කා තොරණහන්දියේ නවත්තලා තියෙනවා ඹය වගේ වාහන එලියට එනවා අඩුයි week end පදින්නනේ තියන් ඉන්නේ

    dekoti haththa lakshayai
    ලෙලන්ඩ් බස් නම් කියක් ගන්න පුලුවන්ද :lol::lol::lol:
    මන් හිතන්නේ ඹකට වැඩිය ලෙලන්ඩ් එකේ තෙල් කරනවා :sorry:

    ekanam ehema thama ithin :( bt petrol eka maara smooth, vibrations sadda badda mukuth ne
    කාබ් එකේ මොකක් හරි වෙලා කෙලඋනොත් උබට කම්පැනි හොයාගෙන යන්න වෙනවා ගොඩාක් වැන් වලට 2C තමා තියන්නේ හරියට 2C එන්ජිමක් හදනවානම් පැට්‍රල් එක වගේමයි වැඩිය සද්ද බද්ද නැ බබාවගේ හැබැයි වැරදිලාවත් මෙහේ ඉංජේක්ටර් පොම්පේ ගැලේව්වොත් ටිකක් සද්දේ වැඩිවෙනවා එක මොනවා කරලාවත් නැති කරන්න බැ :no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොටො ටික නම් පොඩියි එත් වාහන ටික කොහොම මෙවා taxi විදියට දුවන වාහන :shocked::shocked:
    Toyota-Siyaya.jpg

    images22.jpg

    images17.jpg

    ෂෙල් ලොකයක් :nerd::nerd:
    images21.jpg

    index1.jpg

    images19.jpg

    images18.jpg

    images14.jpg

    images13.jpg

    images9.jpg

    images7.jpg

    Sep 16, 2015
    16
    2
    0
    ඹන්න මම රතුපාට නිල්පාට කරා;)
    වැස්සට දුවලා පොට්ට වෙලා තියෙන්නේ ආයේ වෙලාවක ආවාම පොටො ටිකක් අරගෙන දාන්නම්කො බලන්න
    p10%252520%25252813%252529.jpg

    p10%252520%25252817%252529.jpg

    එකවුන්ට් එක හැදුව ගමන් 18+ ත්‍රෙඩ් එකක වසංගතකාරයෙක් මගේ රෙප් කැපුව බං . ඒකයි රතුපාට උනේ :lol::lol:

    හදන එක නම් හදල තියනව ආයෙ සුපිරියටම බං ,පරණ වාහන මෙහෙම තියනව දැක්කමත් ආසයි
     
    Sep 16, 2015
    16
    2
    0
    පොටො ටික නම් පොඩියි එත් වාහන ටික කොහොම මෙවා taxi විදියට දුවන වාහන :shocked::shocked:
    Toyota-Siyaya.jpg

    images22.jpg

    images17.jpg

    ෂෙල් ලොකයක් :nerd::nerd:
    images21.jpg

    index1.jpg

    images19.jpg

    images18.jpg

    images14.jpg

    images13.jpg

    images9.jpg

    images7.jpg

    මේ පිලිපීනෙ නේද මචං , මෙයින් දෙකතුනක් කපල ටැංකියක පැටෙවුව නම් හොඳ ගානක් හොයාගන්න තිබ්බ :lol::lol::lol: