මගේ ඩොල්පින් වලට තිබිච්චි ආසාව ආපහු වැඩි උනා බොල. අවන්කවම.අන්තිම ලින්කුවෙ තියෙන එක නම් පට්ට.. නියමයි. ආදරේ හිතෙනවා..
සල්ලි තියෙන්න එපැයි බන්. තියෙනව නම් මෙලහකට ඔය හයි රූෆ් එකයි, මන් කිව්ව එකයි දෙකම ගේනවා. අම්මප ගේනව ඕයිසල්ලි නෑ නෙහ් බන්. ඔහොම ලස්සනට තිබ්බට හැබැයි දුවල ඇත්තෙ මීටර් එකේ ගානට වඩා. ඒත් කමක් නෑ බන්. සල්ලි තිබ්බ නම් දැන් යනව ගෙන්න
අඩෝ සිරාවට බන්.. මට මේ ටික දැක්කම හුජ්ජ ගියා..
අම්මපා සල්ලි තිබ්බා නම් ගන්නවා බන්.. කොච්චර දුවලා තිබ්බත් මෙහෙ පට්ට ගහපුවට වඩා ඇතුල පිට කන්ඩිෂන් තියෙනවා බන්... සෙල් කස්ටම් එකක් නැද්ද දන්නේ නෑ ගෙන්න ගන්න... 
අන්තිම ලින්කුවෙ තියෙන එක නම් පට්ට.. නියමයි. ආදරේ හිතෙනවා.. 

Unregister Dolphin Vans in Hambanthota???? 




යකූ අපේ එක 9802 බන් නම්බර් එක. 
