ඇයි මේ වගේ වාවන්න බැරි අපරාද කරන්නේ ?
http://ikman.lk/en/ad/mitsubishi-lancer-box-1981-for-sale-colombo-180
http://ikman.lk/en/ad/toyota-ke-20-1979-for-sale-galle-1
(සුදු කාර්) ලාන්සර් බොක්ස් වර්ගයේ කාර් රථයක් තහඩු බොඩි කිට් යොදා සකස් කරන ඇත. (කොල කාර්) පියට් වර්ගයේ කාර් රථයක් තහඩු යොදා බොඩිකිට් සකස්කර ඇත. සියලුම වර්ගයේ කාර් රථ බොඩිකිට් ගසා සැකසීමට විමසන්න
http://ikman.lk/en/ad/toyota-body-kit-2015-for-sale-hambantota
ඇයි බං මුන් මෙච්චර ගොන් ?![]()
කෝල් කරලා බනින්න හිතෙනවා










දැන් තියෙන විදියට දාන්න මොකක්ද වගේ බන්
ඉවර වෙච්ච ගමන් අනිවා දානවා...