Van modifications

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇයි මේ වගේ වාවන්න බැරි අපරාද කරන්නේ ?:angry::angry::angry:

    http://ikman.lk/en/ad/mitsubishi-lancer-box-1981-for-sale-colombo-180

    http://ikman.lk/en/ad/toyota-ke-20-1979-for-sale-galle-1

    (සුදු කාර්) ලාන්සර් බොක්ස් වර්ගයේ කාර් රථයක් තහඩු බොඩි කිට් යොදා සකස් කරන ඇත. (කොල කාර්) පියට් වර්ගයේ කාර් රථයක් තහඩු යොදා බොඩිකිට් සකස්කර ඇත. සියලුම වර්ගයේ කාර් රථ බොඩිකිට් ගසා සැකසීමට විමසන්න :rofl::rofl::rofl:
    http://ikman.lk/en/ad/toyota-body-kit-2015-for-sale-hambantota

    ඇයි බං මුන් මෙච්චර ගොන් ? :rofl::lol:

    කෝල් කරලා බනින්න හිතෙනවා :growl::growl::angry::angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    http://ikman.lk/en/ad/toyota-mark-ll-rx10-1973-for-sale-gampaha
    මේක ටිකක් බලපන්කො පිස්සු හැදෙනවා sunroof පවා තියෙනවා එත් කන්වර්ට්

    මේකනම් පට්ට. ඔටෝ නිසා වටිනවා. වැඩේ තියෙන්නෙ ඩීසල් මෝලක් ඉස්සරහා තියාගෙන පවර් ස්ටීරිං නැතුව අර පුංචි වීල් එකෙන් කපන්න ගියාම තමා :lol: අලි මාළු කාලා එන්න වෙනවා එකතැන කපන්න උනොත්
     
    • Like
    Reactions: IDG

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    (සුදු කාර්) ලාන්සර් බොක්ස් වර්ගයේ කාර් රථයක් තහඩු බොඩි කිට් යොදා සකස් කරන ඇත. (කොල කාර්) පියට් වර්ගයේ කාර් රථයක් තහඩු යොදා බොඩිකිට් සකස්කර ඇත. සියලුම වර්ගයේ කාර් රථ බොඩිකිට් ගසා සැකසීමට විමසන්න :rofl::rofl::rofl:
    http://ikman.lk/en/ad/toyota-body-kit-2015-for-sale-hambantota

    ප්‍රිමියෝ එකෙයි, සනියෙයි ලයිට් තියලා :shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෝල් කරලා බනින්න හිතෙනවා :growl::growl::angry::angry:
    අපරාදේ බන් අච්චර ලස්සනට තියෙන වාහන
    මේකනම් පට්ට. ඔටෝ නිසා වටිනවා. වැඩේ තියෙන්නෙ ඩීසල් මෝලක් ඉස්සරහා තියාගෙන පවර් ස්ටීරිං නැතුව අර පුංචි වීල් එකෙන් කපන්න ගියාම තමා :lol: අලි මාළු කාලා එන්න වෙනවා එකතැන කපන්න උනොත්
    කොහොමද සනිපේ එක තැන කපලා පාර්ක් කරන්න එහේම ගියාම:lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නිකන් ඉන්න බැනේ ඉතින් ඩබල් ලයිට් සෙට් එක හයි කරලා බැලුවා වැන් එකේ මුන සම්පුර්නෙන්ම වෙනස් උනා වගේ ;);)

    p12%252520%2525282%252529.jpg

    p12%252520%2525283%252529.jpg

    p12%252520%2525284%252529.jpg

    p12%252520%2525281%252529.jpg

    • Like
    Reactions: shaminda peiris

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නිකන් ඉන්න බැනේ ඉතින් ඩබල් ලයිට් සෙට් එක හයි කරලා බැලුවා වැන් එකේ මුන සම්පුර්නෙන්ම වෙනස් උනා වගේ ;);)

    ade ubala me tike free da banz.. mata me magul assignments 3k tiyenawa epa wela ban inne mala karadare.. :growl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපරාදේ බන් අච්චර ලස්සනට තියෙන වාහන

    කොහොමද සනිපේ එක තැන කපලා පාර්ක් කරන්න එහේම ගියාම:lol::lol:

    30කින් විතර පවර් ස්ටීරිං කරන්න පුලුවන් වෙයි ඕක :oo::oo::oo:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    කො බොලව් වැන් එකේ පොටො :growl::growl::growl::growl:

    මං හිතුවා උඹ ඕක අහවි කියලා, පේන්ට් කරලා ගෙදර ගෙනත් දැම්මා බන්, අනම් මනම් කැලි ටික තාම හයි කෙරුවේ නැ බන්, මේ මගුලේ වැස්සයි, එක එක වැඩයි නිසා ඔක්කොම කොට උඩ බන්... :( දැන් තියෙන විදියට දාන්න මොකක්ද වගේ බන් :sorry: ඉවර වෙච්ච ගමන් අනිවා දානවා...
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    non ABS to ABS idea ekak nedda? :nerd:
    danne na ban owa sure na neh.. tiyena brakes tikath neti unoth.. onna mawa aduraganna avatar eka maru kara

    කොහොමද සනිපේ වයර් එකක් ෂොට් වෙලා එක 60-70 යද්දි එක රොදෙකට break වැදිලා රොදේ ලොක් උනාම :eek::eek: ඹය තියෙන මැනුවල් හොදා මචන්
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මං හිතුවා උඹ ඕක අහවි කියලා, පේන්ට් කරලා ගෙදර ගෙනත් දැම්මා බන්, අනම් මනම් කැලි ටික තාම හයි කෙරුවේ නැ බන්, මේ මගුලේ වැස්සයි, එක එක වැඩයි නිසා ඔක්කොම කොට උඩ බන්... :( දැන් තියෙන විදියට දාන්න මොකක්ද වගේ බන් :sorry: ඉවර වෙච්ච ගමන් අනිවා දානවා...

    Me dawas wala paint wada nam epa wenawa.
    Mageth wahanayak paint karanawa. Dan masayak withara. Thawa sahena dawasak yayi iwara wenna.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39

    කොහොමද සනිපේ වයර් එකක් ෂොට් වෙලා එක 60-70 යද්දි එක රොදෙකට break වැදිලා රොදේ ලොක් උනාම :eek::eek: ඹය තියෙන මැනුවල් හොදා මචන්

    Machan blower witharak thiyena wahanekata ac hayi karanna keeyak withara yayida
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan blower witharak thiyena wahanekata ac hayi karanna keeyak withara yayida
    වාහනේ අනුව තමා මචන් compressor condensor ac line අනන් මනන් වැඩ ගොඩයිනේ
    මගේ වැන් එකට අහුවා ඹක්කොම දාලා dual AC කරන්න 65ක් ඉල්ලුවා බටේ ඉදලා දානවා කිව්වා