ebay තමයි ඉතින්udawwak depallako yakune.![]()
..ලංකාවෙන් නම් හොයා ගන්න එක ලේසි නැ 
ebay තමයි ඉතින්udawwak depallako yakune.![]()
..ලංකාවෙන් නම් හොයා ගන්න එක ලේසි නැ 
උඹ නිසා මටත් දැන් යන යන තැන ෂෙල් පේනවාමේ දවස් වල මටත් දිගට හරහාට levin පෙනවා බන් හිනෙන් එකක් නැත්තම් අනිවාරෙන් ෂේල් එකක් තමා![]()


වැඩේ නම් සුපිරි බංතව අලුත් වැඩක් පටන් ගත්තා
බැලුවේ අලුතින් ගෙනල්ලා හයි කරන්න හරියන්නේ නැ එ කියන ගනන් වලට හොද ඇලොවිල් සෙට් එකක් ගන්න පුලුවන් ඉතින් එකත් අපිම හදන්න කියලා තමා බැලුවේ
..සුපර් කස්ටම් බෆර් එක කීයක් කිව්වද ?? 
ඹව් මචන් මේ ත්රෙඩ් එක බලන අයට දැන් පෙන්නෙම ෂෙල්උඹ නිසා මටත් දැන් යන යන තැන ෂෙල් පේනවා
වැඩේ නම් සුපිරි බං..සුපර් කස්ටම් බෆර් එක කීයක් කිව්වද ??
![]()



ඹය පැටුල් 5K එන්ජින් එකක් එව්වාගේ RPM යනවා 7000-8500 නිකන්ම ඩිසල් එව්වා වගේ නෙවේ ලන්කාවේ ඉන්න උන්ට ඉතින් ඩිසල් වලින් තොර ලොවක් නැනේ
ආයෙත් මමත් ගෙන්නේ පැට්රල් එකක් තමා මේ මගුලේ ඩිසල් හරියන්නේ නැ මටඒක තමා කාර් එන්ජිමක සද්දයක් තියෙන්නේ...

ආයෙත් මමත් ගෙන්නේ පැට්රල් එකක් තමා මේ මගුලේ ඩිසල් හරියන්නේ නැ මට
තව පාගන්න තියෙන්න ඹනේ![]()
ඹව් ඹව් බර වැඩ බැ යන්න තමා soft engine නේපෙට්රල් වලට බර අදින්න අමාරුයි කියනවා නේ
ඹව් ඹව් බර වැඩ බැ යන්න තමා soft engine නේ
පැට්රල් ලයිට්එස් එකටනම් 10ක් පැටෙව්වොත් හරි තමා
මන් අපේ එකේ 14ක් පටවගෙන ගියා එක පාරක් මලගෙදරක ඩිසල් එන්ජිම බර වැඩ වලට තමා
අන්න එකනේ බන් වැඩේ වාහනේන් ගන්න පුලුවන් උපරිම වැඩේ ගන්නනේ අපේ උන් පුරුදු වෙලා තියෙන්නේ මමත් එකපාරක් ටයිල් ඇද්දා බර වැටුනාම බබා වගේ යන්නේඒකනේ අපි ඉතින් වාහන ගන්නේ, ගමන් යන්නම නෙමෙයිනේ, ඉඳලා හිටලා බඩු ටිකක් පටෝගෙන යන්නත් එක්කනේ, අපේ එකේ එක පාරක් කාමර තුනකට ටයිල් ගෙනාවා, ටයර් එක මඩ්ගාඩ් එකේ ගැවෙන්න ඔන්න මෙන්න, පවර් ස්ටියරින්ග් ඕනෙත් නැ...
අන්න එකනේ බන් වැඩේ වාහනේන් ගන්න පුලුවන් උපරිම වැඩේ ගන්නනේ අපේ උන් පුරුදු වෙලා තියෙන්නේ මමත් එකපාරක් ටයිල් ඇද්දා බර වැටුනාම බබා වගේ යන්නේ
කාර් එකකුත් අරගෙන වැන් එකකුත් ගෙන්නම වෙනවාඔව් බන් අපි මේවයින් ගන්න වැඩ කාර් අරන් කොරන්න බැනේ...


කාර් එකකුත් අරගෙන වැන් එකකුත් ගෙන්නම වෙනවා
ඹය මම කලින් දාපු lancer box b211 b210 තියෙන උන් ගාව ගෙදර වැන් එකකුත් තියෙනවා
කාර් එකේ යන්නේ 2න්නායි ඉට වැඩිය දාන්න බැ කාර් පාත් කරලා තියෙන්නේ![]()
එක නම් ඉතින් වැන් එක වගේ තමා බඩු පටවන්න කියාපු කාර් එකඅපේ ඩී එක්ස් එකෙනුත් ඔහොම සෑහන වෑඩ අරන් තියෙනවා. වෑන් එක වගෙ තමා ඉතින්. සිමෙන්ති ටයිල් යකඩ ඔක්කොම ඈදල තියෙනවා. පස්සෙ සීට් එක නෑමුවාම සෑහන ඉඩ තියෙනව. 1300 පෙට්රල් එන්ජිම වුනාට ලෝඩ් ගහලත් අදිනවා මදි නොකියන්න.
ඹව් මචන් 70 ගනන් වල වාහනයක් උනාට තාම හොදට තියෙනවාහද්දා පරණ වුනත් බලපංකෝ ඒක මරුටියකට වැඩිය හොදට තාම තියනවනේ.![]()


sorry මචන්ලා photo දාන්න late වුනාට.තව පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා.ත්රෙඩ් එක එළකිරි වගේ ඇදිල ගිහිල්ලනේහ් .....
![]()
![]()
![]()
![]()

