Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තිබ්බ ගානට නම් අඩුවෙන එකක් නෑ. නමුත් දැන් තියන ගානට වඩානම් අඩුවෙයි. තාම මල්වෙඩිල්ල පත්තු වුන ගමන්නේ. ඉතිං එලිය වැඩී. :lol:
    ඹය කියන ගනන් වලට නම් විකිනෙනවා අඩුයි ඉතින් මම නම් දැකලා තියෙනවා ගොඩාක් වාහන ඇඩ් 2-3න් පාර දාලා තියෙනවා
    මේ වෙලාවේ ටිකක් අඩුවට දෙන එකා තමා ගොඩ යන්නේ :cool:

    :shocked::shocked::shocked: wahne daththa gana wage degunayak kiyala.
    ඹව් මචන් ලංකාවේ තියෙන්නේ වාහන වලට බොරුමිලක්
    මාරම ගණන් කියනනේ දැන්නම් වාහනවලට..වෑන් තමයි ගණන් වැඩිම කියන්නෙ.......
    ඹව් සාපෙක්ෂව වැන් වල තමා මචන් ගාන වැඩිම කාර් වැන් තරම් වැඩි වෙලා නැ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉස්සරහ සෙල් එක බ්‍රෑන්ඩ් නිව්ද බන්? කීයක් උනාද? ඒකේ අර "H" බැජ් එක එම්බෝස් වෙලා තියෙනවද?

    p19%252520%25252821%252529.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Brand new දොර ලොක් සෙට් එකකුයි යතුරු 2යි හම්බුනා ෂෙල් මොඩල් එකට :shocked::shocked:
    p20%252520%2525281%252529.jpg

    p20%252520%2525284%252529.jpg

    p20%252520%2525285%252529.jpg

    බැජ් එක නම් රිකන්ඩිෂන්
    p20%252520%2525283%252529.jpg

    :eek:

    p20%252520%2525282%252529.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Brand new දොර ලොක් සෙට් එකකුයි යතුරු 2යි හම්බුනා ෂෙල් මොඩල් එකට :shocked::shocked:
    .
    .
    .
    [/CENTER]

    පට්ටයි ඈ. මේවා දකිනකොටත් ආසයි :) ඊයේ පේන්ට් එක ගැහුවද මචං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පට්ටයි ඈ. මේවා දකිනකොටත් ආසයි :) ඊයේ පේන්ට් එක ගැහුවද මචං
    හම්මේ ඹව් ගෙඩක් දවස් බලාගෙන ඉදලා ඉදලා ගැහුවා හවසට පොටො ටිකක් දාන්නම් :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හම්මේ ඹව් ගෙඩක් දවස් බලාගෙන ඉදලා ඉදලා ගැහුවා හවසට පොටො ටිකක් දාන්නම් :)

    :) එල එල දානකන් බලාගෙන ඉන්නවා.
    දැන්නම් ටිකක් පායයි වගේ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Brand new දොර ලොක් සෙට් එකකුයි යතුරු 2යි හම්බුනා ෂෙල් මොඩල් එකට :shocked::shocked:
    p20%252520%2525281%252529.jpg

    p20%252520%2525284%252529.jpg

    p20%252520%2525285%252529.jpg

    බැජ් එක නම් රිකන්ඩිෂන්
    p20%252520%2525283%252529.jpg

    :eek:

    p20%252520%2525282%252529.jpg

    uba mewa daala mawa pissu wattanawa ban... aniwa tiyena liteace eka thawa poddak padala salli tihikuth set karan sell ekak aran enawa ubalage dihata oya aluth gadgets okkoma dala boddy gahala elakiri wage hada ganna..

    53/54 Long 4 door floorboard gear ekak thamI gattoth ganne... dashboard tiyala seat peeli 3 daala custom suppa doors daala hammeeee mage oluwe loku plan ekak tiyenawa ban...:lol: aniwa sell ekak thamai e langata ganne...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    uba mewa daala mawa pissu wattanawa ban... aniwa tiyena liteace eka thawa poddak padala salli tihikuth set karan sell ekak aran enawa ubalage dihata oya aluth gadgets okkoma dala boddy gahala elakiri wage hada ganna..

    53/54 Long 4 door floorboard gear ekak thamI gattoth ganne... dashboard tiyala seat peeli 3 daala custom suppa doors daala hammeeee mage oluwe loku plan ekak tiyenawa ban...:lol: aniwa sell ekak thamai e langata ganne...
    :):) තාම පිස්සු වට්ටන්න ගත්තේ නැ ටිකක් ඉදපන්කො ඊගාව වැන් එක ගෙනකන් ඹය කියන විදියටම තමා එක හදන්නේ අපේ මල්ලිට පදින්න
    දැන්ට 40-50 ක විතර බඩු ගෙනල්ලා stock කරගෙන ඉන්නේ වාහනේ ගත්තාම හයි කරන්න :shocked:
    Dual AC පැනල් පවා ගෙනල්ලා තියෙන්නේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    පහුගිය දවස් ටිකේ හරියට updates දාන්න බැරිඋනා වැඩ ගොඩගැහිලා තිබුනේ :(:(
    ඩබල් ලයිට් වල මැද ෂෙල් එකකුත් උස්සගෙන ආවා ගිහින් නිකන් ඉන්න බැනේ ඉතින් හයි කරලාම බැලුවා ;)
    p19%252520%25252814%252529.jpg

    p19%252520%25252815%252529.jpg

    p19%252520%2525284%252529.jpg

    p19%252520%2525285%252529.jpg

    p19%252520%2525287%252529.jpg

    පෙන්ට් එකටත් රෙඩි දැන් පැව්වානම් හරියට එක දවසින් ගහන්න පුලුවන්

    :cool: :cool: :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :):) තාම පිස්සු වට්ටන්න ගත්තේ නැ ටිකක් ඉදපන්කො ඊගාව වැන් එක ගෙනකන් ඹය කියන විදියටම තමා එක හදන්නේ අපේ මල්ලිට පදින්න
    දැන්ට 40-50 ක විතර බඩු ගෙනල්ලා stock කරගෙන ඉන්නේ වාහනේ ගත්තාම හයි කරන්න :shocked:
    Dual AC පැනල් පවා ගෙනල්ලා තියෙන්නේ

    ade patta ne machan.... e wan eka hadena hati baka ganna asawen innwa... :yes: mata meewa balala sell pissuwa wadiii una...:lol: dolpin thamai try kale... dan nan loweth sell ekak thamai.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න එහේනම් පෙන්ට් එක ඊයේ රැ ගැහුවේ පොටො ටික ටිකක් අදුරැයි :sorry:
    p20%252520%25252820%252529.jpg

    p20%252520%25252821%252529.jpg

    p20%252520%25252822%252529.jpg

    p20%252520%25252823%252529.jpg

    p20%252520%25252824%252529.jpg

    p20%252520%25252825%252529.jpg

    p20%252520%25252826%252529.jpg

    2K toyota white :love:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පහුගිය දවස් ටිකේ හරියට updates දාන්න බැරිඋනා වැඩ ගොඩගැහිලා තිබුනේ :(:(
    ඩබල් ලයිට් වල මැද ෂෙල් එකකුත් උස්සගෙන ආවා ගිහින් නිකන් ඉන්න බැනේ ඉතින් හයි කරලාම බැලුවා ;)
    p19%252520%25252814%252529.jpg

    p19%252520%25252815%252529.jpg

    p19%252520%2525284%252529.jpg

    p19%252520%2525285%252529.jpg

    p19%252520%2525287%252529.jpg

    පෙන්ට් එකටත් රෙඩි දැන් පැව්වානම් හරියට එක දවසින් ගහන්න පුලුවන්

    මාරු :) මේක පාත වැඩි නැද්ද බන් :oo:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඹන්න එහේනම් පෙන්ට් එක ඊයේ රැ ගැහුවේ පොටො ටික ටිකක් අදුරැයි :sorry:
    p20%252520%25252820%252529.jpg

    p20%252520%25252821%252529.jpg

    p20%252520%25252822%252529.jpg

    p20%252520%25252823%252529.jpg

    p20%252520%25252824%252529.jpg

    p20%252520%25252825%252529.jpg

    p20%252520%25252826%252529.jpg

    2K toyota white :love:

    aioo haminenawa.... maxxa.. me ara double light sell eka nemei neh? body moolding eka ubalada gahuwe? keeyada ban e patiya?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹන්න එහේනම් පෙන්ට් එක ඊයේ රැ ගැහුවේ පොටො ටික ටිකක් අදුරැයි :sorry:
    '
    '
    '

    2K toyota white :love:

    [/CENTER]

    [/CENTER]

    :) පට්ටයි ඈ. දැන් අලුත් එක වගේනේ.. :cool:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඹන්න එහේනම් පෙන්ට් එක ඊයේ රැ ගැහුවේ පොටො ටික ටිකක් අදුරැයි :sorry:

    2K toyota white :love:

    [/CENTER]

    ඉක්මනට කැලි ටිකත් හයි කරලා දාපන් මචං, ගින්දර වගේ තියෙයි...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    aioo haminenawa.... maxxa.. me ara double light sell eka nemei neh? body moolding eka ubalada gahuwe? keeyada ban e patiya?
    ඩබල් ලයිට් ගෙනාවේ අර මම හදනවා කියපු වැන් එකට
    මොල්ඩින් එක නෙවේ මැට් ස්ටිකර් එකක් ගැහුවේ :shocked::shocked:මොල්ඩින් එක නිකන් රබර් පටියක් තියෙන්නේ කිසිම සැට් එකක් වත් නැ එකේ ඉතින් ගහන්න ගියේ නැ
    වැන් එක වටේම ගහන්න 3-4ක් වගේ යයි :eek: