ඹව් මචන් මමයි මල්ලියි බඩුටික ගන්න කලින් ගිහින් තොරලා ගත්තේ ගොඩාක් කැලි වල කැඩිලා තිබුනේ පොඩි ක්ලිප් එහේම එව්වා හොයලා හොද එව්වා දාගෙන ආවාGrill clips tika balagena.. dekai wetenne.. clips walata.. headlight, bumper brackets nam kohomath ana thaw gelapenawa ne.. aye awla enne bumper eke yata ana 4 thama..
wiring karaddi ara depette tiyena sudu pata light dekata nam puthe parking denna epa.. eka wenama lights dekak parking newe.. 21w bulsb tiyenne.. ape un eka set karanneth parking walata..![]()

කැරවන් එකකට vx කරනවා තාම පලවෙනි පියවර ඉස්සරහා ලයිට් සෙට් එක
කැරවන් එකකට vx කරනවා තාම පලවෙනි පියවර ඉස්සරහා ලයිට් සෙට් එක
උස්සනව නම් දැන්ම උස්සපන්... ලක්ෂ 26 යි...


සියළු දේ ඔරිගිනල්ලු... නොම්බරෙත් 56... හොඳටම තියෙනවා.
එකම අවුල කොට...
දිගක් උනා නම් කියලා වැඩක් නෑ වටිනාකම...
ඔන්න සිංහළු සෙල්...උස්සනව නම් දැන්ම උස්සපන්... ලක්ෂ 26 යි...
සියළු දේ ඔරිගිනල්ලු... නොම්බරෙත් 56... හොඳටම තියෙනවා.
එකම අවුල කොට...
දිගක් උනා නම් කියලා වැඩක් නෑ වටිනාකම...
![]()
http://ikman.lk/en/ad/toyota-lh51-1989-for-sale-matara








හැමදාම ෂෙල් බලන එකේ Noah 2ක් 2ම එක හා සමානව වගේ තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


දැන් නම් පිස්සුව තදටම වැදිලා තියෙන්නේ 2ට තව එකක් එකතු වෙලා 3 වෙයිද දන්නැTwo Noah brothers...![]()

