Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Grill clips tika balagena.. dekai wetenne.. clips walata.. headlight, bumper brackets nam kohomath ana thaw gelapenawa ne.. aye awla enne bumper eke yata ana 4 thama..

    wiring karaddi ara depette tiyena sudu pata light dekata nam puthe parking denna epa.. eka wenama lights dekak parking newe.. 21w bulsb tiyenne.. ape un eka set karanneth parking walata.. :rofl:
    ඹව් මචන් මමයි මල්ලියි බඩුටික ගන්න කලින් ගිහින් තොරලා ගත්තේ ගොඩාක් කැලි වල කැඩිලා තිබුනේ පොඩි ක්ලිප් එහේම එව්වා හොයලා හොද එව්වා දාගෙන ආවා
    පොඩි bracket දෙකක් හදන්න උනා ඹයා කිව්වා වගේ අනික් බඩු ටික නම් ගානට ෆිට් උනා අව්ලක් නැතුව මචන්
     
    • Like
    Reactions: King_cobra

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Boot disc needed - Pioneer Carrozzeria AVIC-DRV120

    Boot disc needed - Pioneer Carrozzeria AVIC-DRV120

    IMAG0790.jpg


    IMAG0792.jpg


    IMAG0791.jpg


    IMAG0793.jpg
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    කැරවන් එකකට vx කරනවා තාම පලවෙනි පියවර ඉස්සරහා ලයිට් සෙට් එක :D


    මචන් ඔය DX එකක්ද VX කරනවා කියන්නේ, පොඩ්ඩක් විස්තර කරපන්කෝ එවගේ දෙකේ තියන වෙනස් කම්, වැන් ගැන නම් නිල් බන් දැනුම.:cool:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔන්න සිංහළු සෙල්... :cool: උස්සනව නම් දැන්ම උස්සපන්... ලක්ෂ 26 යි...:lol::rofl::rofl::rofl: සියළු දේ ඔරිගිනල්ලු... නොම්බරෙත් 56... හොඳටම තියෙනවා.:cool: එකම අවුල කොට...:dull: දිගක් උනා නම් කියලා වැඩක් නෑ වටිනාකම...

    1z2ni1i.png


    http://ikman.lk/en/ad/toyota-lh51-1989-for-sale-matara
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔන්න සිංහළු සෙල්... :cool: උස්සනව නම් දැන්ම උස්සපන්... ලක්ෂ 26 යි...:lol::rofl::rofl::rofl: සියළු දේ ඔරිගිනල්ලු... නොම්බරෙත් 56... හොඳටම තියෙනවා.:cool: එකම අවුල කොට...:dull: දිගක් උනා නම් කියලා වැඩක් නෑ වටිනාකම...

    1z2ni1i.png


    http://ikman.lk/en/ad/toyota-lh51-1989-for-sale-matara

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    haminenawa
    eth 26 nam wadi neda
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හැමදාම ෂෙල් බලන එකේ Noah 2ක් 2ම එක හා සමානව වගේ තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ :cool::cool:
    DSC_0045.jpg


    DSC_0046.jpg


    DSC_0049.jpg


    DSC_0050.jpg


    DSC_0051.jpg


    DSC_0055.jpg


    DSC_0056.jpg

     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    හැමදාම ෂෙල් බලන එකේ Noah 2ක් 2ම එක හා සමානව වගේ තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ :cool::cool:
    DSC_0045.jpg


    DSC_0046.jpg


    DSC_0049.jpg


    DSC_0050.jpg


    DSC_0051.jpg


    DSC_0055.jpg


    DSC_0056.jpg


    Two Noah brothers... :):)