Two Noah brothers...![]()
එත් හොදටම තියෙන වාහනයක්නම් පාඩුවක් නැ මේ දිරපු මගුලුත් බර ගනන්නේ කියන්නේ දැන් ගන්න තියෙන අවසාන වාහනේ ෂෙල් එකට වැටිලා තියෙන්නේow ban ekanam original ekak thami semi high roof eka thiyenne.
appe shell walata giya kale dan mewa gaththa wade 3 gunayak wath thiyala wikunane.![]()








ජල්තර කේස් එකක්ද දන්නේනෑ.. ඉස්සරහා එකේ ඉඳන් ඔක්කොම මාරු කරලා තියෙන්නේ..
හැබැයි පෙනුමයි කන්ඩිෂන් එකයි නම් තියෙනවා සුපිරියට..

