Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Two Noah brothers... :):)

    ow ban ekanam original ekak thami semi high roof eka thiyenne.:)

    appe shell walata giya kale dan mewa gaththa wade 3 gunayak wath thiyala wikunane. :(
    එත් හොදටම තියෙන වාහනයක්නම් පාඩුවක් නැ මේ දිරපු මගුලුත් බර ගනන්නේ කියන්නේ දැන් ගන්න තියෙන අවසාන වාහනේ ෂෙල් එකට වැටිලා තියෙන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_0060.jpg

    DSC_0061.jpg

    DSC_0063.jpg

    DSC_0064.jpg

    DSC_0065.jpg

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    Ai ban headlight wala original brackets tibbe nedda? aparade.. original brackets ekka ganna tibbe :angry::angry::angry:

    DSC_0065.jpg

    Menna me dekatama clips enawa ban.. anith eka ai ban... ara dora kanu wala undercoat wage gala ehema epa ban.. ethakota eka rough neh...

    mama awrdu 3 kata witara kalin gatta ekak.. menna bracket eka echcharama clear na.. eth clips penawa..

    IMAG0221.jpg

    IMAG0222.jpg

    IMAG0228.jpg
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    හැමදාම ෂෙල් බලන එකේ Noah 2ක් 2ම එක හා සමානව වගේ තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ :cool::cool:
    DSC_0045.jpg

    DSC_0046.jpg

    DSC_0049.jpg

    DSC_0050.jpg

    DSC_0051.jpg

    DSC_0055.jpg

    DSC_0056.jpg

    kageda bn mewa???
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ai ban headlight wala original brackets tibbe nedda? aparade.. original brackets ekka ganna tibbe :angry::angry::angry:

    DSC_0065.jpg

    Menna me dekatama clips enawa ban.. anith eka ai ban... ara dora kanu wala undercoat wage gala ehema epa ban.. ethakota eka rough neh...

    mama awrdu 3 kata witara kalin gatta ekak.. menna bracket eka echcharama clear na.. eth clips penawa..

    IMAG0221.jpg

    IMAG0222.jpg

    IMAG0228.jpg
    තිබුන ඹක්කොම වගේ bracket දිරලා මචන් උන් එලියේ බිම දාලා තිබුනේ ඉතින් දිරපුවා දාලා වැඩක් නැනේ එක නිසා අලුතෙන් හදලා දැම්මා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කිරි ටොයියා වගේ ඩොල්පින් එකක් තියේ කුරුණෑගල..:cool: නානා කෙනෙක් ගාව තියෙන්නේ..:rofl::P මූ මේක මාස 3 කට උඩදිත් දැම්මා.. තාම විකිනිලා නෑ.. :no:ජල්තර කේස් එකක්ද දන්නේනෑ.. ඉස්සරහා එකේ ඉඳන් ඔක්කොම මාරු කරලා තියෙන්නේ..:confused: හැබැයි පෙනුමයි කන්ඩිෂන් එකයි නම් තියෙනවා සුපිරියට..:yes: ඒත් කොටයක්...! :dull:

    2h5slyq.png

    sy4ifp.png

    6e3frp.png

    http://ikman.lk/en/ad/toyota-hiace-dolphin-lh103-1995-for-sale-kurunegala-5
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කිරි ටොයියා වගේ ඩොල්පින් එකක් තියේ කුරුණෑගල..:cool: නානා කෙනෙක් ගාව තියෙන්නේ..:rofl::P මූ මේක මාස 3 කට උඩදිත් දැම්මා.. තාම විකිනිලා නෑ.. :no:ජල්තර කේස් එකක්ද දන්නේනෑ.. ඉස්සරහා එකේ ඉඳන් ඔක්කොම මාරු කරලා තියෙන්නේ..:confused: හැබැයි පෙනුමයි කන්ඩිෂන් එකයි නම් තියෙනවා සුපිරියට..:yes: ඒත් කොටයක්...! :dull:

    2h5slyq.png

    sy4ifp.png

    6e3frp.png

    http://ikman.lk/en/ad/toyota-hiace-dolphin-lh103-1995-for-sale-kurunegala-5

    Kota dora 5 market adui :dull:.. samahara 5 doors ewa 4 doors karanawa.. wedak na.. diranawa neti wenna.. anika original gatiya na..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    කිරි ටොයියා වගේ ඩොල්පින් එකක් තියේ කුරුණෑගල..:cool: නානා කෙනෙක් ගාව තියෙන්නේ..:rofl::P මූ මේක මාස 3 කට උඩදිත් දැම්මා.. තාම විකිනිලා නෑ.. :no:ජල්තර කේස් එකක්ද දන්නේනෑ.. ඉස්සරහා එකේ ඉඳන් ඔක්කොම මාරු කරලා තියෙන්නේ..:confused: හැබැයි පෙනුමයි කන්ඩිෂන් එකයි නම් තියෙනවා සුපිරියට..:yes: ඒත් කොටයක්...! :dull:

    2h5slyq.png

    http://ikman.lk/en/ad/toyota-hiace-dolphin-lh103-1995-for-sale-kurunegala-5

    :lol:

    35ක් දීල ඕක ගන්නෙ මොන ඔලමොට්ටලයෙක්ද ? :rolleyes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Kota dora 5 market adui :dull:.. samahara 5 doors ewa 4 doors karanawa.. wedak na.. diranawa neti wenna.. anika original gatiya na..
    :yes: දොර 5 කොට තමයි කේස් එක...
    :lol:

    35ක් දීල ඕක ගන්නෙ මොන ඔලමොට්ටලයෙක්ද ? :rolleyes:
    ඔව් ඒක නිසා වෙන්න ඇති තවම බඩු තියෙන්නේ... දිග උනා නම් 32 කට වගේ වටිනවා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    DSC_0080%252520%2525282%252529.jpg

    ඩිසල් පියනෙන් පස්සට මැද සැට් එකත් නැ :lol::lol::lol:
    මේ දෑස මක්කටෙ‍යි ඕ‍යි........:sorry:

    හැබැ‍යි චොප්පේ අ‍යි‍යා කි‍යනවත් වගේ ජීවත්වෙන්න ඕන හින්දා ඔහොම සොකඩේ වගේ දුවනවද දන්නත් නෑනේ.......:dull: