එතකොට ලග වැඩී නේ බන්?හයි කරනව නම් රේඩියේටර් කවුලුව ඇතුලෙන් සෙට් කරන්න නම්බර් ප්ලේට් එකට දෙපැත්තෙන්. කපල දාන එක නම් පට්ටම අපරාදයක්.
එතකොට ලග වැඩී නේ බන්?හයි කරනව නම් රේඩියේටර් කවුලුව ඇතුලෙන් සෙට් කරන්න නම්බර් ප්ලේට් එකට දෙපැත්තෙන්. කපල දාන එක නම් පට්ටම අපරාදයක්.
බෆර් එකේ ප්ලාස්ට්ක් එක තොච්චර ගනකමට තියෙනවාද මචන්?රත්තරං;19658551 said:එතකොට ලග වැඩී නේ බන්?
ratharan walin hadala wenan one pissek ne thawa 6k dala KDH ekak ganna puluwan.
![]()

machan 38 kata koheda KDH THIYENNE![]()
බෆර් එකේ ප්ලාස්ට්ක් එක තොච්චර ගනකමට තියෙනවාද මචන්?
මෙන්න මේ වගේ එකක් දාගනින්කො
![]()

එකකට 350 ගානේ දෙකටම 700ක් දෙන්නං. මොකද කියන්නේ .. අදම බිස්නස් එක වෙනවා නං ඔය ගාන.. හෙට අනිද්දට කෙරෙනවා නං 300ක් තමා වටින්නේරත්තරං;19662375 said:ඔව් බන්.. මම අරක හයිකරන්නේ නෑ. පස්සේ කාර් එකට හයි කරල දානවා. ඒකේ කපන්න ඕනේ නෑ. බපර් එකේ ඉඩ තියෙනවා![]()


එකකට 350 ගානේ දෙකටම 700ක් දෙන්නං. මොකද කියන්නේ .. අදම බිස්නස් එක වෙනවා නං ඔය ගාන.. හෙට අනිද්දට කෙරෙනවා නං 300ක් තමා වටින්නේ![]()
![]()
එකකට 350 ගානේ දෙකටම 700ක් දෙන්නං. මොකද කියන්නේ .. අදම බිස්නස් එක වෙනවා නං ඔය ගාන.. හෙට අනිද්දට කෙරෙනවා නං 300ක් තමා වටින්නේ![]()
![]()
dekatama 710i.. moko kiyanne?

ඉක්මන් වුනා වැඩිද මන්ද මචන්ලා ...තම්බියාට තේරිලා වැඩේරත්තරං;19663654 said:මුන් ටික එකතුවෙලා ප්ලෑන් කරලා මට මේක එපාකෙරෙව්වද මන්දා... කොහොම උනත් ලොකු කුමන්ත්රනයක් තියෙනව![]()


A bn katawath mage post aka penne ndda ?
රත්තරං;19663654 said:මුන් ටික එකතුවෙලා ප්ලෑන් කරලා මට මේක එපාකෙරෙව්වද මන්දා... කොහොම උනත් ලොකු කුමන්ත්රනයක් තියෙනව![]()

http://www.elcardo.com/products/elcardo-trading-pvt-ltd.phpMachanla mata spoiler akak ganna ona bodykit duminda laga 22000 wage wenawa ebay aken ganna puluwan 10000kata wage mokada kiyanne
Ebay aken ganna aka aul wage weida ??
Ubalage idea monada ??
![]()
Mun gawath 25000k kiynawa bn ebay ake qulity aka upset weida bn ?? Rs 10000k wage wennehttp://www.elcardo.com/products/elcardo-trading-pvt-ltd.php
contact කරලා බලපන් මචන් ටිකක් මුන්ගේනුත් ගොඩාක් හයි කරනවා
හදන්න යනව 30ක්. අවුරුද්දක් වොරන්ටි දෙනවා කිව්වා. රීකන්ඩිශන් එකක් තියනව නම් 50ක් කිව්වා. මොකක් කරන එකද හොද?? රිපෙයාර් කිරිල්ල ගැන නම් වැඩි පැහැදීමක් නෑ. මොකද කොච්චර කලත් ෆැක්ටරි කොලිටියට හදන්න බැරි නිසා. අනික, මට ගැරිජ් එකක එකෙක් කිව්ව රිපෙයාර් කලාම ඉක්මන්ට ලෙඩ එනවා කියල.. ඒකත් ඔලුවෙ තියෙනවා. අඩුවෙන් දුවපු ගියර් පෙට්ටියක් හොයා ගන්න බෑ මෙහෙන් නම්. ගෙන්නන ඒවගෙ තත්වෙ කොහොමද කියන්න දන්නෙ නෑ නෙහ්. පොඩ්ඩක් කවුරු හරි හෙල්ප් එකක් දෙනව නම් ලොකු දෙයක්.
අඩුවෙන් දුවපු එකක්. 30 -40 අතර වගේ. පුලුවන් නම් ලොකු උදව්වක්.. 