Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19658551 said:
    එතකොට ලග වැඩී නේ බන්?
    මෙන්න මේ වගේ එකක් දාගනින්කො
    Free-ship-Toyota-font-b-Land-b-font-font-b-Cruiser-b-font-LC100-font-b.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19662375 said:
    ඔව් බන්.. මම අරක හයිකරන්නේ නෑ. පස්සේ කාර් එකට හයි කරල දානවා. ඒකේ කපන්න ඕනේ නෑ. බපර් එකේ ඉඩ තියෙනවා:oo:
    එකකට 350 ගානේ දෙකටම 700ක් දෙන්නං. මොකද කියන්නේ .. අදම බිස්නස් එක වෙනවා නං ඔය ගාන.. හෙට අනිද්දට කෙරෙනවා නං 300ක් තමා වටින්නේ :rolleyes::yes: :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එකකට 350 ගානේ දෙකටම 700ක් දෙන්නං. මොකද කියන්නේ .. අදම බිස්නස් එක වෙනවා නං ඔය ගාන.. හෙට අනිද්දට කෙරෙනවා නං 300ක් තමා වටින්නේ :rolleyes::yes: :rofl:

    dekatama 710i.. moko kiyanne?

    මුන් ටික එකතුවෙලා ප්ලෑන් කරලා මට මේක එපාකෙරෙව්වද මන්දා... කොහොම උනත් ලොකු කුමන්ත්‍රනයක් තියෙනව:confused:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    රත්තරං;19663654 said:
    මුන් ටික එකතුවෙලා ප්ලෑන් කරලා මට මේක එපාකෙරෙව්වද මන්දා... කොහොම උනත් ලොකු කුමන්ත්‍රනයක් තියෙනව:confused:
    ඉක්මන් වුනා වැඩිද මන්ද මචන්ලා ...තම්බියාට තේරිලා වැඩේ:P:rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;19663654 said:
    මුන් ටික එකතුවෙලා ප්ලෑන් කරලා මට මේක එපාකෙරෙව්වද මන්දා... කොහොම උනත් ලොකු කුමන්ත්‍රනයක් තියෙනව:confused:

    eka oyage wahaneta gelapenne na ne.. ekai epa kiwwe.. :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කාලයක් තිස්සෙ කිය කිය හිටිය කාර් එකේ ගියර් වැටෙන්නෙ නැති සීන් එක අලුතින්ම ටොයොටා ඔයිල් දාලා මාරු කරලත් මේ සතිය වෙනකොට තරමක් දරුනු වෙච්ච නිසා ඊයෙ පෙන්නන්න කියල ගියාම, කාර් එකේ ගියර්බොක්ස් එකේ O රින්ග්ස් සෙට් එක කෙල වෙලා කිව්වා.. :baffled: හදන්න යනව 30ක්. අවුරුද්දක් වොරන්ටි දෙනවා කිව්වා. රීකන්ඩිශන් එකක් තියනව නම් 50ක් කිව්වා. මොකක් කරන එකද හොද?? රිපෙයාර් කිරිල්ල ගැන නම් වැඩි පැහැදීමක් නෑ. මොකද කොච්චර කලත් ෆැක්ටරි කොලිටියට හදන්න බැරි නිසා. අනික, මට ගැරිජ් එකක එකෙක් කිව්ව රිපෙයාර් කලාම ඉක්මන්ට ලෙඩ එනවා කියල.. ඒකත් ඔලුවෙ තියෙනවා. අඩුවෙන් දුවපු ගියර් පෙට්ටියක් හොයා ගන්න බෑ මෙහෙන් නම්. ගෙන්නන ඒවගෙ තත්වෙ කොහොමද කියන්න දන්නෙ නෑ නෙහ්. පොඩ්ඩක් කවුරු හරි හෙල්ප් එකක් දෙනව නම් ලොකු දෙයක්.
    කවුරුවත් දන්න කෙනෙක් නැද්ද ජපානෙන්ම වගේ හරි අඩුවට ගෙන්න ගන්න විදියක්. :sorry: අඩුවෙන් දුවපු එකක්. 30 -40 අතර වගේ. පුලුවන් නම් ලොකු උදව්වක්.. :(
    වාහනය - ටොයොටා කොරොල්ලා CE106 වැගන් එකක්. 2C
     
    Last edited: