Van modifications

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    සංකපාල‍යා කිව්වත් වගේ ඔ‍ය තොරණ රාජ‍යාව minimize කරල දාපන් බන්.......:yes:

    දැන් එලකිරි‍යේ වැඩිපුරම එලි බැහැලා ඉන්නේ මානසික රෝගි‍යො‍යි අසහන කාර‍යො‍යිනේ.....වැඩි‍ය ගණන් ගන්න එපා.....:P

    සිරාවට බලපන් වැටෙන ත්‍රෙඩ්, අහවල් සයිට් වල ගියත් අම්මා, අක්කා, නංගි, දුව, නැන්දා, පුංචි තමයි මාතෘකා :angry:
     
    • Like
    Reactions: King_cobra

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan la aye mama issara wage me pette enne na.. awath mama reply karanne me threads saha ubala inna ewage witarai..

    ekata hethuwa thama.. melo hethuwak nethuwa reputation system eka use karala boruwata eka eka de kiyana eka.. rep wala melo wedak nam na eth eka ekagen benum ahanna one na ne.. jara katha ahanna one na ne..

    kalakiruna ban pahugiya dawas tikema me wage ewa thama une..

    attachment.php


    මගෙත් ඹහොම තමා මචන් ඹය වගේ නෙවේ ලොකු ලොකු වචන වලින් පවා තියෙනවා වැඩක් නැ ඉතින් උන්ගේ ආතල් එකනේ එහේම කරා කියලා අපි එ තත්වෙට වැටෙන්න ඹනේ නැනේ හොදම දේ තමා ගනන් ගන්නේ නැති එක කොහේ ගියත් නුගත් පිරිසක් ඉන්නවාමනේ එ අයට ඹව්වා කියලා දුන්නාට තෙරුම් ගන්නේ නැ public තියෙන දේවල් වලින් හරියට ප්‍රයොජනයක් ගන්න තෙරෙන්නේ නැ නොදැනුවත්කම් නිසා මට නම් අනුකම්පාවක් තියෙන්නේ මොඩ කමට කරන වැඩ නිසා ඹව්වා ගැන වැඩිය හිතන්න එපා අර දිනුෂ අයියා කිව්වා වගේ minimize කරලා දාලා ඉන්න එක ලෙසියි
    ඹය මගුලේ රේප් සිස්ටම් එක නිසා තමා අද ටොම් අයියාත් වැඩිය එන්නේ නැත්තේ මේ පැත්තට අනික් ත්රෙඩ් වලින් වැඩක් නැ මචන් අපි උබලා වාහන ගැන එදා ඉදලා අද වෙනකන් කතාඋන මේ පෙජ් 2-3ට ඹලුව දාන්න අමතක කරන්න එපා
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඹන්න එහේනම් උස්සන් අාපු වැන් එක :rolleyes:
    p2%252520%2525284%252529.jpg




    මේකේ බොඩි තත්වය කොහොමද බන්? බඳවල් නමලා ගහනවද? දැන් මොකෝ ප්ලෑන? ඩිජිටල් ඩෑශ්බෝර්ඩ් එකක් එහෙම සෙට් උනාද?
     
    • Like
    Reactions: King_cobra

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    machan la aye mama issara wage me pette enne na.. awath mama reply karanne me threads saha ubala inna ewage witarai..

    ekata hethuwa thama.. melo hethuwak nethuwa reputation system eka use karala boruwata eka eka de kiyana eka.. rep wala melo wedak nam na eth eka ekagen benum ahanna one na ne.. jara katha ahanna one na ne..

    kalakiruna ban pahugiya dawas tikema me wage ewa thama une..

    attachment.php


    :lol::lol::lol::lol::lol:

    දැන් දැන් මේකෙ දේශපාලන පිස්සො නෙවෙයි කුල මල අල්ලන් රෙප් කපන එවුනුත් ඉන්නව :rolleyes:

    reputation_neg.gif
    international school... 02-08-2016 07:45 PM udarata BALLO hoda School walata ganne naa.
    reputation_neg.gif
    බයියෝ_හාන්සියි 02-08-2016 01:34 PM where's madamulana bath gottos ?
    reputation_neg.gif
    VEHICLE PRICE 02-07-2016 12:51 AM uba Kandy HARAKEK neda? Udarata inne RATA HARAK.
    reputation_neg.gif
    බයියෝ_හාන්සියි 02-06-2016 02:38 PM තොගේ අම්මට හෙන ගහපිය. wesige putha
    reputation_neg.gif
    බයියෝ_හාන්සියි 02-06-2016 02:02 PM hikuna madhida? amma nidida?
     
    • Like
    Reactions: King_cobra

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    ලන්කාව එන්න එනන දැන් යන්නෙ පිටිපස්සට. දැන් ඉන්ටර්නෙට් භාවිතය වැඩි වෙලා නිසා අබ්බ ගොබ්බයො මේකට පාත් වෙනව වැඩි. මේ වගේ හාල්පාරු ගෝතයෝ කපන රෙප් වලින් මොනව කොරන්නද. අඩු ගානෙ පෙට්‍රල් ටිකක් තියා රෙඩියේටර් එකට දාන්න වතුර ටිකක් ගන්නවත් බෑනෙ.

    අර වින්සන්ට් චර්චිල් වගේ වෙන්න. බුරන බල්ලොන්ට ගල් ගහ ගහ හිටිය නම් තාම හිට්ලර් ලෝකෙ පාලනෙ කරනව :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැන් එකට වැදලා එහෙම වැඩ අල්ලන්න යන්නෙ
    :P
    මන් ඹක පොටො එක දාපු වෙලේ කියන්නත් හදලා ආයේ නොකියා හිටියේ ඹය රිංගගෙන ඉන්නේ අයිතිකාරයා :lol::lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකේ බොඩි තත්වය කොහොමද බන්? බඳවල් නමලා ගහනවද? දැන් මොකෝ ප්ලෑන? ඩිජිටල් ඩෑශ්බෝර්ඩ් එකක් එහෙම සෙට් උනාද?
    දැනට නම් floor board gear කරා
    ඩිසල් ගහන්න එක පාරයි ගියේ වාහනේ නවත්තලා යතුර අරගෙන යන්න ඹනේ පිටිපස්සේ ඩිසල් පයන අරින්න එක අයින් කරලා දාලා සිට් එකේ ඉදලා කෙබලෙන් අරින්න පුලුවන් වෙන්න හැදුවා ;)
    ඹරිජිනල් බෙඩියක් ටින්කර් කරලාම නැ පොඩි තැන් 3ක් තියෙනවා මලකඩ කලා එවාත් හුරලා මොනවා හරි කරාම වැඩේ ගොඩ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p3%252520%2525283%252529.jpg


    p3%252520%2525284%252529.jpg


    p3%252520%2525285%252529.jpg


    p3%252520%2525286%252529.jpg


    p3%252520%2525287%252529.jpg


    තාම තියෙන්නේ ඹරිජිනල් කාපට් එක ඉරිලාවත් නැ

    p3%252520%2525288%252529.jpg


    p3%252520%2525289%252529.jpg


    ඹය මුනේ උඩ ඇතුලට නැවිලා තියෙන සැට් එක දැන් තියෙන ෂෙල් වල තියෙනවාද කියලා බලන්නකො :lol::lol:
    p3%252520%25252810%252529.jpg


    p3%252520%25252811%252529.jpg


    p3%252520%25252812%252529.jpg


    p3%252520%25252813%252529.jpg


    p3%252520%2525281%252529.jpg


    වහලේ දිරලා නැ පොර තින්ත පුපුරපු තැන් වලටත් ප්‍රයිමර් ගාලා දිරයි කියලා:):)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    දැනට නම් floor board gear කරා
    ඩිසල් ගහන්න එක පාරයි ගියේ වාහනේ නවත්තලා යතුර අරගෙන යන්න ඹනේ පිටිපස්සේ ඩිසල් පයන අරින්න එක අයින් කරලා දාලා සිට් එකේ ඉදලා කෙබලෙන් අරින්න පුලුවන් වෙන්න හැදුවා ;)
    ඹරිජිනල් බෙඩියක් ටින්කර් කරලාම නැ පොඩි තැන් 3ක් තියෙනවා මලකඩ කලා එවාත් හුරලා මොනවා හරි කරාම වැඩේ ගොඩ

    ඒ කෑලි ගන්න තියනවද බන් ? :eek::eek:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ කෑලි ගන්න තියනවද බන් ? :eek::eek:
    දුටුතැන වෙඩි තබනු විදියටනේ බන්‍ ඉන්නේ ඹය වගේ කැලි අහුඋනාද ගෙනල්ලා තියාගත්තා වැන් එක ගන්න කලින් වැන් එකට හයි කරන්න ඹනේ කැලි ගෙනල්ලා තියාගෙන හිටියේ :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    p3%252520%2525287%252529.jpg


    ඔරිජිනල් කාපට් එක තියෙනවානේ බන්... ට ඉකෙයි.. හොඳටම පවිච්චි කරලා තියෙනවා.. :yes:ෆ්ලෝ බෝර්ඩ් කරපු එකේ පින්තූරයක් දාපන්කෝ.. ඩීසල් කට අරින්න අදින කෑල්ල ගන්න තියෙනවද?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔරිජිනල් කාපට් එක තියෙනවානේ බන්... ට ඉකෙයි.. හොඳටම පවිච්චි කරලා තියෙනවා.. :yes:ෆ්ලෝ බෝර්ඩ් කරපු එකේ පින්තූරයක් දාපන්කෝ.. ඩීසල් කට අරින්න අදින කෑල්ල ගන්න තියෙනවද?
    ගන්න නැ හිතලා හැදුවේ :D:D
    p4%252520%2525282%252529.jpg


    පෙනවානේ ඇතුලේ හැටි එදා තාමා පලවෙනි වතාවට රෙජිටරේ වැන් එකෙන් බිමට බාන්න ඇත්තේ ඇන ගැලඋනේ ටික් ගාල සද්දෙත් එක්කලා අපු ඹරිජිනල් bracket ඹක්කොගේම වගේ ඇණ තිබුනා අඩුවක් නැතුව :shocked::shocked:

    p4%252520%2525283%252529.jpg


    p4%252520%2525284%252529.jpg


    වයරින් හනස්ස ෂොකට් ටු ෂොකට් තියෙන්නේ කොහෙන්වත් කපලා නැ තාම door light පත්තු වෙනවා එකේ බල්බ් එක පිච්චිලා තිබුනේ දැම්මා :eek:

    p4%252520%2525285%252529.jpg


    මේ තියෙන්නේ ගියර් ලිවර් එක

    p4%252520%2525286%252529.jpg


    p4%252520%2525287%252529.jpg


    p4%252520%2525281%252529.jpg

     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    p3%252520%2525285%252529.jpg


    p3%252520%2525286%252529.jpg


    p3%252520%2525289%252529.jpg


    ඹය මුනේ උඩ ඇතුලට නැවිලා තියෙන සැට් එක දැන් තියෙන ෂෙල් වල තියෙනවාද කියලා බලන්නකො :lol::lol:

    p3%252520%25252813%252529.jpg




    සැහෙන්න ඔරිජිනල් විදියට තියෙනවනේ බන්, ජොයින්ට් වලට ඔරිජිනල් එන ගම් එක වගේ එකත් තියෙන්නේ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    p3%252520%2525287%252529.jpg


    ඔරිජිනල් කාපට් එක තියෙනවානේ බන්... ට ඉකෙයි.. හොඳටම පවිච්චි කරලා තියෙනවා.. :yes:ෆ්ලෝ බෝර්ඩ් කරපු එකේ පින්තූරයක් දාපන්කෝ.. ඩීසල් කට අරින්න අදින කෑල්ල ගන්න තියෙනවද?

    Brake clutch pedal wala rubber kalla thama ithuru ela thiyenawa kiyanne sahenna loku deyak :yes: me conditioneke shell 10k wth nathuwa athi lankawe