Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක විකුනලා ඔය වගේම පරන වාහනයක් නම් ගන්න ඉන්නෙ ඒක අපරාදයක්. අනිවා මරාලෙකට අහු වෙන්න තියන ඉඩ ගොඩක් වැඩී. හොදම වැඩේ ඕක පැදගෙන ඉන්න එක. :yes:

    ow ban akanam aththa
    මේක දීලා starlet එකක් ගන්න හිතන් හිටියේ මචන්.......දැන් ඉතින් මේකම තමයි........:rofl:

    vanette eka kohomath diesel karana wahane :rolleyes:
    ඔව් බන් ඒ අතින් නම් මේක දෙයියෙක්.....කරදරයක් නැති නියම වාහනේ.......:cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p21%2B%25282%2529.jpg


    p21%2B%25283%2529.jpg


    p21%2B%25284%2529.jpg


    p21%2B%25285%2529.jpg


    p21%2B%25281%2529%2Bcopy.jpg


    p21.jpg

     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    IDG machooo van eka nam supiriyata finish wela tiyanava..... lassana alloy wheel set ekak ehema danna adahasak naddoooo...!!!??
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    තාම පටන් ගත්තා විතරයි මචන් වැඩ ගොඩාක් තියෙනවා :):)


    wada godaakk siraaavata.... bageta unat nikan iwarai wage ban.....:sorry::sorry::eek::eek::eek:...... ela elaaa......... jaya wevaaaaaaaa...!!!
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Colour aka mettalic black da machan????...uda witharada gehuwe...kochchara giyada paint....salli kiyak giyada aaa?
    බඩු වලට නම් 8ක් විතර ගියා මචන් dr.Bear 2K වගින් ගැහුවේ ඹව් ඹය බෆර් 2ට විතරයි ගැහුවේ ඹරිජිනල් නම්බර් එකට හදලා ගැහුවේ එකේ පර්ල් ගතියක් තියෙනවා