ඕක විකුනලා ඔය වගේම පරන වාහනයක් නම් ගන්න ඉන්නෙ ඒක අපරාදයක්. අනිවා මරාලෙකට අහු වෙන්න තියන ඉඩ ගොඩක් වැඩී. හොදම වැඩේ ඕක පැදගෙන ඉන්න එක.![]()
මේක දීලා starlet එකක් ගන්න හිතන් හිටියේ මචන්.......දැන් ඉතින් මේකම තමයි........ow ban akanam aththa

ඔව් බන් ඒ අතින් නම් මේක දෙයියෙක්.....කරදරයක් නැති නියම වාහනේ.......vanette eka kohomath diesel karana wahane![]()







