ඹව් ඹරිජිනල් ෂෙල් අපු එකක් මචන් ගලවලා බලද්දි නම් වැඩිය පාවිච්චි කරපු නැති පාටක් තමා තියෙන්නේoriginal dual ac ekak ne![]()
ඹව් ඹරිජිනල් ෂෙල් අපු එකක් මචන් ගලවලා බලද්දි නම් වැඩිය පාවිච්චි කරපු නැති පාටක් තමා තියෙන්නේoriginal dual ac ekak ne![]()
Sunroof ඇවිල්ලා තිබුනාද ?මම අඳුනන එක්කෙනෙක් ඉන්නවා වාහන බිස්නස් කරන, එයා අරන් ඇවිත් තිබුනා මේ මූණ
තියෙන ඩොල්ෆින් දෙකක්. දෙකම කොට. ටර්බෝ එන්ජිම, ඔටෝ ගියර්. පස්සට කොයිල් තිබුනේ. 4WD නෑ. variation එක මොකක්ද කියල දන්නවද? ඇතුලෙ ඇජෙස්ටබල් සීට් ඩුවල් ඒසී ඔක්කොම ඔරිජිනල්.![]()
ඹව් ඹරිජිනල් ෂෙල් අපු එකක් මචන් ගලවලා බලද්දි නම් වැඩිය පාවිච්චි කරපු නැති පාටක් තමා තියෙන්නේ
Sunroof ඇවිල්ලා තිබුනාද ?
![]()
මේ මොඩල් එකද ?

දන්න කියන තැන්වල දිරපු ෂෙල් එහේම තියෙනවා නම් කියන්න එකක් හොයනවා![]()
12යි ගෙනාවෙ. දැන් ඒක 15ටත් ඉල්ලනවා. 1988 ඔරිජිනල් පවර්, AC ආපු එකක් හැබැයි.
ෂෙල් එකකද ඩුවල් ඒසී එක![]()
ඹව් මචන් දැන් ෂෙල් හොයන්න නැ තිබුනත් බර ගනන් කියන්නේ එකයි කෙස් එකෂෙල් පට්ට ගණන් කියන්නෙ දැන්. අඳුරන පොරක් 52- එකක් ගෙනාවා කැට්ලොයි බාල්දි 5ක් විතර තියෙනව ඒකෙ..12යි ගෙනාවෙ. දැන් ඒක 15ටත් ඉල්ලනවා. 1988 ඔරිජිනල් පවර්, AC ආපු එකක් හැබැයි.
![]()
![]()
![]()
![]()
ඹක ඹරිජිනල් වැගන් වැන් එකට එන එකක් එකයි ඹය මැද්දේ පොඩි කටක් තියෙන්නේ

ඹව් මචන් දැන් ෂෙල් හොයන්න නැ තිබුනත් බර ගනන් කියන්නේ එකයි කෙස් එක
85න් උඩ නම් කොහොම තිබුනත් ගනන් වැඩියි මචන් 2L එන්ජින් නම්
ඹය අපේ වැන් එක AC unit එක කලින් මව්න්ට් කරලා තිබුනේ AC හදන්නේ නැතුවඒක නම් නියමෙට තියෙනවා. ගෙදරක පාවිච්චි කරන වෑන් එකක් වෙන්නැති?![]()
ෆිනෑන්ස් දෙන අන්තිම මොඩ්ල් එකත් ෂෙල් එක නේ දැන්


LH30 ගානට දැන් ෂෙල් එක වැටිලා තියෙන්නේ කොහේ ගියත් දන් වැඩිපුර පෙන්නේ ෂෙල් 30 වලට වඩාඹය අපේ වැන් එක AC unit එක කලින් මව්න්ට් කරලා තිබුනේ AC හදන්නේ නැතුව
LH30 ගානට දැන් ෂෙල් එක වැටිලා තියෙන්නේ කොහේ ගියත් දන් වැඩිපුර පෙන්නේ ෂෙල් 30 වලට වඩා


අපරාදේ කියන්නෙ බං ඕන වාහනයක් ජෙනුයින් වුනාම තමයි හොද..... මේ දැං ඔය කියන ගානට දෙන්නද?අපරාදෙ බන් ඒ වෑන් එක. ඕකට වියදම් කරපු ගානෙ හැටියට සුපිරියට හදන්න තිබ්බා. නුසුදුසු උන් වාහන ගත්තම ඔහොම තමා![]()
අපරාදේ කියන්නෙ බං ඕන වාහනයක් ජෙනුයින් වුනාම තමයි හොද..... මේ දැං ඔය කියන ගානට දෙන්නද?


fb එකේ තියෙනවා වෑන් පිස්සා කියල පේජ් එකක්. ඒකෙ දාල තිබුනා එක L300 එකක්, සුපිරියටම හදල. po25 එකක ඩෑෂ් එකක් තියලා, ඩුවෙල් ඒසී කරලා, ඇජෙස්ටබල් සීට් ගහලා, නියම වාහනේ ඒක නම්. 12ක් කිව්වත් ගන්න උන් ඉඳී.![]()
මේ මල මූසලයා වාහනේ කාල. මටනම් ඕක 12 නෙමෙයි ලක්ෂ 2ක් වත් වටින්නෑ.![]()




