Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම අඳුනන එක්කෙනෙක් ඉන්නවා වාහන බිස්නස් කරන, එයා අරන් ඇවිත් තිබුනා මේ මූණ

    තියෙන ඩොල්ෆින් දෙකක්. දෙකම කොට. ටර්බෝ එන්ජිම, ඔටෝ ගියර්. පස්සට කොයිල් තිබුනේ. 4WD නෑ. variation එක මොකක්ද කියල දන්නවද? ඇතුලෙ ඇජෙස්ටබල් සීට් ඩුවල් ඒසී ඔක්කොම ඔරිජිනල්. :baffled:
    Sunroof ඇවිල්ලා තිබුනාද ?

    DSC_0276.jpg

    මේ මොඩල් එකද ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්න කියන තැන්වල දිරපු ෂෙල් එ‍හේම තියෙනවා නම් කියන්න එකක් හොයනවා:rolleyes::rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දන්න කියන තැන්වල දිරපු ෂෙල් එ‍හේම තියෙනවා නම් කියන්න එකක් හොයනවා:rolleyes::rolleyes:

    ෂෙල් පට්ට ගණන් කියන්නෙ දැන්. අඳුරන පොරක් 52- එකක් ගෙනාවා කැට්ලොයි බාල්දි 5ක් විතර තියෙනව ඒකෙ..:baffled: 12යි ගෙනාවෙ. දැන් ඒක 15ටත් ඉල්ලනවා. 1988 ඔරිජිනල් පවර්, AC ආපු එකක් හැබැයි.:rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෂෙල් පට්ට ගණන් කියන්නෙ දැන්. අඳුරන පොරක් 52- එකක් ගෙනාවා කැට්ලොයි බාල්දි 5ක් විතර තියෙනව ඒකෙ..:baffled: 12යි ගෙනාවෙ. දැන් ඒක 15ටත් ඉල්ලනවා. 1988 ඔරිජිනල් පවර්, AC ආපු එකක් හැබැයි.:rolleyes:
    ඹව් මචන් දැන් ෂෙල් හොයන්න නැ තිබුනත් බර ගනන් කියන්නේ එකයි කෙස් එක
    85න් උඩ නම් කොහොම තිබුනත් ගනන් වැඩියි මචන් 2L එන්ජින් නම්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    p18%2B%25281%2529.jpg

    p18%2B%252814%2529.jpg

    p18%2B%252813%2529.jpg

    ඹක ඹරිජිනල් වැගන් වැන් එකට එන එකක් එකයි ඹය මැද්දේ පොඩි කටක් තියෙන්නේ

    ඒක නම් නියමෙට තියෙනවා. ගෙදරක පාවිච්චි කරන වෑන් එකක් වෙන්නැති?:rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඹව් මචන් දැන් ෂෙල් හොයන්න නැ තිබුනත් බර ගනන් කියන්නේ එකයි කෙස් එක
    85න් උඩ නම් කොහොම තිබුනත් ගනන් වැඩියි මචන් 2L එන්ජින් නම්

    ෆිනෑන්ස් දෙන අන්තිම මොඩ්ල් එකත් ෂෙල් එක නේ දැන්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඹය අපේ වැන් එක AC unit එක කලින් මව්න්ට් කරලා තිබුනේ AC හදන්නේ නැතුව

    අහ් ඒක මිසක්.

    :yes::yes::yes: LH30 ගානට දැන් ෂෙල් එක වැටිලා තියෙන්නේ කොහේ ගියත් දන් වැඩිපුර පෙන්නේ ෂෙල් 30 වලට වඩා

    ඔව් දැන් LH30 පේන්න නෑනේ. තිබුන ටික කඩලම ඉවරයි. තව අවුරුදු 5-6ක් යද්දි ෂෙල් වලට ඒ සෙතේම තමා. :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අපරාදෙ බන් ඒ වෑන් එක. ඕකට වියදම් කරපු ගානෙ හැටියට සුපිරියට හදන්න තිබ්බා. නුසුදුසු උන් වාහන ගත්තම ඔහොම තමා :dull:
    අපරාදේ කියන්නෙ බං ඕන වාහනයක් ජෙනුයින් වුනාම තමයි හොද..... මේ දැං ඔය කියන ගානට දෙන්නද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපරාදේ කියන්නෙ බං ඕන වාහනයක් ජෙනුයින් වුනාම තමයි හොද..... මේ දැං ඔය කියන ගානට දෙන්නද?

    fb එකේ තියෙනවා වෑන් පිස්සා කියල පේජ් එකක්. ඒකෙ දාල තිබුනා එක L300 එකක්, සුපිරියටම හදල. po25 එකක ඩෑෂ් එකක් තියලා, ඩුවෙල් ඒසී කරලා, ඇජෙස්ටබල් සීට් ගහලා, නියම වාහනේ ඒක නම්. 12ක් කිව්වත් ගන්න උන් ඉඳී. :love::yes:
    මේ මල මූසලයා වාහනේ කාල. මටනම් ඕක 12 නෙමෙයි ලක්ෂ 2ක් වත් වටින්නෑ. :angry:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    fb එකේ තියෙනවා වෑන් පිස්සා කියල පේජ් එකක්. ඒකෙ දාල තිබුනා එක L300 එකක්, සුපිරියටම හදල. po25 එකක ඩෑෂ් එකක් තියලා, ඩුවෙල් ඒසී කරලා, ඇජෙස්ටබල් සීට් ගහලා, නියම වාහනේ ඒක නම්. 12ක් කිව්වත් ගන්න උන් ඉඳී. :love::yes:
    මේ මල මූසලයා වාහනේ කාල. මටනම් ඕක 12 නෙමෙයි ලක්ෂ 2ක් වත් වටින්නෑ. :angry:
    :yes::yes::yes::yes::yes: