Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ටහිකෙන l300 ඉන්ටීරියර් එකක්නේ..

    mitsubishi-delica-classic-cars-wiki_2.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;20628382 said:
    මේ ගනන් වලට කොහොමද බන් වාහන ගන්නේ??

    බර කරත්තෙයක් අරන් හරක් දෙන්නෙක් බදින්න වෙන්නේ දැන්:(
    LH30 අරන් 2L එන්ජිමක් තියපන් ලංකාව ව‍ටේ උනත් ගිහින් එන්න පුලුවන් :nerd::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    PO15 එක commercial වැඩ වලට නම් කියාපු බාන්ඩේ
    11.gif
    රනින් සුපිරි
    passenger වලට නම් ඩොල්පින් කැරවන් තමා
    ඔව් බන්. බඩු අදින්න තමා. එක සීට් එකකුත් ඕනේ. ඒවගේ ඒවට හොද පීඕ15ද බ්‍රව්නිද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    රත්තරං;20628382 said:
    මේ ගනන් වලට කොහොමද බන් වාහන ගන්නේ??

    බර කරත්තෙයක් අරන් හරක් දෙන්නෙක් බදින්න වෙන්නේ දැන්:(
    :(
    :(
    :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    LH30 අරන් 2L එන්ජිමක් තියපන් ලංකාව ව‍ටේ උනත් ගිහින් එන්න පුලුවන් :nerd::cool:
    උබට මම ලොරිය ගෙනාපු දවසේ පොටෝ එකක් එව්ව නේද මොකක් හරි මගුලකට? උබ ඒක දැන් දැක්කොත් අඩනවා බන්. පිටකොටුවේ සුමනක්ක වගේ පට්ට ගහල තියෙන්නේ. හැබැයි ලොරි5කට හෙව්වා:cool:. එල් එච් 30 අරන් ඇන්ජින් තිබ්බොත් සතියක් දුවයි බන් උපරිම දුවන දිවිල්ලට
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;20628399 said:
    ටහිකෙන l300 ඉන්ටීරියර් එකක්නේ..

    mitsubishi-delica-classic-cars-wiki_2.jpg
    උබ පිලිගන්නවාද ඹය වගේ එව්වා ලන්කාවේ තියෙනවා කිව්වොත් ඹරිජිනල් යාලුවෙක්ගේ යලුවෙක් ගාව තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේක ඉතින් ඉන්දියාවේ ප්‍රාන්තයක්නේ බන්... ටාටා බට්ටෙක් අරන් කැනපියක් ගහලා සීට් පේලි දෙකක් හයි කරමු දෙපැත්තට

    අපිට මොන ටොයොට නිසාන්ද බං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උබ පිලිගන්නවාද ඹය වගේ එව්වා ලන්කාවේ තියෙනවා කිව්වොත් ඹරිජිනල් යාලුවෙක්ගේ යලුවෙක් ගාව තියෙනවා
    මම 4x4 නම් එල්300 දැකල තියෙනවා. මේ වගේ එකක් නම් දැකල නෑ. මේකේ තියෙන්නේ මාර ඔප්ශන්නේ බන්:eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;20628416 said:
    උබට මම ලොරිය ගෙනාපු දවසේ පොටෝ එකක් එව්ව නේද මොකක් හරි මගුලකට? උබ ඒක දැන් දැක්කොත් අඩනවා බන්. පිටකොටුවේ සුමනක්ක වගේ පට්ට ගහල තියෙන්නේ. හැබැයි ලොරි5කට හෙව්වා:cool:. එල් එච් 30 අරන් ඇන්ජින් තිබ්බොත් සතියක් දුවයි බන් උපරිම දුවන දිවිල්ලට
    හස්පට එ තරමට දුවනවාද කොහොමත් කොටුවේ දුවනවානම් අහන්න ඹනේ නැ ඉතින් ආයේ මුලු 4ම රව්ම් කරලා ඇති දැනටමත්
    ජපන් එකක් තමා ඉතින් හරියන්නේ වැඩේට
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;20628429 said:
    මම 4x4 නම් එල්300 දැකල තියෙනවා. මේ වගේ එකක් නම් දැකල නෑ. මේකේ තියෙන්නේ මාර ඔප්ශන්නේ බන්:eek:
    ඉදපන්කො මම පොටො ටික පුලුවන් උනොත් ඉල්ලගන්නම්
    ඹකේ එක මොඩල් එකකට සයි‍ඩ් එකෙන් ලයින් එසි එකක් එනවා ඉස්සරහා ඉදලා පිටිපස්සටම
    දුවන්න නම් mitshubishi පට්ට යකා වගේ තමා හරියට මෙන්ටෙන් කරනවානම් :)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    රත්තරං:20628358 said:

    කොයි එකද බන් හොද? කොමන් රේල් ආපු එකද?

    පිඕ15 එකත් අඩුවට ගත්තෑකි 2007 වගේ එකක්

    http://ikman.lk/en/ad/mitsubishi-po15-2001-for-sale-gampaha-2

    http://ikman.lk/en/ad/mitsubishi-po15-2011-for-sale-gampaha-1

    මම ඔය වෑන් ගැන දන්නේ බන් ඇදලා දොර අරින්න පුලුවන් කියල විතරයි:sorry:

    ඩ්ලිවරි වැඩ වලට නම් L300 බ්‍රැන්ඩ් නිව් ගෙන්නපු එකක් හොයල ගනින්. 4D56 එන්ජිම එන්නෙ.
     
    Sep 3, 2016
    9
    1
    0
    වියදම කමා ඉතින් වැඩේ
    ඩුවල් එසි කරගන්න වැඩේට නම් සුපිරි බාසෙක් ඉන්නවා අපේ එකත් පොර තමා ඩුවල් එසි කලේ බය නැතුව රෙකමනඩ් කරන්න පුලුවන් පොරව

    මගේ මචන් original dual A/C ඇවිත් තියෙන්නේ passenger ආපු වාහනේ නිසා. මට ඕනේ දැන් yh51 supercustom limited එකට ආපු ඔක්කොම interior parts ටික හොයාගන්න එක.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ මචන් original dual A/C ඇවිත් තියෙන්නේ passenger ආපු වාහනේ නිසා. මට ඕනේ දැන් yh51 supercustom limited එකට ආපු ඔක්කොම interior parts ටික හොයාගන්න එක.
    දිගේට ලිමිටඩ් කස්ටම් ආවේ නැ මගේ දැනුමේ හැටියට එකයි අව්ල අනික් බඩු ටික නම් ගෙනල්ල සෙට් කරගන්න පුලුවන් වෙයි මචන්
    http://ikman.lk/en/ad/pajero-intercooler-turbo-parts-full-set-for-sale-colombo
    contact කරලා බලන්න

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    QGEQWG6w4WYXp2uD-vmEakA-s6c86OVPfelvlshQxz_84_4RVXBBCcAR7Kij3_nfajblZTXuoBI1ww=w1366-h768-no

    PsTjwJLjpR99EqVFUot3T6MRaUFha_fs-xja1LxBKWmLK1Y8rgGekc84q2I6q_qa6YwV9derGi1y5A=w1366-h768-no

    EpVdzP2EhV3o2yaCW9OFSK262T3H4QRLYIX2Lqe74s6Q5y7WN--ddaZ0E8InZ79Nj79CszSqdemcDw=w1366-h768-no

    KszEtofyyNwJcYXbbqtLsNqJllttmqtW_68uMTZAQii8IaK0GQKmREX_q3N-f9k6xGGTrijjflXNzg=w1366-h768-no

    EmrvlT4LxNywZG7hb8j9Hp4qTEtI1W3s2IXS967MDQy37bgKv0IlUKtwIAB6DtY61jwQOIZ8wgALzQ=w1366-h768-no

    mUcr6Wf6vxP1_iWrY0jqR4gxrktzfoFNVmeBzVLZeJy4ABeyp2kZmEewB27RfwaNWf7yxhctmCdGbA=w1366-h768-no

    වැන් එකේ දිරුම් ටික හදන්න ඇවිල්ලා නිකන් තිබුන බෙඩියට පෙන්ට් කරා පෙනවානේ ගොනා වගේ ඉන්න හැටි:lol::lol::lol:
     
    Sep 3, 2016
    9
    1
    0
    දිගේට ලිමිටඩ් කස්ටම් ආවේ නැ මගේ දැනුමේ හැටියට එකයි අව්ල අනික් බඩු ටික නම් ගෙනල්ල සෙට් කරගන්න පුලුවන් වෙයි මචන්
    http://ikman.lk/en/ad/pajero-intercooler-turbo-parts-full-set-for-sale-colombo
    contact කරලා බලන්න

    ow machan දිග එකට supercustom limited ආවේ නැහැ. එත් ඔක්කොම interior පාර්ට්ස් fix කරන්න පුළුවන් නෙහ්?upholstery නම් දිගින් වෙනස් වෙන්න ඉඩ තියෙනව. electric curtain ඕනේ. එච්චරයි. නේද? මේ ලින්ක් එකේ number එකට අරන් බැලුව. මුකුත් බඩු නැහැලු.
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඩොල්ෆිනුත් ලොකුවට ඩිසල් කරන්නෙ නෑනෙ මචන්.

    නියම වෑන් එක ;) ZD30 engine එකනෙ මාරම පිකප්. මැනුවල් එකේ නම් ෆස්ට් එකට දාන්න ඕනම නැති තරම්. :cool:
    ela machan, api laga thiyenneth van thamayi;)
    den PO15 2011 ekak thiyenne, eka dila e25 ekak ganna hithenawa
    mamath patta asayi e25 model ekata:)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20628358 said:

    කොයි එකද බන් හොද? කොමන් රේල් ආපු එකද?

    පිඕ15 එකත් අඩුවට ගත්තෑකි 2007 වගේ එකක්

    http://ikman.lk/en/ad/mitsubishi-po15-2001-for-sale-gampaha-2

    http://ikman.lk/en/ad/mitsubishi-po15-2011-for-sale-gampaha-1

    මම ඔය වෑන් ගැන දන්නේ බන් ඇදලා දොර අරින්න පුලුවන් කියල විතරයි:sorry:

    කොමන් රේල් එක ස්මූත්. හැබැයි මෙහෙ ඩීසල් වලට අවුල් යන්න පුළුවන් මම හිතන්නෙ. :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20628399 said:
    ටහිකෙන l300 ඉන්ටීරියර් එකක්නේ..

    mitsubishi-delica-classic-cars-wiki_2.jpg

    ෆෝ වීල් L300 එකෙ ආවෙ ඔය ඉන්ටීරියර් එකනෙ. ඔය මොඩ්ල් ෆෝ වීල් වෑන් ගොඩක් අඩුයි ලංකාවෙ. මම දැකල තියෙන්නෙ තුනයි ජීවිතේටම :dull:. ඒකෙ එන්ජින්, ගියර්බොක්ස්, ඩිෆරන්සල් අරව මෙව්ව සේරම පලාත්සභා පැජරෝ එකේ කෑලි. කොටින්ම වාහනේ යට තනිකරම පැජෙරෝ එක. :nerd: හැබැ‍යි ඩුවල් ඒසී එහෙම නම් නැද්ද කොහෙද. රියර් වීල් පැසෙන්ජර් මොඩ්ල් එකෙත් ඔය ඉන්ටීරියර්මයි. po25 exceed වල ඉන්ටීරියර් පාට්ස් දාල මෙහෙ හදපුවා තියෙනවා. හොඳ සැපපහසු වාහනේ :cool: