මට ලොකු දැනුමක් නැ මචන්Aluth wahana wala oka thama aula neda
වාහන වැඩි වුන නිසා දැන් වෑන් එන්නෙම නෑ නේද ...?
මට ලොකු දැනුමක් නැ මචන්Aluth wahana wala oka thama aula neda
වාහන වැඩි වුන නිසා දැන් වෑන් එන්නෙම නෑ නේද ...?
LH30 අරන් 2L එන්ජිමක් තියපන් ලංකාව වටේ උනත් ගිහින් එන්න පුලුවන්රත්තරං;20628382 said:මේ ගනන් වලට කොහොමද බන් වාහන ගන්නේ??
බර කරත්තෙයක් අරන් හරක් දෙන්නෙක් බදින්න වෙන්නේ දැන්![]()


ඔව් බන්. බඩු අදින්න තමා. එක සීට් එකකුත් ඕනේ. ඒවගේ ඒවට හොද පීඕ15ද බ්රව්නිද?PO15 එක commercial වැඩ වලට නම් කියාපු බාන්ඩේරනින් සුපිරි![]()
passenger වලට නම් ඩොල්පින් කැරවන් තමා
රත්තරං;20628382 said:මේ ගනන් වලට කොහොමද බන් වාහන ගන්නේ??
බර කරත්තෙයක් අරන් හරක් දෙන්නෙක් බදින්න වෙන්නේ දැන්![]()



උබට මම ලොරිය ගෙනාපු දවසේ පොටෝ එකක් එව්ව නේද මොකක් හරි මගුලකට? උබ ඒක දැන් දැක්කොත් අඩනවා බන්. පිටකොටුවේ සුමනක්ක වගේ පට්ට ගහල තියෙන්නේ. හැබැයි ලොරි5කට හෙව්වාLH30 අරන් 2L එන්ජිමක් තියපන් ලංකාව වටේ උනත් ගිහින් එන්න පුලුවන්![]()
. එල් එච් 30 අරන් ඇන්ජින් තිබ්බොත් සතියක් දුවයි බන් උපරිම දුවන දිවිල්ලටඋබ පිලිගන්නවාද ඹය වගේ එව්වා ලන්කාවේ තියෙනවා කිව්වොත් ඹරිජිනල් යාලුවෙක්ගේ යලුවෙක් ගාව තියෙනවාරත්තරං;20628399 said:ටහිකෙන l300 ඉන්ටීරියර් එකක්නේ..
![]()
මේක ඉතින් ඉන්දියාවේ ප්රාන්තයක්නේ බන්... ටාටා බට්ටෙක් අරන් කැනපියක් ගහලා සීට් පේලි දෙකක් හයි කරමු දෙපැත්තට
මම 4x4 නම් එල්300 දැකල තියෙනවා. මේ වගේ එකක් නම් දැකල නෑ. මේකේ තියෙන්නේ මාර ඔප්ශන්නේ බන්උබ පිලිගන්නවාද ඹය වගේ එව්වා ලන්කාවේ තියෙනවා කිව්වොත් ඹරිජිනල් යාලුවෙක්ගේ යලුවෙක් ගාව තියෙනවා

හස්පට එ තරමට දුවනවාද කොහොමත් කොටුවේ දුවනවානම් අහන්න ඹනේ නැ ඉතින් ආයේ මුලු 4ම රව්ම් කරලා ඇති දැනටමත්රත්තරං;20628416 said:උබට මම ලොරිය ගෙනාපු දවසේ පොටෝ එකක් එව්ව නේද මොකක් හරි මගුලකට? උබ ඒක දැන් දැක්කොත් අඩනවා බන්. පිටකොටුවේ සුමනක්ක වගේ පට්ට ගහල තියෙන්නේ. හැබැයි ලොරි5කට හෙව්වා. එල් එච් 30 අරන් ඇන්ජින් තිබ්බොත් සතියක් දුවයි බන් උපරිම දුවන දිවිල්ලට
ඉදපන්කො මම පොටො ටික පුලුවන් උනොත් ඉල්ලගන්නම්රත්තරං;20628429 said:මම 4x4 නම් එල්300 දැකල තියෙනවා. මේ වගේ එකක් නම් දැකල නෑ. මේකේ තියෙන්නේ මාර ඔප්ශන්නේ බන්![]()

ඩ්ලිවරි වැඩ වලට නම් L300 බ්රැන්ඩ් නිව් ගෙන්නපු එකක් හොයල ගනින්. 4D56 එන්ජිම එන්නෙ.රත්තරං:20628358 said:
කොයි එකද බන් හොද? කොමන් රේල් ආපු එකද?
පිඕ15 එකත් අඩුවට ගත්තෑකි 2007 වගේ එකක්
http://ikman.lk/en/ad/mitsubishi-po15-2001-for-sale-gampaha-2
http://ikman.lk/en/ad/mitsubishi-po15-2011-for-sale-gampaha-1
මම ඔය වෑන් ගැන දන්නේ බන් ඇදලා දොර අරින්න පුලුවන් කියල විතරයි
වියදම කමා ඉතින් වැඩේ
ඩුවල් එසි කරගන්න වැඩේට නම් සුපිරි බාසෙක් ඉන්නවා අපේ එකත් පොර තමා ඩුවල් එසි කලේ බය නැතුව රෙකමනඩ් කරන්න පුලුවන් පොරව
දිගේට ලිමිටඩ් කස්ටම් ආවේ නැ මගේ දැනුමේ හැටියට එකයි අව්ල අනික් බඩු ටික නම් ගෙනල්ල සෙට් කරගන්න පුලුවන් වෙයි මචන්මගේ මචන් original dual A/C ඇවිත් තියෙන්නේ passenger ආපු වාහනේ නිසා. මට ඕනේ දැන් yh51 supercustom limited එකට ආපු ඔක්කොම interior parts ටික හොයාගන්න එක.
දිගේට ලිමිටඩ් කස්ටම් ආවේ නැ මගේ දැනුමේ හැටියට එකයි අව්ල අනික් බඩු ටික නම් ගෙනල්ල සෙට් කරගන්න පුලුවන් වෙයි මචන්
http://ikman.lk/en/ad/pajero-intercooler-turbo-parts-full-set-for-sale-colombo
contact කරලා බලන්න
ela machan, api laga thiyenneth van thamayiඩොල්ෆිනුත් ලොකුවට ඩිසල් කරන්නෙ නෑනෙ මචන්.
නියම වෑන් එකZD30 engine එකනෙ මාරම පිකප්. මැනුවල් එකේ නම් ෆස්ට් එකට දාන්න ඕනම නැති තරම්.
![]()


රත්තරං;20628358 said:
කොයි එකද බන් හොද? කොමන් රේල් ආපු එකද?
පිඕ15 එකත් අඩුවට ගත්තෑකි 2007 වගේ එකක්
http://ikman.lk/en/ad/mitsubishi-po15-2001-for-sale-gampaha-2
http://ikman.lk/en/ad/mitsubishi-po15-2011-for-sale-gampaha-1
මම ඔය වෑන් ගැන දන්නේ බන් ඇදලා දොර අරින්න පුලුවන් කියල විතරයි

ela machan, api laga thiyenneth van thamayi
den PO15 2011 ekak thiyenne, eka dila e25 ekak ganna hithenawa
mamath patta asayi e25 model ekata![]()

රත්තරං;20628399 said:ටහිකෙන l300 ඉන්ටීරියර් එකක්නේ..
![]()
. ඒකෙ එන්ජින්, ගියර්බොක්ස්, ඩිෆරන්සල් අරව මෙව්ව සේරම පලාත්සභා පැජරෝ එකේ කෑලි. කොටින්ම වාහනේ යට තනිකරම පැජෙරෝ එක.
හැබැයි ඩුවල් ඒසී එහෙම නම් නැද්ද කොහෙද. රියර් වීල් පැසෙන්ජර් මොඩ්ල් එකෙත් ඔය ඉන්ටීරියර්මයි. po25 exceed වල ඉන්ටීරියර් පාට්ස් දාල මෙහෙ හදපුවා තියෙනවා. හොඳ සැපපහසු වාහනේ 