Reverston (Panoramic) - 10-30-2016, 05:49 PMStill look like a brand new one![]()
Save
HTML:
http://www.elakiri.com/forum/showthread.php?p=20853912
Reverston (Panoramic) - 10-30-2016, 05:49 PMStill look like a brand new one![]()
Save
http://www.elakiri.com/forum/showthread.php?p=20853912
FX එන නම් හොදයි කියනවා එත් එකක් ගන්න වෙලේ 27 එකක් ගන්න එක තමා මම නම් හිතන්නේ හොදයි කියලා
Moko une machan...? Mokakwath set unada?ilaga mase idan thawa ganan yai ban.. pissu hedenawa..
Moko une machan...? Mokakwath set unada?

![]()
original paint w/ 4 airbags. semi luxury Update karannam ikmanatama![]()
ශා මෝකද්ද බ්ලූබර්ඩ් එකද්ද? n17 ද?Beige interior....blue bird shylphy da???maru aaa!!!![]()
original paint w/ 4 airbags. semi luxury Update karannam ikmanatama![]()

Beige interior....blue bird shylphy da???maru aaa!!!![]()

ada genawa wahane.. bluebird sylphy 2002.. original paint original 10200 milage with records.. 4 air bags.. semi luxury edition with 1990CC engine![]()

Sorry ban 0 adu una . 102200km.. 1st owner10200km mileage එක?????![]()
Maru....mama dekka..oka petrol neee?ada genawa wahane.. bluebird sylphy 2002.. original paint original 10200 milage with records.. 4 air bags.. semi luxury edition with 1990CC engine![]()
ada genawa wahane.. bluebird sylphy 2002.. original paint original 10200 milage with records.. 4 air bags.. semi luxury edition with 1990CC engine![]()

.. ශෙඩ් වල තෙල් තියෙනවා උබ බය නැතුව දුවපන්. ඇන්ජිම ලොකු වෙන්න වෙන්න ඇන්ජිමේ පැවැත්ම හොදයිපොඩි modification ටිකක් කෙරුව වාහනේට..
මේ තියෙන්නේ කලින් තිබුන විදිහ.
![]()
![]()
මේ දැන්.
![]()
![]()
පේන්ට් කරන අතරේ නම් ෆොටෝ ගත්තේ නෑ.
එළකිරියේ දෙතුන් දෙනෙක්ම වැඩේට සපෝර්ට් කෙරුව.
පේන්ට් එක ගැන විස්තර අහගත්තෙ IDG මලයගෙන්.
මචන් මේකේ ගලවපු යකඩ buffer පරණ සිග්නල් light cup දෙක දියන්කෝ ලොකු දෙයක්

දකුණු පැත්තේ එක කැඩිලා. වම් පැත්ත ඕනේ නම් දෙන්නම්.
අලුතෙන් දාපු ඒවා නම් පට්ට ගණන් සිග්නල් ලයිට් දෙක විතරක් 13,000 ක්
ගලවපු දොරවල්, ෂෙල්, බෆර්, සයිඩ් කන්නාඩි, dash board ඔක්කොම තියෙනවා. ඕනේ නම් කියපන්.
සාදාරන ගානකට දෙන්නම්.

machan koheda oka paint kale. wade niyamai... mage car kattath pain karanna ona. tinkering ehemath tikak thiyenawa..![]()
දකුණු පැත්තේ එක කැඩිලා. වම් පැත්ත ඕනේ නම් දෙන්නම්.
අලුතෙන් දාපු ඒවා නම් පට්ට ගණන් සිග්නල් ලයිට් දෙක විතරක් 13,000 ක්
ගලවපු දොරවල්, ෂෙල්, බෆර්, සයිඩ් කන්නාඩි, dash board ඔක්කොම තියෙනවා. ඕනේ නම් කියපන්.
සාදාරන ගානකට දෙන්නම්.
ටින්කරින් වැඩ කරන මගෙ යාලුවෙක් පේන්ට් කෙරුවේ.
පේන්ට් ගැන පොර වැඩිය දන්නෙත් නෑ. මේක තමා මුලින්ම පේන්ට් කෙරුවේ.
මගේ තව එකක් මේ දවස්වල පේන්ට් කරනවා.![]()