Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    9.gif
    Still look like a brand new one
    Save
    Reverston (Panoramic) - 10-30-2016, 05:49 PM

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?p=20853912
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    FX එන නම් හොදයි කියනවා එත් එකක් ගන්න වෙලේ 27 එකක් ගන්න එක තමා මම නම් හිතන්නේ හොදයි කියලා

    Thanks Bro...
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    පොඩි modification ටිකක් කෙරුව වාහනේට.. :P

    මේ තියෙන්නේ කලින් තිබුන විදිහ. :baffled:

    NMZjAGq.jpg
    xdM5sJk.jpg

    මේ දැන්. :D

    3Y2Xx08.jpg
    VYEoUdX.jpg

    පේන්ට් කරන අතරේ නම් ෆොටෝ ගත්තේ නෑ. :no:
    එළකිරියේ දෙතුන් දෙනෙක්ම වැඩේට සපෝර්ට් කෙරුව.
    පේන්ට් එක ගැන විස්තර අහගත්තෙ IDG මලයගෙන්.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ada genawa wahane.. bluebird sylphy 2002.. original paint original 10200 milage with records.. 4 air bags.. semi luxury edition with 1990CC engine ;)

    නොබියව 2000cc ඇන්ජිමක් ගත්ත එකට මගේ මෙව්ව එක...:yes::yes::yes::yes::yes:.. ශෙඩ් වල තෙල් තියෙනවා උබ බය නැතුව දුවපන්. ඇන්ජිම ලොකු වෙන්න වෙන්න ඇන්ජිමේ පැවැත්ම හොදයි

    1995-2005 වගෙ ආව ඒවගේ 1.5 ජරාවල් මටනම් පවර් මදි.. වාහනේකට 2000ccවත් තියෙන්න ඕනේ බන්. උබ ඕක එලවලා ඉන්දියන් ජරාවක් පැද්දොත් අඩයි අම්ම ඕනේ කියලා

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    පොඩි modification ටිකක් කෙරුව වාහනේට.. :P

    මේ තියෙන්නේ කලින් තිබුන විදිහ. :baffled:

    NMZjAGq.jpg
    xdM5sJk.jpg

    මේ දැන්. :D

    3Y2Xx08.jpg
    VYEoUdX.jpg

    පේන්ට් කරන අතරේ නම් ෆොටෝ ගත්තේ නෑ. :no:
    එළකිරියේ දෙතුන් දෙනෙක්ම වැඩේට සපෝර්ට් කෙරුව.
    පේන්ට් එක ගැන විස්තර අහගත්තෙ IDG මලයගෙන්.

    මචන් මේකේ ගලවපු යකඩ buffer පරණ සිග්නල් light cup දෙක දියන්කෝ ලොකු දෙයක්
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මචන් මේකේ ගලවපු යකඩ buffer පරණ සිග්නල් light cup දෙක දියන්කෝ ලොකු දෙයක්

    දකුණු පැත්තේ එක කැඩිලා. වම් පැත්ත ඕනේ නම් දෙන්නම්.
    අලුතෙන් දාපු ඒවා නම් පට්ට ගණන් සිග්නල් ලයිට් දෙක විතරක් 13,000 ක් :oo:

    ගලවපු දොරවල්, ෂෙල්, බෆර්, සයිඩ් කන්නාඩි, dash board ඔක්කොම තියෙනවා. ඕනේ නම් කියපන්.
    සාදාරන ගානකට දෙන්නම්. :yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    machan koheda oka paint kale. wade niyamai... mage car kattath pain karanna ona. tinkering ehemath tikak thiyenawa..:(:(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    machan koheda oka paint kale. wade niyamai... mage car kattath pain karanna ona. tinkering ehemath tikak thiyenawa..:(:(

    ටින්කරින් වැඩ කරන මගෙ යාලුවෙක් පේන්ට් කෙරුවේ.
    පේන්ට් ගැන පොර වැඩිය දන්නෙත් නෑ. මේක තමා මුලින්ම පේන්ට් කෙරුවේ.
    මගේ තව එකක් මේ දවස්වල පේන්ට් කරනවා. :D
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    දකුණු පැත්තේ එක කැඩිලා. වම් පැත්ත ඕනේ නම් දෙන්නම්.
    අලුතෙන් දාපු ඒවා නම් පට්ට ගණන් සිග්නල් ලයිට් දෙක විතරක් 13,000 ක් :oo:

    ගලවපු දොරවල්, ෂෙල්, බෆර්, සයිඩ් කන්නාඩි, dash board ඔක්කොම තියෙනවා. ඕනේ නම් කියපන්.
    සාදාරන ගානකට දෙන්නම්. :yes:

    මගේ වම තමා අවුල් දකුණ හොදයි මට cup ඒක විතරයි ඕනේ number ඒක pm කරපන්කෝ මට pm කරන්න බැහැ full කියලා ඒනවා
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ටින්කරින් වැඩ කරන මගෙ යාලුවෙක් පේන්ට් කෙරුවේ.
    පේන්ට් ගැන පොර වැඩිය දන්නෙත් නෑ. මේක තමා මුලින්ම පේන්ට් කෙරුවේ.
    මගේ තව එකක් මේ දවස්වල පේන්ට් කරනවා. :D

    machan koheda thana thiyenne ??