පොඩි හදිස්සියකට දවසකට හරි දෙකකට හරි වෑන් එකක් හරි කාර් එකක් හරි රෙන්ට් එකට ගන්න තැනක් දන්නවද?
විශ්වාසවන්ත තැනක්!
(මග හිටින්න බැහැ
).
නුගේගොඩ දෙහිවල වගේ පැත්තකින් නම් එළ.

බජට් එක කීයක් විතර යයිද? කොළඹින් පිට යන්න නෙවේ.
දන්න කෙනෙක් ඉන්නවනම් කන්ටැක්ට් එකක් හරි දෙන්න.
නැතත් බම්ප් එකක් හරි දීල යන්න. ලොකු උදව්වක්.

විශ්වාසවන්ත තැනක්!
(මග හිටින්න බැහැ
).නුගේගොඩ දෙහිවල වගේ පැත්තකින් නම් එළ.

බජට් එක කීයක් විතර යයිද? කොළඹින් පිට යන්න නෙවේ.

දන්න කෙනෙක් ඉන්නවනම් කන්ටැක්ට් එකක් හරි දෙන්න.
නැතත් බම්ප් එකක් හරි දීල යන්න. ලොකු උදව්වක්.

mage ekata thaama awurudu 2yi
Thanks