Vape කරන කුකුලෝ එන්න

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    649
    621
    93
    මචන්ලා මේකයි සීන් එක දැන් අඩියක් ගහද්දිවත් සිගරට් එකක් ගහන්න බැරි කාලයක් එන්නෙ මොකද දැන් සිගරට් එකක්ම 100 පැනලා අපි වගේ චේන් ස්මෝකස්ලට තමා මේකෙන් වැඩියෙන්ම කෙලවෙන්නෙ, ඉතින් මන් කල්පනා කරා සිගරට් ගහන එකෙන් ඇගටත් හොද නැති නිසා මේකෙන් මිදෙන්නත් ඕනි නිසා වේප් එකකට යන්න, (මොකද වේප් එකකට ගියාම පොකට් එකටත් ඉතුරුයි,ඇගටත් හොදයි) ඉතින් මට මේකෙ ඉන්න වේප් ඔස්තාර්ලගෙන් ඇඩ්වයිස් ඕනි ,

    ෆස්ට් ටයිම් වේප් එකක් ගද්දි මොනාද බලන්න ඕනී ?
    අඩුවට වේප් එකක් ගන්න පුලුවන් ප්ලේස් එකක් සෙට් කරගන්න පුලුවන්ද ?
    යූස් කරපු වේප් එකක් ගන්න එක පාඩුයිද ?

    මේ වගේ ප්‍රශ්න වලට වේප් කරන කුකුලොන්ගෙන් උදව් ඕනී.
     
    Lakii123

    Junior member
  • Oct 13, 2017
    53
    55
    18

    bump
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒ ස්මෙල් එකත් එක්ක බටයක් ගහනතරම් ආතල් එකක් නම් එන්න විදියක් නෑ.
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    649
    621
    93
    ඒ ස්මෙල් එකත් එක්ක බටයක් ගහනතරම් ආතල් එකක් නම් එන්න විදියක් නෑ.
    ඒක ඇත්ත මටත් දවසට බට 2-3ක් අදෙනවා මචන් ,අඩිය ගහද්දි ඊට වැඩී , ඉතින් දවසට 400-500 සිගරට් වලට වියදම් කරන්න බෑ මේ තියෙන තත්වෙ එක්ක , සිගරට් වලින් ඈත් ඕනි නිසයි වේප් එකකට යන්න බැලුවේ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    30W walata wada adu ewa ganna epa. Therumak naa. Hoda juice ekak ganna. Try ekak dunnoth thc include ekak hoyaganna puluwan. Habai ithin ciga gahenawa eth. Wesa gani wage hamotama denna epa vape eka.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒක ඇත්ත මටත් දවසට බට 2-3ක් අදෙනවා මචන් ,අඩිය ගහද්දි ඊට වැඩී , ඉතින් දවසට 400-500 සිගරට් වලට වියදම් කරන්න බෑ මේ තියෙන තත්වෙ එක්ක , සිගරට් වලින් ඈත් ඕනි නිසයි වේප් එකකට යන්න බැලුවේ
    ඔව් බං සිරා කතාව, බොනකොට සල්ලි ගානක් නෑ. 😕
    ඩන්හිල් එකේ කොට එකක් ආවනම් හරි. ඔක්කොම වැඩකුත් නෑ.
     
    • Sad
    Reactions: Mr.DexterSl

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    649
    621
    93
    30W walata wada adu ewa ganna epa. Therumak naa. Hoda juice ekak ganna. Try ekak dunnoth thc include ekak hoyaganna puluwan. Habai ithin ciga gahenawa eth. Wesa gani wage hamotama denna epa vape eka.
    1672763461385.jpg

    Me dekama 8500kata ekek dennam kiwwa ,

    " geek vape eke tool kit ekai adupadu serama thiyenawa liquid vitharai naththe anith eke pods na charger eka vitharai thiyenne wena kisima awlak na liquid vitharai adu "

    Sell karana Pora dapu text eka ehemma copy karala demme udin, meka me ganata wasida machan ?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    Off topic
    Off topic but smoke karala cancer ekak hadila ape thaththta nathi una nisa mama puluwan hama thanama meka kiyanawa.

    Smoking > Vaping

    Eth expose wena chemicals dannawa nam uba vape karanneth na.

    Stop karapan before getting too late.
     
    Last edited:
    • Sad
    Reactions: PrameshD.12

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    View attachment 193678
    Me dekama 8500kata ekek dennam kiwwa ,

    " geek vape eke tool kit ekai adupadu serama thiyenawa liquid vitharai naththe anith eke pods na charger eka vitharai thiyenne wena kisima awlak na liquid vitharai adu "

    Sell karana Pora dapu text eka ehemma copy karala demme udin, meka me ganata wasida machan ?
    Mama oya brands use karala naa ban. Tikak fancy wadiy wage. Snoop dogg ekak genalla aparade salliyak wuna. Mama hoda ekak balala link ekak dannan passe.
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    649
    621
    93
    Mama oya brands use karala naa ban. Tikak fancy wadiy wage. Snoop dogg ekak genalla aparade salliyak wuna. Mama hoda ekak balala link ekak dannan passe.
    elaz machan

    issella wayasa kiyada kiyapan
    24i , oyala taram naki ne :no:
    ------ Post added on Jan 4, 2023 at 8:08 AM

    Hoda ekak ganin, owa pupuranwa naththam. youtube eke videos athi
    Yt reviews ehema beluwa bng
    ------ Post added on Jan 4, 2023 at 8:09 AM