අපි ඉන්නේ චන්ද කාලෙට කතිරේ ගහ්හනයි මුන්ට අතල් ගන්න ටැක්ස් ගෙවන්නයි.....![]()
වැඩක් නෑ බන් ඒ ගැන කතා කරලා. දේශපාලනය කරන කොයි එකත් ඔය වගේ. බලපන් කී දෙනෙක් මේකට පක්ශව චන්දේ ප්‍රකාශ කරලද කියලා.. වැඩි චන්ද 53කින් සම්මත වෙලා. ඔලුවක් උස්සන්න පුලුවන්ද බන් මන්ස්සයෙක්ට මෙහෙම හිතෙන හිතෙන බදු ගැහුවාම




