Vedic Astrology කිවුවහම බෙදුණු ක්‍රම ගොඩක් තියෙනවා.
පරාසර/ජයිමිනි/නාඩි/ක්‍රිෂ්නමුර්ති වගේ ප්‍රබේද තියෙනවා.ලග්නෙයි නවන්ෂකෙයි බාවිතා කරන පරසර ක්‍රමය ගත්තොත් පොඩි ටෝර්ච් එකක් වගේ.කර්මය ගැන 60% විතර අද්‍යනය කරන්න පුළුවන්.ක්‍රිෂ්නමුර්ති පද්දතිය තුලින් දක්ෂතාව අනුව 95% වඩා ප්‍රතිපල ගතහැකියි.හැබැයි හැම දෙයකම මුල හරය එකතැනකින් තමයි පටන් ගන්නේ.ඒ කිවුවේ බේසික් එක එකමයි හැම ක්‍රමයේම.